sangeeththuth niymai mu ekak kaloth roshan 2 k karanawa flashback best for me machan sanidapa band eka kawuda leader den![]()
Roshange flashbackta gahanna band 1k lankawe ne.unge ekek giyot etanata tawa enna 1000k balan innawa.rana wenuwata horizon eke e wagema pissu porak gaththa nishanwa.ada lankawe number 1 drummer niroshan.den prasanga tisera wedak ne.hodama keybordist aruna.hodama lead suran,nadera danu wage sing karanna beri unata hodama padist nalaka..gayan giyata cowboys eken samantha kiyala alut ekek gaththa gayan wage thithatama base netyunata tone eka serai.anika hemotama.base padist arenna elatama sing karanna puluwan.acoustic instrmnt kohomat kanata lassanai.ekai sanidapa,marians hoda.eth electric amarui eka ganata mixkarala gahanne flashback niyama punch eka.organ n lead guitarist set wela gahana backing paara live wena kisi band ekakata denna be .sunflwr kalin set eka idalat gehuwe e kale tones alut deyak ne.flashbak tamai live shw wala pissu natala balanna asa modern widiyata gahala 1 une.mariance wedak ne nalin aiya hoda unata music direct kenek unata band eka wedak ne.indoor witarai.outdoor behe.oya band hema 1kma awa swarnavahini geetv ekata eth anith un wisiuna flashback hit una.ada danu hitiyanam palanawa eka band ekak laga ne.roland spd s hadalawat nety kale.spd 20n tone edit karala mix karala live gatiyatama patta wegen pad gahapu fun sindu kiyapu bullet eka bike eken wetila mala.e aduwa witarai roshanta purawanna beri une
hhmm..roshange team eka patta..sangeeth sanidapa hitiyata band eka kale uu neme.leed gahapu ekaa.uu anthimata anthimata sanidapa hitiyata echchara creative vidihata perform kale ne.unge athule athule podi podi kachal thiyenda athi.

නොයෙල් රාජ් එහෙමත් නැද්ද බං

නොයෙල් රාජ් එහෙමත් නැද්ද බං
80's/90's wala best band eka!,2000 walin passe anith bands nisa eka wenas una!ඉස්සර මුන් ෆට්ට Famous නෙ?
අයියෝ කියන්ඩ කනගාටුයි බන්.මම ගිය මාසේ සන්ෆ්ල්වර් ෂෝ එකක් බැලුව මුන් කොහොමද බලන්ඩ.චාටර් කියන්නේ අමුම චාර්.උන්ගේ අර තිබ්බ සවුන්ඩ් සිස්ටම් ඔක්කෝම අයින් කරන් ගිහිල්ල.දැන් තියෙන්නේ බොක් බොක් ගාන අජූත බෆල් ටිකක්.අලුත් එවුන් ප්ලේ කරනව මෙලෝ රහක් නෑ බන්.පරණ උන් ටික ඇවිල්ල අලුත් උන් ටිකට විෂ් කරල ගියා.රනත් ඇවිල්ල හිටිය.නිහාල් නෙල්සන් සිංදු කියල බැහැල ගියේ ලාවට කින්ඩියකුත් දාගෙන.උන්ටත් අප්සට්.මට පේන හැටියට සනිධප හිටපු නිලංගයත් අලුත් බෑන්ඩ් එකට සෙට් වෙන පාටක් තියෙන්නේ.කොහොම වෙයිද කියන්ඩ බෑ.කොහොම වුනත් ඉස්සරහට තරඟයක් එන්නේ බෑන්ඩ් 3යි.
1.ෆ්ලෑෂ් බෑක් - රොෂන් ෆැරනෑන්ඩු
2.බිග්බ්රොස් - ෆ්ලෑෂ්බෑක් + සන්ෆ්ලවර් පරන සෙට් එක
3.වයෝ - සංගීත් විජේසූරිය
මගේ විෂ්වාශය නම් සංගීත්ගේ වයෝ බෑන්ඩ් එක සෑහෙන අලුත් දෙයක් කරයි කියන එක.සංගීත් කියන්නේ එසේ මෙසේ බඩුවක් නෙමේ.
