WHAT R U DOWNLOADING NOW

Status
Not open for further replies.

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මචා.... මටත් ඔය සීන් ගැන දැනගන්න ඕනෙ බංz... මං ඉතින් ටොරන්ට් අප් කරන්න දැනගත්තට ඔය සීඩ්බොක්ස් අරව මේවා ගැන වැඩිය දන්නැහැ... උඹට මතකනෙ ගාමනී... :rofl: තව කවුරුත් නෙට් එකට දාපු නැති සිංහල ෆිල්ම් තියනව සෙට් එකක්ම... ඔය සීඩ්බොක්ස් ගැන චුට්ටක් කියල දියන්කො ඒ ටිකත් එතකොට අප් කරන්න පුලුවන් එලකිරි වගේ.... අපිට ඉතින් 512 ලයින් නෙ තියෙන්නෙත්.... :sorry:
    PVT Torrent trackers වල රේශියො එක හදන්න පුලුවන් බොස් මේකෙන්..

    334kmpu.png

    දවස් දෙකෙන් 1TB අප් කලා
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    Captain ජැක් ස්පැරෝ;12961354 said:
    හෆ්ෆා ගාමිණී Download කරගන්න දුන්න ගේම අපිනේ දන්නේ..........:dull:
    දවස් 2 ක් 3 ක් විතර ගියා...........
    අන්තිමට ගාමිණී එපා වුනා.....:rofl:
    ආපෝ එකෙන් පස්සේ නම් හිතාගත්තා ආයි නම් ලංකාවේ ටොරෙන්ට් බාන්නේ නෑ කියලා :rofl::rofl:
     
    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,563
    516
    113
    අන්තර්ජංජාලය
    seedbox ekak kiyanne bn normal computer server ekak. eke dala thiyanawa mokak hari torrent client ekak(ex - rtorrent , deluge wage). apita eka use karala sahenna hoda speed ekakin torrent upload karanna puluwan :yes:. normal seedbox ekakin 1-5MBps wage speed ekak ganna puluwan.

    me mage eka

    19269645.jpg

    More info on seedboxes
    එලකිරි තෑන්ක්ස් මචං.... :)

    Captain ජැක් ස්පැරෝ;12961354 said:
    හෆ්ෆා ගාමිණී Download කරගන්න දුන්න ගේම අපිනේ දන්නේ..........:dull:
    දවස් 2 ක් 3 ක් විතර ගියා...........
    අන්තිමට ගාමිණී එපා වුනා.....:rofl:
    :rofl:

    PVT Torrent trackers වල රේශියො එක හදන්න පුලුවන් බොස් මේකෙන්..

    334kmpu.png

    දවස් දෙකෙන් 1TB අප් කලා
    :O එල එල මචං...

    ආපෝ එකෙන් පස්සේ නම් හිතාගත්තා ආයි නම් ලංකාවේ ටොරෙන්ට් බාන්නේ නෑ කියලා :rofl::rofl:
    :rofl:

    දැන් ඔය ප්‍රයිවට් ටොරන්ට් සයිට් වලට ජොයින් වෙන්න invitation ඕනෙ නේද... එතකොට seedbox එහෙමත් සල්ලි දීලද ගන්න ඕනෙ... free ගන්න සිස්ටම් එකක් නැද්ද... :nerd::D
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    private sites walata join wennanam invites one.;)
    seedbox free na bn:(
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මචා.... මටත් ඔය සීන් ගැන දැනගන්න ඕනෙ බංz... මං ඉතින් ටොරන්ට් අප් කරන්න දැනගත්තට ඔය සීඩ්බොක්ස් අරව මේවා ගැන වැඩිය දන්නැහැ... උඹට මතකනෙ ගාමනී... :rofl: තව කවුරුත් නෙට් එකට දාපු නැති සිංහල ෆිල්ම් තියනව සෙට් එකක්ම... ඔය සීඩ්බොක්ස් ගැන චුට්ටක් කියල දියන්කො ඒ ටිකත් එතකොට අප් කරන්න පුලුවන් එලකිරි වගේ.... අපිට ඉතින් 512 ලයින් නෙ තියෙන්නෙත්.... :sorry:

