.lk domain ekath block karalane page access karanna beha mama proxy walin awe.....![]()
oya SLT ADSL neda ?ඔකේ ඉන්න සමහරක් එවුන් හෙන ගොබ්බයො... කවුරු හරි ෆෝරම් සයිට් එකක් කිව්වම උන් හිතන්න ඇති ප්‍රෝන් සයිට් එකක් කියලා.. ගොන් ගොබිලයෝ...

.lk domain ekath block karalane page access karanna beha mama proxy walin awe.....![]()

.lk domain ekath block karalane page access karanna beha mama proxy walin awe.....![]()

.lk eka thaama wada karanawa machan....

elakiri load una "new post " click karama
ERROR
The requested URL could not be retrieved
While trying to retrieve the URL:
The following error was encountered:
enawa podak check karala balanna mata ehama wenawa
- Access Denied. Access control configuration prevents your request from being allowed at this time. This may be due to a pending court matter.
![]()
I think this should be a technical problem.Cos if they want to block a site they block it by all ISPs. I heard that this matter only arises for SLT users.Hope they will fix this soon..![]()

මේ අවස්ථාවෙදි කට්ටිය පොඩ්ඩක් වගකීමෙන් කටයුතු කරනවනම් හොඳවෙයි මගේ පෞද්ගලික මතය අනුව. මොකෝ දැන් සයිට් එක මෙහෙම වෙන්න හේතුව අපි දන්නෙ නැහැනෙ. ජීටී අයිය ඒ අය එක්ක කථා කරල මොකක් හරි කරනකන් අපි එක එක්කෙනාට බැණල කරල තවත් ලෙඩක් දාගන්නෙ නැතුව ඉන්න බලමු. මොකද සමහරවිට ඒ වගේ දේවල් වුණත් වගකිවයුත්තන් එළකිරි සයිට් එකට විරුද්ධව වුණත් පාවිච්චි කරන්න ඉඩ තියෙනව.