mata tube light wage oyalage kathawa..![]()
හ්ම්.. අනේ මන්දා අයියෙ.. මංගලයගෙ කොහොමත් නට් ලූස් නෙ..තාම හේතුවක් දන්නෙ නෑ. සමහර විට එළකිරි සයිට් එක වැරදිලා ඒ ගොඩට වැටිල වෙන්නත් පුළුවන්. නැත්තම් මේකෙ ගිය මොකක් හරි ත්රේඩ් එකක් නිසා එහෙම වුණා වෙන්නත් පුළුවන්.
ade inne ban..ninda yanne nane![]()


ඒකනේ කලින්ම කිව්වෙ.. මානසිකව වැටිලා.. ඕක හොද කරන්න බැරි ලෙඩක්.. ළගකදි හැදුනෙ..anaaaa sweet..ayemath ahala..hinenda koheda me paranam nidaganna yanawa kiwane..![]()
හොදට හිටියා.. කැත නමකුත් දාගත්තනේ..කැමති වෙලාවක වරෙන්.. පැය 24න් ඕන වෙලාවක..kiyatada machsn enna ona?![]()

නියමයි..නෑ මෙහෙමයිනෙ විහිලු වුණත් ඕනවට වැඩිය වැඩි වුණොත් ඇස් රතුවෙන්න පුළුවන්නෙ. ඒක ඉතින් එක එක්කෙනා විහිලුව විහිලුවක් විදියට බාර ගන්නව ද නැද්ද කියන එක උඩ තීරණය වෙන්නෙ. ඒත් අපි දැනගන්න ඕන ඒ කෙනා අපහසුතාවයට පත් නොවෙන තැනට වගබලාගන්න. ඒකයි ඉතින් කිවුවෙ![]()
චික්.. උඹලගෙ ගෙවල් ගාව කෙල්ලො එහෙම නැතුව ඇති නේද..?mn on bed and..oyage muna mathak wenakota baya wela aherenawa![]()

අනිවාර්යෙන්ම.. මොසිලා නම් දන්නවා ඇති.. පැණි මහත්තයා..ehemada?ape paniyo tikanam dannawa athi..![]()

කමක් නෑ මචෝ.. දැකපු නැති අයට බලාගන්න දැම්මෙ..repost





api echchara vasanavatha udaviya namai 

bandapu minihekta mehema paandara 3 4 wenakan online inna puluwanda

