සිකුරු කෙසෙ වෙතත් සෙනසුරු නම් ලබයි වගෙආසයි නේ
එකට නම් ඉතින් එලකිරියට සිකුරා ලබන්න ඔනේ![]()

මිනිහා ආගිය අතක් නැතිලුSameera ayya

තුරුලු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේකිලිපොලා සැලී යමින් නොහිම් සීතලේ..![]()

)
ටිකක් නිවාස අඩස්සියෙ වගෙ
මැටි ෆී*ව මතක් කරන්න කියලත් කිව්ව ලු

සමියට ෆෝන් එකක් නැහැනේSameera ayya
අෆ්ෆා ඌ නම්බර් එක දීලා තිබ්බේ උගේ තාත්තගේ
. මන් කෝල් එකක් ගත්තම සමියගේ තාත්තා කතා කරේ
මන් බය උනා
. ඌ ක්ලාස් ගිහින්ද කොහෙද ?
ෆෝන් එක උස්සපු ගමන් සමියා ගෙදර නැහැ කීවා . මන් ඉතින් කවුරු කතා කරා කියලා, කියන්න කියලද ?
ඌ ෆෝන් එකේ මගේ නම්බර් එක සේව් කරලා ඇත්තේ අලි පැටියා කියලනේ
. ඒක තමා ගත්ත ගමන් සමියා නැහැ කියන්න ඇත්තේ
. රෙදි නෑ . මම පස්සේ ගන්නම් කියල සටස් ගාලා කට් කරා. 
සමියට ෆෝන් එකක් නැහැනේඅෆ්ෆා ඌ නම්බර් එක දීලා තිබ්බේ උගේ තාත්තගේ
. මන් කෝල් එකක් ගත්තම සමියගේ තාත්තා කතා කරේ
මන් බය උනා
. ඌ ක්ලාස් ගිහින්ද කොහෙද ?
ෆෝන් එක උස්සපු ගමන් සමියා ගෙදර නැහැ කීවා . මන් ඉතින් කවුරු කතා කරා කියලා, කියන්න කියලද ?
ඌ ෆෝන් එකේ මගේ නම්බර් එක සේව් කරලා ඇත්තේ අලි පැටියා කියලනේ
. ඒක තමා ගත්ත ගමන් සමියා නැහැ කියන්න ඇත්තේ
. රෙදි නෑ . මම පස්සේ ගන්නම් කියල සටස් ගාලා කට් කරා.
![]()
api danne naa dan sami nangita call answer karana ekath thahanam karai ali patta katha karala 