    :yes: අරුන් දෙන්න (Rovin, Thilina) කීව ඒව ටික හරි, :love: ඒ දේවල් වගේම තව දේවල් කීපයක් එකතු කරන්නම්. :no: උඹ ටොරන්ට් එකක් අප් කරද්දි කවදාවත් ගෙදර කනෙක්ෂන් එකෙන් සීඩ් කරන්න එපා ටොරන්ට් එක හදලා. :oo: මොකද අනිවා ටොරන්ට් එක 2GB නම්, උඹට 3GB - 4GB වත් අප් කරන්න වෙනව සීඩ් කරන්න එකෙක් දෙන්නෙක් හරි හදාගන්න. :angry: ඒක එහෙම තමයි, නාස්තිය වැඩියි. :love: ඒකට කරන්න ඕන මේකයි. :) උඹ මේකේ මේ ත්‍රේඩ් එක දාපු ඩයල් එක කන්ටෑක්ට් කරහන්. :P කරලා කියහන් උඹට උගේ FTP පාස්වර්ඩ් දෙන්න කියලා. :cool: උගෙ සර්වර් එකේ Unzip කරන්න පුළුවන් නම් උඹ ෆිල්ම් එක 100MB වගේ කෑලි වලට කඩලා (100MB * X parts සිප් කරලා) උගෙ server එකට අප් කරපන්. :) අප් කරලා ඌට කියහන් ටොරන්ට් එකක් හදන්න කියලා ඒ ෆයිල් ඔක්කොම unzip කරලා. :-)no: Zip කරලා ටොරන්ට් හදන්න එපා ගොඩක් උන් සීඩ් කරන්න හොරයි එතකොට, :dull: space එක double වෙන නිසා) :love: එතනින් ටොරන්ට් එක සීඩ් කලාම ෆට්ට ස්පීඩ් එකක් එනවා ගන්න උන්ට, :no: ඒ වගේමයි අවදානමක් නෑ. :yes: උඹට හොඳම වැඩේ මචන් ඕක තමයි. :no: ගෙදර 128kb/s ලයින් එකෙන් සීඩ් කරන එක එපා වෙන වැඩක් නෙ. :love: මමත් ගාමිණි ෆිල්ම් එක 9GB - 10GB ක් විතර සීඩ් කලා.

    :love: නැත්තම් ටොරන්ට් එකක් ප්‍රයිවට් හදලා :-)D using public trackers, ඒත් කාටවත් දෙන්න එපා ඒක) සීඩ් බොක්ස් එකට විතරක් සීඩ් කරපන්, :yes: එතකොට බාන්නේ සීඩ් බොක්ස් එකෙන් විතරයි. ඉන් පස්සේ උඹ සීඩ් කරන එක නවත්තලා ටොරන්ට් එක නෙට් එකේ ප්‍රසිද්ධ කරපන්. :cool: සීඩ් බොක්ස් එකෙන් සීඩ් වෙයි එළකිරි වගේ.. :angry: බාන උන්ට ටිකක් හරි සීඩ් කරන්න කියපන්. :nerd: ඌ බාගත්තාම ඔක්කොම හරි කියල හිතන් ඉන්න උන් සීඩ් කරනව කියන එක දන්නෙත් නෑ. :angry: මේකේ ත්‍රේඩ් කීපෙක අහලා තිබ්බ මොකද්ද සීඩ් කරනව කියන්නෙ කියලා. :oo:
     
    2වනි එක ලේසියි නේ :yes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    2වනි එක ලේසියි නේ :yes:

    :yes: ඔව් මචන්, :sorry: ඒත් ෆුල් ස්පීඩ් සීඩ් වෙන්නේ නෑ. :( උපරිම අප් ස්පීඩ් එක 100kB/s නම් සීඩ් වෙන speed එක 10kB/s - 70kB/s වගේ ගාණක අඩු වැඩි වෙනවා. :cool: ඒත් FTP වලින් අප් කරද්දි ගොඩක් ස්පීඩ්, :love: FTP client එකක් දැම්මොත් උපරිම ස්පීඩ් එකෙන් අප් කරන්න පුළුවන්.
     
    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,563
    516
    113
    අන්තර්ජංජාලය
    :yes: අරුන් දෙන්න (Rovin, Thilina) කීව ඒව ටික හරි, :love: ඒ දේවල් වගේම තව දේවල් කීපයක් එකතු කරන්නම්. :no: උඹ ටොරන්ට් එකක් අප් කරද්දි කවදාවත් ගෙදර කනෙක්ෂන් එකෙන් සීඩ් කරන්න එපා ටොරන්ට් එක හදලා. :oo: මොකද අනිවා ටොරන්ට් එක 2GB නම්, උඹට 3GB - 4GB වත් අප් කරන්න වෙනව සීඩ් කරන්න එකෙක් දෙන්නෙක් හරි හදාගන්න. :angry: ඒක එහෙම තමයි, නාස්තිය වැඩියි. :love: ඒකට කරන්න ඕන මේකයි. :) උඹ මේකේ මේ ත්‍රේඩ් එක දාපු ඩයල් එක කන්ටෑක්ට් කරහන්. :P කරලා කියහන් උඹට උගේ FTP පාස්වර්ඩ් දෙන්න කියලා. :cool: උගෙ සර්වර් එකේ Unzip කරන්න පුළුවන් නම් උඹ ෆිල්ම් එක 100MB වගේ කෑලි වලට කඩලා (100MB * X parts සිප් කරලා) උගෙ server එකට අප් කරපන්. :) අප් කරලා ඌට කියහන් ටොරන්ට් එකක් හදන්න කියලා ඒ ෆයිල් ඔක්කොම unzip කරලා. :-)no: Zip කරලා ටොරන්ට් හදන්න එපා ගොඩක් උන් සීඩ් කරන්න හොරයි එතකොට, :dull: space එක double වෙන නිසා) :love: එතනින් ටොරන්ට් එක සීඩ් කලාම ෆට්ට ස්පීඩ් එකක් එනවා ගන්න උන්ට, :no: ඒ වගේමයි අවදානමක් නෑ. :yes: උඹට හොඳම වැඩේ මචන් ඕක තමයි. :no: ගෙදර 128kb/s ලයින් එකෙන් සීඩ් කරන එක එපා වෙන වැඩක් නෙ. :love: මමත් ගාමිණි ෆිල්ම් එක 9GB - 10GB ක් විතර සීඩ් කලා.

    :love: නැත්තම් ටොරන්ට් එකක් ප්‍රයිවට් හදලා :-)D using public trackers, ඒත් කාටවත් දෙන්න එපා ඒක) සීඩ් බොක්ස් එකට විතරක් සීඩ් කරපන්, :yes: එතකොට බාන්නේ සීඩ් බොක්ස් එකෙන් විතරයි. ඉන් පස්සේ උඹ සීඩ් කරන එක නවත්තලා ටොරන්ට් එක නෙට් එකේ ප්‍රසිද්ධ කරපන්. :cool: සීඩ් බොක්ස් එකෙන් සීඩ් වෙයි එළකිරි වගේ.. :angry: බාන උන්ට ටිකක් හරි සීඩ් කරන්න කියපන්. :nerd: ඌ බාගත්තාම ඔක්කොම හරි කියල හිතන් ඉන්න උන් සීඩ් කරනව කියන එක දන්නෙත් නෑ. :angry: මේකේ ත්‍රේඩ් කීපෙක අහලා තිබ්බ මොකද්ද සීඩ් කරනව කියන්නෙ කියලා. :oo:
    ආහ් එලකිරි මචං...;)
    තව සූටි ප්‍රශ්න ටිකක් තියනව...
    දැන් මට IPT අකවුන්ට් එකක් තියනව කියමුකො... ඒකෙන් ප්‍රයිවට් ටොරන්ට් එකක් බාලා ඒකම සීඩ් කරන්න ඕනෙද? නැත්තන් අපිට බැරිද public torrent එකක් බාලා (or කලින් බාපු එකක්) ඒක සීඩ් කරල ratio වැඩි කරගන්න? (ලාවට ගොන් ප්‍රශ්නයක් :D)

