Elakiri_Get_Together(For kandy elakiriyanz)

moko kiyanne kattiya?

  • Total voters
    116

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මල්වත්ත ඉස්සරහ තියෙන්නෙ වාහන පාක් එක බන් කඩයක් ගැනනම් මතකයක් නෑ මොකද අපි දිනපතා ඒ පාරෙ යන අය නෙවෙයි!:rolleyes:

    තියෙනවා මචං...
    කෙලින්ම ඉස්සරහ නෙවේ නුවර පැත්තට වෙන්න ටිකක්...
    ෆ්‍රයිඩ් රයිස් එකක් දෙසියගානක්.....:sorry:
    චිකන් කෑල්ලක් හොයාගන්න පට්ට ගේමක් දෙන්න ඕන!
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,753
    2
    115,684
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    තියෙනවා මචං...
    කෙලින්ම ඉස්සරහ නෙවේ නුවර පැත්තට වෙන්න ටිකක්...
    ෆ්‍රයිඩ් රයිස් එකක් දෙසියගානක්.....:sorry:
    ඇතුලෙත් තියෙනව බන් රෝයල් මෝල් එකේ එකක්..අන්තිමට කනකොට ෆ්‍රයිඩ් රයිස් 250ට තිබ්බෙ..දැන්නම් ගාන වැඩිද දන්නෙ නෑ
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    t3430.gif
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර

    පැවැත්වෙන දිනය,වෙලාව,ස්ථානය පහත දක්වා ඇත :)

    2012 July 07

    10.00 A.M

    Peradeniya Botanical Garden

    සහභාගිවෙන අය පැමිණීම තහවුරු කරලා වැඩකරන ටෙලිෆෝන් නම්බර් එකකුයි නමයි එක්ක somapaala වෙත පී එම් එකක් හෝ 0718683384 අංකයට එස් . එම්. එස් එකක් යොමු කරන්න,

    සෝමපාලට PM කීරීමට මෙතන ඔබන්න
     
    Mozilla

    Well-known member

  • පැවැත්වෙන දිනය,වෙලාව,ස්ථානය පහත දක්වා ඇත :)

    2012 July 07

    10.00 A.M

    Peradeniya Botanical Garden

    සහභාගිවෙන අය පැමිණීම තහවුරු කරලා වැඩකරන ටෙලිෆෝන් නම්බර් එකකුයි නමයි එක්ක somapaala වෙත පී එම් එකක් හෝ 0718683384 අංකයට එස් . එම්. එස් එකක් යොමු කරන්න,

    සෝමපාලට PM කීරීමට මෙතන ඔබන්න

    kiyatada enna ona?:sorry:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඇතුලෙත් තියෙනව බන් රෝයල් මෝල් එකේ එකක්..අන්තිමට කනකොට ෆ්‍රයිඩ් රයිස් 250ට තිබ්බෙ..දැන්නම් ගාන වැඩිද දන්නෙ නෑ

    එල....