Official Reputation/Tag Complaints Thread

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ගොඩක් හොදයි මෙහෙම ත්‍රෙඩ් එකක් නඩත්තු කරන එක මොකද මෙතන කට්ටිය කිසිම හේතුවක් නැතුවත් -රෙප් දෙනවා.. විනෝදෙටත් -රෙප් දෙනවා.. සමහර අය කොටවන්නත් අපි දාන කොමෙන්ට් වලට -රෙප් දෙනව එතකොට අපි තරහ වෙන්නේ ත්‍රෙඩ් එක දාපු කෙනා එක්ක නිසා..
    නමුත් මට දැන් තියන ප්‍රස්නය මගේ යූසර් සීපී එකේ ලගදිම ලැබුන රෙප් පහක් විතර වගේ පෙන්නන්නේ.. ඉතින් - රෙප් එකක් දාපුවා යට ගිහින් කොහොමද ඒ වගේ වෙලාවකට රෙප් ලිස්ට් එක බලාගන්නේ....
    ස්තුතියි...
    පරණ රෙප් දීපුවා Search කර කර මකන එක මුහුද හින්දනවා වගේ වැඩක් මචෝ.. එක දිගට 5 ට වඩා වැඩියෙන් දුන්නොත් ලඟදි, එතකොට ට පොස්ට් කරන්න දැනට දීල තියෙන ඒවායේ වෙලාවයි, දවසයි, සහ, මේ 5ට කලින්නුත් දීල ඇති කීපයක් කියල කිව්වොත් මොඩ් ලට එක හොයල බලන්න පුළුවන් වෙයි පොඩ්ඩක් :yes: :D

    කට්ටිය මේක නිකරුනේ Ela Ela Good work ගගා බම්ප් කරන්න යන්න එපා.. එතකොට රි පොර්ට් කරනකොට ඒවා මොඩ් ලට කියවන්න ගියාම කරදරයක් නිසා :yes: ප්‍රශ්න තියෙන අය විතරක් දැම්මම වැඩේ ලේසියිනෙ

    Tags daanakota Tag eka daapu thread links tika dammama wade goda :)

    11.gif
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පරණ (අහේතුක සහ මෝඩ ෆන් ගන්න) රෙප් කැපිලි ගොඩක් තිබ්බ. දැන් මට ඒවා මතකත් නැහැ. ආයිත් එහෙම වුනොත් දාන්නන්.. මට ටැග් වැටෙන එකනන් එපා වෙලා.. පොඩ්ඩක් කුමාර456 කියල සර්ච් කරල බලන්නකො..ඇඩෙනව තනි ඇහැට...
    But .

    2w5n33k.jpg
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තව දෙයක්..මගේ පුද්ගලික පින්තූරයක් මේකේ ඉන්න ටිටී කියන කෙනා මාත් එක්ක පළිගැනීමක් වශයෙන් මේකෙ දැම්ම එක ගැන ලොකු කළකිරීමක් තියෙනවා...කව්ද මේ ටිටී, එයාට කොහෙන්ද මේ මගේ පොටෝ?
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ඉස්සර ලැබුන රෙප් සහ වැටුන ටැග් අයින් කරන එක නම් ලේසි වෙන එකක් නෑ හැබැයි අද ඉදන් වැටෙන ටැග්/රෙප් මේ ත්‍රෙඩ් එකේ රිපොර්ට
    කරන්න පුලුවන් එතකොට ස්ටාෆ් එකේ අයට ඒවා බලලා අයින් කරන්න ලේසී.දැන් ජරා ටැග් සහ රෙප් දෙන අයත් දේපාරක් හිතයි මොකද මේ ත්‍රෙඩ් එකේ රිපොට් කරාම ඉක්මනට මාට්ටු වෙන නිසා.
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මම කලින් මෙකෙ නිකන් පෝස්ටුවක් දැම්මා:nerd: ඒත් දැන් එක මකලද කොහෙද:dull:
    හරි දුකෙන් හිටියෙ මෙකෙ පෝස්ට් එකක් නැති එක:P ගැන ඒත් කවුද පිංවතෙක් එකට මට ඉඩ සලසලා දිලා තියෙනවා :rofl:


    reputation_neg.gif
    Cannon කැමරාවෙන් සුපිරි... 06-26-2012 10:21 PM ethin apita pu*da

    ජයවේවා
    11.gif
     
    • Like
    Reactions: Mal Baba

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,125
    5,985
    113
    මම කලින් මෙකෙ නිකන් පෝස්ටුවක් දැම්මා:nerd: ඒත් දැන් එක මකලද කොහෙද:dull:
    හරි දුකෙන් හිටියෙ මෙකෙ පෝස්ට් එකක් නැති එක:P ගැන ඒත් කවුද පිංවතෙක් එකට මට ඉඩ සලසලා දිලා තියෙනවා :rofl:


    reputation_neg.gif
    Cannon කැමරාවෙන් සුපිරි... 06-26-2012 10:21 PM ethin apita pu*da

    ජයවේවා
    11.gif
    winasai:lol::lol::lol::lol:
     
    • Like
    Reactions: prageeth119lk

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    ජර්මනියේ ගණිකා වෘත්තියේ... 07-01-2012 05:13 PM. Bad rep received
    ජර්මනියේ ගණිකා වෘත්තියේ... 06-01-2012 cannot recognize the time. Bad rep received with bad language
    Please look in to this.
     

    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,747
    93
    Good thread. Rep++


    ane manda


    කලු පූසා;12952171 said:


    Uba Gena Hithala E Ida Deepu Kenawa Agaya Karanna One
    :lol:

    අනිවා මචන් :lol:මට මාර අඩම්බරයි මිනිහා ගැන... එකෙන්ම:P කොහොම හරි මගෙ අව්ශ්‍යතාව මිනිහා හදුනගෙන තියෙනවා :rofl:
    ප්‍රශ්න තියෙන එවුන් විතරක් පෝස්ට් දාපියව්
    :Pජයවේවා
    11.gif

    Tag Eka Dala Tho Mawa Baya Kara:angry:

    macho karunakarala bad reputation labuna / tags report karana aya witharak me thread eke reply karanna kyala oyalagen illanawa.
    ethakota apita balaganna puluwan thread eken hariatama, pahasuwen :yes:
    mama me replyes tika iwath kara ape pahasuwa thaka. :yes:

    onna report karapu hamogema reputations hadala thiyenne :yes:
    Report karapu rep eka athuluwa eeta kittuwa, ekata passe labunu samahara rep hama ekakma hadala thiyenne :yes:
    ea hamoma me gena report karala, apita danum dunnata thanks :D

    Fake accounts walin -Rep deepu, Tags daapu keepa denekgema ids godak banned:yes:

    eeta amatharawa, eka ID ekakin bad rep deela wenath kenekge ID ekaka namak gahala wena ayawa maattu karanna hadapu ayage comments edit karala Original Rep eka deepu kenage ID eke nama daala ath :yes:

    Kumara456 ge tags tika iwath karanna godak mahansi wenna wenawa, eyage namin sahenna thogayak tags daala thiyena nisa. mama yamthak durata iwath kara. ithuru tikath ikmanta iwath karala dennam.


    http://www.elakiri.com/forum/showpost.php?p=12926096&postcount=7

    Eelanga wathawedi PM use karanna. me thread eka pawichchi karanna epa oya dewal report karaddi.

    Api meke report karana hama ekakma aniwaren balala iwath karanawa. namuth hama welema balan inna amarui. eka nisa urgent deywal PM karanna :yes: Rep kathandara okkoma methana post karaama athi :D KIT

    Thanks.