මෙගා thread

නිලූ

Member
Jun 28, 2012
58
10
0
අහ් නිලුක :lol: ඉතින් ඉතින් නිලු ඔයා පරන ත්‍රෙඩ් කියොලා දැන ගත්ත දෙවල්ද මෙ:(
ඔයා එහෙම අගවන්න හැදුවට එහෙම පෙනෙන්නෙ නැහැ මෙක කොහොමත් රග මඩලක්නෙ :nerd:
වතුර උනු වෙනකම් නටන්නකො:(

welcome kiuwa.....:D:D:D:D
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    නිලූ;12956478 said:
    මට කතාවත් අපහස කරන්න ඕනි නැහැ ...එත් මම සමහර tread දැක්ක මිගාර අයියට බක්කරේ කියලා තියෙනවා ...එචරයි

    Originally Posted by නිලූ

    අයියා ලොල් :Pඔය යට තියෙන පොස්ට් එකෙන් හිත ගන්න පුලුවන් ඔයා
    ඉස්සර ඉදන් ත්‍රෙඩ් කියොලා මෙවා ඔක්කොම දැනගෙන අවා කියලා
    ඔවාට කියන්නෙ ලොල් කියලා :oo::P

    නිලූ;12956478 said:
    ඔයා බබා ...aurudu 4 කොහෙද හිටියේ ....බක්කරේව දන්නේ නැද්ද :lol::lol::lol::lol::lol: බක්කරේ...බක්කරේ ...කෝ මේ බක්කරේ
     

    නිලූ

    Member
    Jun 28, 2012
    58
    10
    0
    Originally Posted by නිලූ

    අයියා ලොල් :Pඔය යට තියෙන පොස්ට් එකෙන් හිත ගන්න පුලුවන් ඔයා
    ඉස්සර ඉදන් ත්‍රෙඩ් කියොලා මෙවා ඔක්කොම දැනගෙන අවා කියලා
    ඔවාට කියන්නෙ ලොල් කියලා :oo::P


    :dull::dull::dull::dull::dull:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    නිලූ;12956463 said:
    kauda බොල පොන්ටින්....මම කොහෙවත් කියල තියෙනවද යකෝ කෙල්ලෙක් කියලා ....උඹල දගලුවට මම මක් කරන්නද ...මගේ රියල් නම නිලුක ...හැමෝම ලේසියට කතා කරන්නේ නිලූ කියලා ...ඉතින් මම එක එළකිරි username කර gatta ...echarayi ... :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:


    ඇයි ඉතින් ඔය කතාව මෙතන කියන්න බැරි උනේ..

    http://www.elakiri.com/forum/showpost.php?p=12947229&postcount=39
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    :rofl::rofl:
    කොල්ලො කෙල්ලො මාරු වෙනවා වෙලාවෙ හැටියට ශි>>>..:lol::lol::lol:
    කිතුල් ගහට නැග්ගාම තනකොල කපනවානෙ:rofl:


    අවුලක් නෑ මොකද මේ එළකිරි බයිට්ලන්තෙනේ..
    :rofl::rofl::rofl: