ගල් වැලිත් තියෙනවා වගේසේල්ස් කරන්න කැමති වෙන්න ඕනා..... බය වෙන්න එපා... අර පාරේ බඩු තියාගෙන ඉන්න, ගෙවල් ගානේ යන්න නෑ......IT Hardware knowledge එක ඕනාමයි.....
![]()


ගිහිල්ල සතියක් විතර යද්දී උබට සේල්ස් පුරුදුවෙයි.අයිපොඩ් එකක් ගන්න අපු කෙනෙක්ට ලැප්ටොප් එකක් විකුණන ගානට

අන්න එහෙම තමා ඉන්න ඕනා....... හැබැයි, බොරු කියලා බඩු විකුණන්න මම කැමති නෑ...... ඈත්ත ඈති සැටියෙන් කියලා විකුණන්න ඕනා...... 
පිස්සු පුසා;12970996 said:අහ් මරුනේ
හොඳ වෙලාවට මම ඕව දන්නේ නැත්තේ
නැත්තම් ඇප්ලයි කරන්න හිතෙනවනෙ




කවුරු හරි ඉන්නවා නම් කියපන්....... 
meke sure ekatama padi adu ati. mata ehema hitenawa![]()
Sales කරන තරමට, වැඩිපුර පඩි ගන්න පුලුවන්..... උනන්දුවක් තිබෙන අයට පමණි..... කම්මැලි කාරයින් හට වැඩ නොමැත...... 
social forum එකක ප්රධාන කර්තව්යයක්නෙ ඕක.ගොඩක් අය ඉන්නේ කාට හරි හිනා වෙන්න බලාගෙන තමා.......
![]()