Roshange flashbackta gahanna band 1k lankawe ne.unge ekek giyot etanata tawa enna 1000k balan innawa.rana wenuwata horizon eke e wagema pissu porak gaththa nishanwa.ada lankawe number 1 drummer niroshan.den prasanga tisera wedak ne.hodama keybordist aruna.hodama lead suran,nadera danu wage sing karanna beri unata hodama padist nalaka..gayan giyata cowboys eken samantha kiyala alut ekek gaththa gayan wage thithatama base netyunata tone eka serai.anika hemotama.base padist arenna elatama sing karanna puluwan.acoustic instrmnt kohomat kanata lassanai.ekai sanidapa,marians hoda.eth electric amarui eka ganata mixkarala gahanne flashback niyama punch eka.organ n lead guitarist set wela gahana backing paara live wena kisi band ekakata denna be .sunflwr kalin set eka idalat gehuwe e kale tones alut deyak ne.flashbak tamai live shw wala pissu natala balanna asa modern widiyata gahala 1 une.mariance wedak ne nalin aiya hoda unata music direct kenek unata band eka wedak ne.indoor witarai.outdoor behe.oya band hema 1kma awa swarnavahini geetv ekata eth anith un wisiuna flashback hit una.ada danu hitiyanam palanawa eka band ekak laga ne.roland spd s hadalawat nety kale.spd 20n tone edit karala mix karala live gatiyatama patta wegen pad gahapu fun sindu kiyapu bullet eka bike eken wetila mala.e aduwa witarai roshanta purawanna beri une
wayo Api Kawruda (Behind The Scenes)
බෑන්ඩ් වලින් ෆ්ලෑෂ්බෑක් උඩින් ඉන්න එක ඇත්ත.නමුත් රොෂාන්ට සංගීත් එක්ක හැරෙන්ඩත් බෑ.ඒක බෑන්ඩ් වල තියරිය දන්න උන් දන්නව.අඉය්ටීන් රන්තරු බෑන්ඩ් ෂෝ එක තිබ්බ දවසේ වීඩියෝ ඇති බලපන්.කවුද රොෂාන්ද සංගීත්ද ෆේමස් කියල.කාටද පිළිගැනීම කියල.
රොෂාන්ගේ තියෙන්නේ කොලිටි කන්ට්රෝල් එකක්.ඌට හොඳ එකෙක්ව දැක්කොත් ඕනේ නම් ඕන එකෙක්ව කපල දාලා අරූව ගන්නව.
සංගීත්ගේ එහෙම නෑ.ඉන්න එවුන්ව කැපිල්ලක් නෑ.උන්ව අනාත කරන්නෙත් නෑ.ඒ හින්ද කාලෙන් කාලෙට අලුත් මූණු වෙනස් කම් ඌ ගාව නෑ.ඌ කෙලින්ම කියනව අපිට වඩා හොඳ උන් එලියේ ඉන්නව කියල.රොෂාන් එහෙම නෙමේ.ඌ හිතන් ඉන්නේ ඌ තමා ෆ්රස්ට් කියල.
සනිධප උන්ට සවුන්ඩ් නෑ.ඒ එන්නේ සනිධප නම ගැහුවට මාකොල එකෙක්ගේ සෙටප් එකක්.
ෆ්ලෑෂ්බෑක් එහෙම නෙමේ උන්ට කියල වෙනම බර ගානක සෙටප් එකක් තියෙනව.
ෆ්ලෑෂ්බෑක් ඕන තරම් ටීවී ෂෝ කරනව.ඒත් සනිධප උන් කරන්නේ නෑ.උන් කරන්නේ අවුරුද්දට දෙකයි.
ඉතින් ෆෑලෑෂ්බෑක් ෆේමස් තමයි ඒක අමුතුවෙන් කියන්ඩ ඕනේ නෑ.
මෙතන තියෙන්නේ මැනේජ්මන්ට් කේස් එකක්.එහෙම නැතුව බැලුවොත් සංගීත්ගේ මියුසික් ඩෙප්ත් එකත් එක්ක රොෂාන්ට ඇපත් නෑ.බලපල්ල දෙන්න සින්දුවක් කියන හැටි.සින්දු වල කොලිටි එක.රොෂාන් නිකන් උඩින් ටච් කරන් යන්නේ.![]()