    ආහ් තව අඩුවට seedbox ගන්න සයිට් එකකුත් කියපං මචං... :)
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,736
    1
    4,820
    113
    40
    හත් ඉලව්වෙ!
    SLT speed adu una me dawas deka thunakata kalin...welawak nehe check karaganna...report nan demma deparakma...:baffled:

    torrent download wenawa...eth surfing loading madi...mokakhari awlak...

    anyway dennam download karanne Adobe Illustrator Cs3 portable ekak...:baffled:
    feverr wedakata oni unane....
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ආහ් එලකිරි මචං...;)
    තව සූටි ප්‍රශ්න ටිකක් තියනව...
    දැන් මට IPT අකවුන්ට් එකක් තියනව කියමුකො... ඒකෙන් ප්‍රයිවට් ටොරන්ට් එකක් බාලා ඒකම සීඩ් කරන්න ඕනෙද? නැත්තන් අපිට බැරිද public torrent එකක් බාලා (or කලින් බාපු එකක්) ඒක සීඩ් කරල ratio වැඩි කරගන්න? (ලාවට ගොන් ප්‍රශ්නයක් :D)

    ආහ් තව අඩුවට seedbox ගන්න සයිට් එකකුත් කියපං මචං... :)

    mehemai machan. IPT ekenam mulinma aluthma freeleech tikak dl karala ewwa up karapan. freeleech walata dl count wenne na. up eka witharai count wenne :yes:

    ubata torrent hadannath one nam www.iseedbox.net hodai.
    speed ekath hodai, torretn hadannath puluwan.
    5$ with FTP account / 25GB space / 100mbps shared line
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    මචා.... මටත් ඔය සීන් ගැන දැනගන්න ඕනෙ බංz... මං ඉතින් ටොරන්ට් අප් කරන්න දැනගත්තට ඔය සීඩ්බොක්ස් අරව මේවා ගැන වැඩිය දන්නැහැ... උඹට මතකනෙ ගාමනී... :rofl: තව කවුරුත් නෙට් එකට දාපු නැති සිංහල ෆිල්ම් තියනව සෙට් එකක්ම... ඔය සීඩ්බොක්ස් ගැන චුට්ටක් කියල දියන්කො ඒ ටිකත් එතකොට අප් කරන්න පුලුවන් එලකිරි වගේ.... අපිට ඉතින් 512 ලයින් නෙ තියෙන්නෙත්.... :sorry:

    anna ban nathey,,pettiyak gana kiyono,,hehe,,mataka tiyaganin,,kohoma petti rakkath owa kadeno ban,,hehehehehe:lol::lol::lol::lol:
     
    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,563
    516
    113
    අන්තර්ජංජාලය
    mehemai machan. IPT ekenam mulinma aluthma freeleech tikak dl karala ewwa up karapan. freeleech walata dl count wenne na. up eka witharai count wenne :yes:

    ubata torrent hadannath one nam www.iseedbox.net hodai.
    speed ekath hodai, torretn hadannath puluwan.
    5$ with FTP account / 25GB space / 100mbps shared line
    ආහ් එල එල... තැන්ක් යූ මචං හෙල්ප් එකට... :)

    anna ban nathey,,pettiyak gana kiyono,,hehe,,mataka tiyaganin,,kohoma petti rakkath owa kadeno ban,,hehehehehe:lol::lol::lol::lol:
    :rofl: :rofl:

    මගෙ පුරස්න වලට උදව් කරපු සැට් එකටම තෑන්ක්ස් වේවා කිව්ව එහෙනම්....:) ලඟදිම මං උඹලට දෙන්නම් සිංහල ෆිල්ම් ටිකක්... :cool: ඉස්ටේ ටියුන්ඩ්... :P
     
    Status
    Not open for further replies.