කට්ටියගෙන් පොඩි උදව්වක් ඕනේ. මම sony ericsson xperia x10 mini ගන්න හිතන් ඉන්නේ. එළකිරියේ කවුරු හරි ඉන්නවද මේක පාවිච්චි කරන කොහොමද ? ෆොන් එක හොදයිද ?





තව මම මේක ගන්න ඉන්නේ Ebay එකෙන් ෆොන් එක ගන්න ඉන්නේ. බොක්ස් එක පිටින් ගෙන්නුවහමද කස්ටම් එකට වැඩිපුර මාට්ටු වෙන්නේ 
හදිස්සියෙවත් මාට්ටු උනොත් කියක් විතර යනවද ඒක රිලිස් කරගන්න.කවුරු හරි දන්න එකෙක් ඉන්නවනම් කියහන්කෝ







at least go for a mini pro or live with Walkman 