ලෝකයේ රළුම ට්‍රක් රියදුරු සෙවීමේ තරඟයේ ලංකාවේ රියදුරෙකුත්
ලෝකයේ රළුම ට්‍රක් රථ රියදුරා සෙවීමේ තරඟයක් මේ දිනවල ඩිස්කවරි නාලිකාව මගින් විකාශය කරනු ලබනවා.මෙම තරඟයට විවිධ රටවල් නියෝජනය කරමින් ලොව දක්ෂතම ට්‍රක් රථ රියදුරන් අට දෙනෙකු සහභාගිවනවා.
මෙහිදී ලොව පුරා ඇති අතිශය බිහිසුණු මංමාවත් ඔස්සේ ට්‍රක් රථය ධාවනය කිරීමටත් ටර්ක් රථය පිටුපසින් අසාමාන්‍යය බඩු තොගයකුත් රැගෙන යාමට සිදුවනවා.
මෙම එක් තරඟ වාරයක් දින තුනක ගමන් මගින් සෑදී තිබෙනවා.එහි විශේෂත්වය වන්නේ ලොව සිටින දක්ෂතම ට්‍රක් රථ රියදුරන් අතරට ලංකාවේ පුද්ගලයෙකුද ඇතුලත් වී තිබීමයි.
ඔහු සෝලා රාජපක්ෂයි. ඔහු කුඩා කල පටන් ට්‍රක් රථ පැදවීමට ආශාව දැක්වූ අයෙක්.මෙම තරඟය ජයග්‍රහණය කරනු ලබන පුද්ගලයාට ඩොලර් එක් ලස්ඛ පන්ස දහසක මුදලක් හිමි වනවා.
http://www.facebook.com/zola.rajapakse