අපේ රටේ මිනිස්සු හරි වෙනස් !!
"අපේ රටේ මිනිස්සු හරි වෙනස් "
මෙහෙම කිවිවහම වෙළද දැන්වීමක් මතක් වුනත්,
මේ තවත් විදියකින් ඒ වෙනස යළි මතකයට නගාගන්න හදන උත්සාහයක්!!
අපේ රටේ මිනිස්සුන්ගෙ තිබුණ ඒ වෙනස මොකක්ද?
අද ඒ වෙනස තවමත් තියනවද?
මීට දශක හතරකට එහා ඉපදුන කෙනෙක් විදිටය මම ඒ වෙනස අත්දැක ඇත්තෙමි!!
මේ වෙනසෙන් පිළිබිඹු වූයේ අපේ මිනිසුන්ගෙ පරාර්ථකාමීත්වයම නේද??
නමුත්, වක්කඩ කැඩුවා වගේ රට තුළට ගලාගෙන ආව විවෘත ආර්ථික රැළ්ළත්,
බල්ලන් බලලුන් වත් නොමරන විදියට පාරේ තැන්තැන් වල අපේ මිනිසුන් මරා දැමූ අධම සංස්කෘතියත්,
අපට උරුම වූ ඒ වෙනස අපෙන් උදුරා ගත්තේ අපේ ඇස්පනා පිටමය!!!
ඔබ විද ඇති, දැක ඇති, අසා ඇති අපේ රටේ මිනිස්සුන්ගෙ ඒ වෙනස මෙහි ලියන්න!!!!!

Last edited: