කිරුළපන

lakshan000

Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    33
    https://
    යකෝ මෙච්චර බඩු ඉන්න මේ රටේ මේ අසහන කාරයන්ට කීයක් හරි දීල බඩුවක් ගහ ගන්න තිබ්බනේ ....

    :angry::angry::angry::angry:
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    ලංකාවේ මේවට දඩුවම් මදි බං. එකයි මේවා මෙහෙම වෙන්නේ. දුකයි බං මේ ලංකාවේ න්=මිනිස්සු හැසිරෙන විදිහ දැක්කම.
     

    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    33
    https://
    අය්යෝ මොනවද බං මෙ රටේ වෙන්නේ :no::no::no::no:


    හැබැයි පුතෝ මෙහෙම චාර් සීන් කරලා හිරේ ගියාම තමාලු අතල් එක තියෙන්නේ...

    එලියට එනකොට මෙගා බොතල් දෙකක් එක පාර බස්සන්න පුලුවන්ලු.. :rofl::rofl:



    ජේලර්ල ආඳුරන කට්ටිය සීන් එක දන්නව ඇති...

    :oo::oo::oo::oo:
     

    kasunsankalpana

    Well-known member
  • Apr 25, 2007
    10,044
    92
    48
    අනේ මංදා මේහෙම ගියොත් ගැණු ළමයෙක් පාරේ යනකොට ගෙදර මිනිස්සුන්ට තුවක්කුත් අරං පස්සෙන් යන්න වෙනවා :( :(
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    bayawenna epa ethuledi hambaweyi. umbalata hithagannath be okunta ethuledi wena de. aaye okun kawadawath lamayek thiya ru rejinak ussala dunnath balana ekakwath ne. puka nethuwa thamayi kavadahari eliyata enne.
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ඔය සීන් එක වෙන වෙලාවෙ (2012/June/30) මම ත්‍රීවීලර් එකක ගෙදර එන ගමන් හිටියෙ,
    එතකොට වෙලාව පාන්දර 1:30ට විතර ඇති.
    Driver ට කෝල් ඒකක් ආව උගෙ ගෑනිගෙන්..ඌ කෝල් එක ගත්තට පස්සෙ අයියො ගාල ඔලුවෙ අත ගහ ගත්තා..
    බලනකොට මේ සීන් එක වෙලා තියෙන්නෙ මෙයා අදුරන කෙනෙක්ට.පොර කතාව මට කිය කිය ආව... එහෙනම් මේක තමයි සීන් එක..අද තමයි දැක්කෙ....:(:(

    මුන්ගෙ ඇට දෙකෙන් එල්ලා මරන්න ඕනෙ.
     

    pradeeplaks

    Member
    Nov 3, 2007
    397
    49
    0
    KADAWATHA
    ඔය සීන් එක වෙන වෙලාවෙ (2012/June/30) මම ත්‍රීවීලර් එකක ගෙදර එන ගමන් හිටියෙ,
    එතකොට වෙලාව පාන්දර 1:30ට විතර ඇති.
    Driver ට කෝල් ඒකක් ආව උගෙ ගෑනිගෙන්..ඌ කෝල් එක ගත්තට පස්සෙ අයියො ගාල ඔලුවෙ අත ගහ ගත්තා..
    බලනකොට මේ සීන් එක වෙලා තියෙන්නෙ මෙයා අදුරන කෙනෙක්ට.පොර කතාව මට කිය කිය ආව... එහෙනම් මේක තමයි සීන් එක..අද තමයි දැක්කෙ....:(:(

    මුන්ගෙ ඇට දෙකෙන් එල්ලා මරන්න ඕනෙ.

    oya church eke sound eka mage gedarata ahuna, eke 9.00 pm withara announcement ekak giya podi lamayek ne kiyala,,, paw ban oya wage podi lamayekta mehema deyak karanna hithenawada kiyala matanam pudumai,,, RIP
     

    SiThUm DuShAn

    Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    Press-Release-Iran-Three-Afghan-hanged-for-rape-283x300.jpg
    _YES_-1.gif
    පවු බන් පොඩි කෙල්ලෙක් නේ :sorry: