කිරුළපන

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හත් හැවිරිදි දැරියට අතවරකොට නිවස අසළ ඇළට දමලා . පල්ලියේ උත්සව අවස්ථාවකට සහභාගීවී නිවස බලා එමින් සිටියදී අතුරුදහන්වූ වයස අවුරුදු 7 ක් වූ දැරියගේ මළ සිරුර අද(01)උදෑසන හමුවී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

    කිරුළපන පොලිස් බලප්‍රදේශයට අයත් අංක 44/204 කිරුළ ව්‍යාපාරයේ පදිංචිව සිටි ක්‍රිෂ්ණ කුමාර් දුෂන්තනී නමැති දැරිය ඊයේ දිනයේ සිද්ධාර්ථ පාර පල්ලියේ උත්සව අවස්ථාවකට සහභාගීවී යළි එමින් සිටියදී අතුරුදහන්වී තිබිණි.

    පොලීසියට ලැබුණු ‍තොරතුරක් මත නාවික හමුදාවෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම දැරියගේ මෘත ශරීරය අද අලුයම 1.00 ට පමණ අංක 200/12,උද්‍යාන පාර,පයිප් පාර ,නාරහේන්පිට ලිපිනයේ පිහිටි නිවස ඉදිරිපිට අපවිත්‍ර ජලය බැහැරකිරීමේ ඇළෙහි තිබී නාවික භට පිරිසක් විසින් සොයාගත් බව පොලීසිය පවසයි.

    කිරුළපන පොලීසිය විසින් මෙම අපරාධය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරමින් අනාවරණය කරගත් තොරතුරුවලට අදාළව මෙම දැරියගේ නිවස අසළ පදිංචි වයස අවුරුදු 18 ක සහ 16 ක පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

    599279_481735791859533_271289734_n.jpg


    548632_481741105192335_308796159_n.jpg


    521914_481741225192323_2089649720_n.jpg


    282600_481741368525642_90403929_n.jpg


    484462_481741518525627_806609249_n.jpg


    484462_481741518525627_806609249_n.jpg


    282205_481741618525617_2092968340_n.jpg
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මොනවද බං මුන්ට මේ වෙලා තියෙන්නෙ. අහුවුනොත් පු* ඉඳන් පට්ට ගහන්න ඕනෙ.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :angry: ඉඳකිං, :( නීතියක් නියමයක් නැති රටක මේ වගේ තිරිසන් වැඩ ගැනමයි අහන්න ලැබෙන්නෙ. :angry: මේ වගේ $%@^& අල්ලගත්තාම මාධ්‍ය වලත් පෙන්නලා, ප්‍රසිද්ධියේම මිනිස්සු ඉස්සරහා වධ දීලා මරන්න ඕන. තව එකෙක්ට ඒව දැක්කාම මේ වගේ දෙයක් කරන්නවත් හිතෙන්නෙ නැති තරමට දඬුවම් කරලා පෙන්නුවා නම් ෆට්ට! :( පව් පොඩි කෙල්ලෙක්.. ඕක කරපු එකාගෙ අහවල් එක කුණු වෙය!!! වැඩි කල් නොයාම පොඩි එකෙක්ට මේ කරපු සක්කිලි වැඩේට මේක කරපු එකාටත්, මේකට උදව් කරපු උන්ටත් විපාක ලැබේවා!!!
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    අය්යෝ මොනවද බං මෙ රටේ වෙන්නේ :no::no::no::no:


    හැබැයි පුතෝ මෙහෙම චාර් සීන් කරලා හිරේ ගියාම තමාලු අතල් එක තියෙන්නේ...

    එලියට එනකොට මෙගා බොතල් දෙකක් එක පාර බස්සන්න පුලුවන්ලු.. :rofl::rofl:



    ජේලර්ල ආඳුරන කට්ටිය සීන් එක දන්නව ඇති...