Zola-රාජපක්ෂ

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ලෝකයේ රළුම ට්‍රක් රියදුරු සෙවීමේ තරඟයේ ලංකාවේ රියදුරෙකුත්

    Worldstoughesttruckerba.jpg


    ලෝකයේ රළුම ට්‍රක් රථ රියදුරා සෙවීමේ තරඟයක් මේ දිනවල ඩිස්කවරි නාලිකාව මගින් විකාශය කරනු ලබනවා.මෙම තරඟයට විවිධ රටවල් නියෝජනය කරමින් ලොව දක්ෂතම ට්‍රක් රථ රියදුරන් අට දෙනෙකු සහභාගිවනවා.

    524623_199288600173907_472744136_n.jpg


    Zola.jpg


    මෙහිදී ලොව පුරා ඇති අතිශය බිහිසුණු මංමාවත් ඔස්සේ ට්‍රක් රථය ධාවනය කිරීමටත් ටර්ක් රථය පිටුපසින් අසාමාන්‍යය බඩු තොගයකුත් රැගෙන යාමට සිදුවනවා.

    මෙම එක් තරඟ වාරයක් දින තුනක ගමන් මගින් සෑදී තිබෙනවා.එහි විශේෂත්වය වන්නේ ලොව සිටින දක්ෂතම ට්‍රක් රථ රියදුරන් අතරට ලංකාවේ පුද්ගලයෙකුද ඇතුලත් වී තිබීමයි.

    ඔහු සෝලා රාජපක්ෂයි. ඔහු කුඩා කල පටන් ට්‍රක් රථ පැදවීමට ආශාව දැක්වූ අයෙක්.මෙම තරඟය ජයග්‍රහණය කරනු ලබන පුද්ගලයාට ඩොලර් එක් ලස්ඛ පන්ස දහසක මුදලක් හිමි වනවා.



    http://www.facebook.com/zola.rajapakse
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,923
    1,420
    113
    Live in EARTH
    Meeka parana programe ekak. meya 2nd round ekenma ain wenawa. mokada meya 1st round ekedi time chalange waladi accident weccha vehical ekakata help karanna gihin parakku wenawa. but eken win karanawa .

    2nd round ekedi ain wenawa meya ekka inna partner right hand steering wheel tiyana truck elawanna purudu nathi kenek. a nisa late and geniyana badu damage wenawa. sad story. but broude be a sri lankan. moko loke godak aya atharin meyalawa thoragena inne pro driversla nisai.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔන්න බලන්න ඒකෙත් හැටි.
    ටිවි‌ එකෙ‌ ලොරියක් පැද්දොත් උගෙ ඉසකොලෙ මතක් කරන්නෙයි, "නියම පොර"යි වෙන්නෙ.
    මෙහෙම හිටිය නං "ඌ ලොරි ඩ්රයිවර් බං" කියලා ගනන් ගන්නෙත් නෑ, උගෙ ඉස්කොලෙ කියන්නෙත් නෑ. ඒ ඉස්කොලෙ ඉන්න අනිත් උන් කටක් ඇරලා කියන්නෙත් නෑ ලොරි ඩ්රයිවර් අපෙ ඉස්කොලෙන් කියලා.
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    ඔන්න බලන්න ඒකෙත් හැටි.
    ටිවි‌ එකෙ‌ ලොරියක් පැද්දොත් උගෙ ඉසකොලෙ මතක් කරන්නෙයි, "නියම පොර"යි වෙන්නෙ.
    මෙහෙම හිටිය නං "ඌ ලොරි ඩ්රයිවර් බං" කියලා ගනන් ගන්නෙත් නෑ, උගෙ ඉස්කොලෙ කියන්නෙත් නෑ. ඒ ඉස්කොලෙ ඉන්න අනිත් උන් කටක් ඇරලා කියන්නෙත් නෑ ලොරි ඩ්රයිවර් අපෙ ඉස්කොලෙන් කියලා.

    කියලා වැඩක් නැ... මරු නෙද මචාන්....
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කියලා වැඩක් නැ... මරු නෙද මචාන්....
    පොඩ්ඩක් හිතල බලපං. මෙහෙ ඩ්රයිවර්ව ගේ ඇතුලටවත් ගනන්වද ? ඌට වාහනෙ‌මනෙ ඉන්න වෙන්නෙ. තේ එකක් දෙනව නං ඒකත් කවුරුහරි අතේ (වැඩකාරයෙකේ නැත්තං ගෙදර ඉන්න පොඩි එකෙක්ට තමයි සෙට් වෙන්නෙ) වාහනෙට යවනවා.
    එතකොට ඌ "නියම පොර" නෙමෙයි නිකම්ම නිකං ඩ්රයිවර්.