Ebay එකෙන් ෆොන් ගෙන්නන කට්ටිය ඉන්නවද ? මමත් ෆොන් එකක් ගෙන්නන්න කියලා හිතාගෙන ඉන්න. උඹලා ගෙනපු එව්වා කස්ටම් එකට මාට්ටු වෙලා තියෙනවද ? හදිසියෙවත් මාට්ටු උනොත් රිලිස් කරගන්න කියක් යනවද ? උඹලා අහුවෙන්නේ නැතුව ගෙන්වලා තියෙනවද ? බොක්ස් එක පිටින් ගෙනාවොත් කචල්ද ? දන්න උන් පොඩ්ඩක් උදව් කරපල්ලා.





























