-: I'm the Last :-

Status
Not open for further replies.

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    t2742.gif
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    :oo: Sameera ayya
    සමියට ෆෝන් එකක් නැහැනේ :oo: අෆ්ෆා ඌ නම්බර් එක දීලා තිබ්බේ උගේ තාත්තගේ :baffled:. මන් කෝල් එකක් ගත්තම සමියගේ තාත්තා කතා කරේ :confused: මන් බය උනා :sorry: . ඌ ක්ලාස් ගිහින්ද කොහෙද ? :angry: ෆෝන් එක උස්සපු ගමන් සමියා ගෙදර නැහැ කීවා . මන් ඉතින් කවුරු කතා කරා කියලා, කියන්න කියලද ? :baffled: ඌ ෆෝන් එකේ මගේ නම්බර් එක සේව් කරලා ඇත්තේ අලි පැටියා කියලනේ :rolleyes: . ඒක තමා ගත්ත ගමන් සමියා නැහැ කියන්න ඇත්තේ :baffled:. රෙදි නෑ . මම පස්සේ ගන්නම් කියල සටස් ගාලා කට් කරා. :sorry:
     
    :lol: api danne naa dan sami nangita call answer karana ekath thahanam karai ali patta katha karala :rofl:
     
    Status
    Not open for further replies.