අටානාටිය සූත්‍රය
මම අද කියන්න යන දේ බොහොම බයානක දෙයක් ගැන. මේක බයානක වෙන්නේ ඔයාලට නෙමෙයි, මට. මොකද මීට කලින් රාවණා ගැන ත්‍රෙඩ් එකක් දාලා මට වෙච්ච වින්නැහිය දන්නේ මම නේ.

මගේ යාලුවෙක්ගෙ මාර්ගයෙන් ඉදිරිපත් වුන ප්‍රශ්ණයක් නිසා. ප්‍රශ්නෙ තමයි, ආටානාටිය සූත්‍රය රෑට විතරයි කියන්න හොඳ කියලා මතයක් තියෙනවා. නෑ එහෙම නෑ. සූත්‍රයක් කිව්වා කියලා එහෙම කිසිම අනතුරක් වෙන්නෑ. අනික රෑට විතරක් නෙමෙයිනෙ යක්කු, භූතයො ඉන්නේ.

මම අටානාටිය සූත්‍රය ගැන හොයලා බැලුවා. මට ලැබිච්ච තොරතුරු ගැන මටම හිතා ගන්න බෑ යාලුවනේ.

අපගේ ශාස්තෘ නායක බුදුරජාණන්වහන්සේ දේශනා කරපු සූත්‍රයක් තමයි ආටානාටිය සූත්‍රය කියන්නේ.
අපි මෙච්චරකල් දැනගෙන හිටියේ එහෙමනේ.
නෑ.

ආටානාටිය සූත්‍රය කියන්නේ බුදුන් දේශිත සූත්‍රක් නෙමෙයි , බුදුන්ට දේශිත සූත්‍රයක්.
ආටානාටිය සූත්‍රය බුදු හාමුදුරුවො දේශනා කරන්න කලින් ලංකා පුරයෙම පුද්ගලයෙක් තමයි බුදුහාමුදුරොවොන්ට ඉදිරිපත් කරන්නේ.
පිළිවෙලට කතාව මෙහෙමයි,
රාවණාගේ යුගයේ සිට පැවත එන රාජ වංශයක් තියෙනවා. ඒ කුවෙර කියන රාජ වංශය. ඒ රාජ වංශය බුදුන් කාලය දක්වා රජ කල රාජ වංශයක්. කුවෙර කියන නමේ හරි තේරුම දන්නෙ නෑ, ඒ උනාට බුදු දහමේ ත්‍රිපිටකයේ සූත්‍ර නිපාතයේ පවා දක්වලා තියෙනවා කුවෙරට විසාන නම් දේශයේ රජු වීම නිසා, වෛස්‍රාවණ නම ලැබුණු බව එතකොට වෛශ්‍රවණ කියන්නේ ඔහුගෙ රාජකීයත්වයේ ධූර නාමයයි. ඔය ගැන කියවෙන ප්‍රබල පුරාවෘතයක් තියනවා.
කුවෙර (වෛශ්‍රවණ) වසර ගණනක්ම සිව යැදීම නිසා යක්ෂයන්ගේ රාජ්‍යත්වය සිවට ප්‍රදානය කළ බව දැක්වෙනවා. යක්ෂසයන් කුවේරට සේවය කළත් රාවණා හා සටනේදී රාවණාගේ පිළට එකතු වූ බව කියැවෙනවා. මහාභාරතය අනුව කුවේරගේ උග්‍ර තපස් රැකීම ගැන පැහැදී ඔහුගේ සීයා වන මහා බ්‍රහ්මයා විසින් ඔහුට වර වශයෙන් ලෝක පාලක තනතුර, දෙවියන් හා සමතැන (වෛශ්‍රවණ නමින් හැදිනවන දෙවියන්), ශිවගේ මිත්‍රත්වය මෙන්ම නාග යක්ෂ අසුර යන ගෝත්‍රයන් හී නායකත්වය දුන් බවට කියැවෙනවා. ඒකට ප්‍රබල සාක්ෂියකුත් තියෙනවා. අදටත් පන්සල් වල ඉදිරිපසම දකින්න තියෙන (මුරගල) කුවෙර පිළිමයේ හිසට උඩින් නයි පෙන දකින්නට තියෙන්නේ සියලු බලවේගන් හමුවේ (තුන් සේනා මගින්) ආරක්ෂා කරනු ලැබේ කියන අර්තය කියවෙනවා. නෙළුම් මලක් අතින් අරන් ඉන්නේ කුවෙර රජු සූර්ය වාංශික බව කියන්නයි. (නෙළුම් මල ඉර නැගෙන කොට පිපී බැස යන විට පරවේ).
පසුකලකදී (බුදුන් වැඩ සිටි සමය) " බුද්ධ ශාසනයේ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන පිරිස්ට ඇතිවන අමනුෂ්‍ය උපද්‍රව වළක්වා ගනු සඳහා, වෛශ්‍රවණ රජු ප්‍රමුඛ සතර වරම් රජවරු විසින් ආටානාටා නම් නගරේදී, විපස්සී ආදී සත් බුදුවරයන්ගේ සහ අට විසි යක්ෂ සේනාධිපතින්ගේ ද අණ තේජස පිහිටුවා සම්මතව ලියැවුණු නිසා, ආටානාටිය නම් වූ මේ ආරක්ෂක පිරිත, රජගහ නුවර සිටි බුදුන් හමුවට එන මේ රජවරුන් හා සේනාව හමුවේ වෙසමුණි රජතුමා බුදුන් ඉදිරියේ ප්‍රකාශ කරනවා" බුදුරජාණන් වහන්සේ එය පිළිගෙන පසුව එය එලෙසින්ම භික්ෂූන් අමතා වදාළ නිසයි එය බුද්ධ භාශිතය වන්නේ.
ඒ වගේම මේ සූත්‍රය කියෙව්වම තේරෙනවා අපි හිතන් යක්කුයි, පිරිතෙ සඳහන් වෙන යක්කුයි වෙනස් කියලා. මම ඒ ගැන ඔයාලට කියන්නෑ. ඔයාලම පිරිතෙ සිංහල තේරුම හොයන් කියවලා බලන්න.
තව ටිකක් තියෙනවා කියන්න. සිව් හෙළයා ( යක්ෂ,නාග,කුම්භාණ්ඩ හා ගාන්ධර්ව), හෙළදිව යන යෙදුම්, සූර්ය වංශිකයන් අමතන්න යෙදූ නම් විදිහට කියන්න පුළුවන් කියල වාග් විද්‍යාඤ්ඤයෝ කියනවා. ඒ කියන්නේ අතීතයේ ලංකාවේ මිනිස්සුන්ගේ ප්‍රධාන වන්දනාව වුනේ ඉරට වඳින එක. ඒ ගැනත් ආටානාටියේ කියැවෙනවා. ශාක්‍ය වංශිකයන් කියන්නෙත් සූර්යය වැදුම් පිදුම් කරපු රාජ වංශයක්. ඒ ඔස්සේ, සූර්යයාට ගෞරව කරවා සේ බුදුන්ටත් ගෞරව කරන්න කියලා සූත්‍රයේ කියැවෙනව.
" බුද්ධං ආදිච්ච බන්දූනං - දූරතොව නමස්සති "
මෙන්න මේ නෑ කම කියා ඔහුට වඳිමු.
තවත් ප්‍රධාන ප්‍රශ්නයක් තියෙනවා. ආටානාටිය සූත්‍රයේ සඳහන් ආටානාට නම් යක්ෂයන් එකතුවෙන නගරය කුමක් විය හැකිද ?
මහියංගනයද , අනුරාධපුරයද
"යෙන උත්තර කුරු රම්මා
මහානෙරු සුදස්සනෝ
මනුස්සා තත්ථ ජායන්ති
අම මා අපරිග්ගහා "
යම් දෙස රමණීය උතුරු කුරු දිවයින වේද,
අතිශයින් දර්ශනීය වූ මහාමේරු පර්වතය වේද,
එහි මනුෂ්‍යයෝ ජනිත වෙති
තමන්ගේ යැයි මමත්වයක් නැත්තාහ.
" ආටානාටා, කුසිනාටා, පරකුසිනාටා, නාටපුරියා, පරකුසිතනාටා, උත්තරෙන කපීවනෙතා, ජනොඝ මපරෙනෙච,
නවනවති යො අම්බර අම්බරවතියෝ ආලකමන්දා නාම රජධානි, කුවෙරස්ස ඛොපන මාරිස මහාරාජස්ස විසාණා
නාම රාජධානි. තස්මා කුවෙරො මහාරාජා වෙස්ස්වණොති පචුච්චති "
ආටානාටා, කුසිනාටා, පරකුසිනාටා, නාටපුර, පරකුසිතනාටා නම් නගර ද, උතුරෙන් කපීවන්ත ද පහළින් ජනොඝ ද,
නවනවතිය ද, අම්බරහී අම්බරවතී නගරද, ආලකමන්දා නම් රාජධානියක් ද වෙයි. කුවෙර නම් වන මහාරජුගේ විසාණා
නම් රාජධානිය ද වෙයි. එම නිසා කුවෙර මහරජු වෙස්සවණැයි හැඳින්විණී.
මම ඔයාලා හැමෝටම කියන්නේ කිව්වට විතරක් නෙමෙයි ආටානාටිය සූත්‍රය කියවලාම බලන්න කියලා.
පොත් හොයන් දුවන්න් ඕන නෑ. අන්තර්ජාලයෙත් තියෙනවා පරිවර්තන.
(" රාවණා මෙහෙයුම " අසුරෙන්)
සිංහල : http://www.metta.lk/tipitaka/2Sutta-Pitaka/1Digha-Nikaya/Digha3/32-atanatiya-s.html
English : http://www.accesstoinsight.org/tipitaka/dn/dn.32.0.piya.html

දැන් ඉතින් කට්ටියට අම්මා අප්පා මතක් කරලා බනින්න හිතෙනවා නේ.....

කට්ටියට මේ ත්‍රෙඩ් එක කියෙව්වට ප්ස්සෙ හිතෙන දේවල් සටහන් කරලා යන්න අමතක කරන්න එපා.

ආයිත් තව තොරතුරු ටිකකින් හම්බවෙමු. 
Mr.Mafia

Mr.Mafia
Last edited: