Site block issue on SLT customers.

Status
Not open for further replies.

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඔකේ ඉන්න සමහරක් එවුන් හෙන ගොබ්බයො... කවුරු හරි ෆෝරම් සයිට් එකක් කිව්වම උන් හිතන්න ඇති ප්‍රෝන් සයිට් එකක් කියලා.. ගොන් ගොබිලයෝ...

    aniva ban :yes::yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    .lk domain ekath block karalane page access karanna beha mama proxy walin awe.....:no::shocked:

    lk eka block nae. e oyaa vena thread ekakata giyahama aaith .com ekata redirect venava. lk gahala giyahama hari.
     
    rusty123

    Junior member
  • Sep 15, 2007
    759
    19
    18
    36
    Close ur eyes...i m living close 2 u...
    hithuwa meke . jathi wadi wali ewwa mewwa yadi mokak hari kela wei kiyala..

    Kala kanni rajapaksha wesi ge puthala.. ey yaka path una da indan thama mey serama magul enne..
    madya karayanwa maranwai, paththara wahanawai. site wahanawai ..

    langadima sl memes wala untath gemak dei .. :P
     
    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    I think this should be a technical problem.Cos if they want to block a site they block it by all ISPs. I heard that this matter only arises for SLT users.Hope they will fix this soon..:)
     
    janaka33

    Member
    Feb 12, 2008
    4,182
    94
    0
    Kandy

    .lk eka thaama wada karanawa machan....

    elakiri load una "new post " click karama
    ERROR

    The requested URL could not be retrieved

    While trying to retrieve the URL:
    The following error was encountered:

    • Access Denied. Access control configuration prevents your request from being allowed at this time. This may be due to a pending court matter.
    enawa podak check karala balanna mata ehama wenawa :shocked:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ අවස්ථාවෙදි කට්ටිය පොඩ්ඩක් වගකීමෙන් කටයුතු කරනවනම් හොඳවෙයි මගේ පෞද්ගලික මතය අනුව. මොකෝ දැන් සයිට් එක මෙහෙම වෙන්න හේතුව අපි දන්නෙ නැහැනෙ. ජීටී අයිය ඒ අය එක්ක කථා කරල මොකක් හරි කරනකන් අපි එක එක්කෙනාට බැණ‍ල කරල තවත් ලෙඩක් දාගන්නෙ නැතුව ඉන්න බලමු. මොකද සමහරවිට ඒ වගේ දේවල් වුණත් වගකිවයුත්තන් එළකිරි සයිට් එකට විරුද්ධව වුණත් පාවිච්චි කරන්න ඉඩ තියෙනව.
     
    address bar eke balanna thiyenne elakiri.com kiyala needa? eeka.lk kiyala venas karala enter karanna.
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,158
    919
    113
    I think this should be a technical problem.Cos if they want to block a site they block it by all ISPs. I heard that this matter only arises for SLT users.Hope they will fix this soon..:)

    when the order passes through, different isps need to take different actions to block the sites. so it takes time. EK will be blocked by tomorrow or very soon by all the networks :( :angry::angry:
     
    rusty123

    Junior member
  • Sep 15, 2007
    759
    19
    18
    36
    Close ur eyes...i m living close 2 u...
    මේ අවස්ථාවෙදි කට්ටිය පොඩ්ඩක් වගකීමෙන් කටයුතු කරනවනම් හොඳවෙයි මගේ පෞද්ගලික මතය අනුව. මොකෝ දැන් සයිට් එක මෙහෙම වෙන්න හේතුව අපි දන්නෙ නැහැනෙ. ජීටී අයිය ඒ අය එක්ක කථා කරල මොකක් හරි කරනකන් අපි එක එක්කෙනාට බැණ‍ල කරල තවත් ලෙඩක් දාගන්නෙ නැතුව ඉන්න බලමු. මොකද සමහරවිට ඒ වගේ දේවල් වුණත් වගකිවයුත්තන් එළකිරි සයිට් එකට විරුද්ධව වුණත් පාවිච්චි කරන්න ඉඩ තියෙනව.

    ow habai.. eth habai maranna hithenawa wal balnnwa..
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    මේ අවස්ථාවෙදි කට්ටිය පොඩ්ඩක් වගකීමෙන් කටයුතු කරනවනම් හොඳවෙයි මගේ පෞද්ගලික මතය අනුව. මොකෝ දැන් සයිට් එක මෙහෙම වෙන්න හේතුව අපි දන්නෙ නැහැනෙ. ජීටී අයිය ඒ අය එක්ක කථා කරල මොකක් හරි කරනකන් අපි එක එක්කෙනාට බැණ‍ල කරල තවත් ලෙඩක් දාගන්නෙ නැතුව ඉන්න බලමු. මොකද සමහරවිට ඒ වගේ දේවල් වුණත් වගකිවයුත්තන් එළකිරි සයිට් එකට විරුද්ධව වුණත් පාවිච්චි කරන්න ඉඩ තියෙනව.

    ඇත්ත බං GT අය්යා කියයිනේ මොකෝ වෙලා තියෙන්නේ කියල. තව ඉස්සරහට මිනිස්සුන්ට කතා කරන්න දෙන එකකුත් නෑ
     
    Exynos

    Junior member
  • Jun 25, 2012
    86
    8
    8
    අද sri lanka mirror එකටත් CID එකෙන් පැනලා ඔක්කොම අවුල් කරලා. කම්පියුටරුත් අරං ගිහිං.

    දැන් ටික කාලෙකට කලිනුත් සයිට් බ්ලොක්ක් කරලා මෙතන පු* දෙන්න හැදුවා!

    දැන් මුං එලකිරියටත් කෙලවන්ඩ වගේ යන්නෙ.

    කැ* පො*න හැතිකරේ. අවලං හැත්ත.
    මේවා කර උං හැඳීගෑවිලා පල! තොපිට හරියන්නෑ යකෝ...!
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේ අවස්ථාවෙදි කට්ටිය පොඩ්ඩක් වගකීමෙන් කටයුතු කරනවනම් හොඳවෙයි මගේ පෞද්ගලික මතය අනුව. මොකෝ දැන් සයිට් එක මෙහෙම වෙන්න හේතුව අපි දන්නෙ නැහැනෙ. ජීටී අයිය ඒ අය එක්ක කථා කරල මොකක් හරි කරනකන් අපි එක එක්කෙනාට බැණ‍ල කරල තවත් ලෙඩක් දාගන්නෙ නැතුව ඉන්න බලමු. මොකද සමහරවිට ඒ වගේ දේවල් වුණත් වගකිවයුත්තන් එළකිරි සයිට් එකට විරුද්ධව වුණත් පාවිච්චි කරන්න ඉඩ තියෙනව.

    :shocked:

    Mama hitanne meka technical issue ekak kiyala.
    Block karala nam anik network walinut block karanawane.
    Kawru hari confirm kala da Mobitel walata .com domain 1 weda da kiyala?
    Ahema nam baya wenna deyak na. :D:yes:
     
    Status
    Not open for further replies.