Anuradha LuwisHewa, May you attain Nibbana :(

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    554246_454509857900868_1841650950_n.jpg

    283796_359986667404578_535415346_n.jpg

    Prince Of Wales College Senior Prefect Anuradha Luwishewa(1989)
    ඔබට නිවන් සුව සොයුර...!!!
    :( RIP
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,167
    926
    113
    machan othana accident una kena danna kauru hari innawada?
    https://www.facebook.com/kimtom
    me inne eyaada?

    RIP :(
    ow machan me inne anuradha thamai. mage hondama yaluwek :( maruna anith kena anuradage podi kaale indan hondama yaluwa iresh. dennatama wahana pissuwa hondatama tibba :( paw :( mata maara awla ban anurada hadanna gatta car ekata mata kiyala ECU kakuth ebay eken gatta dan dawas 4kata wage kalin :(
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කවුරු වුනත් පව්, අහිංසක අසරණ ජිවිත දෙකක් ...
    එතන වටේම බලාගෙන හිටිය කවුරුත් මේ වගේ දෙයක් වෙයි කියලා
    හිනෙන් වත් හිතලා නැතුව ඇති..
    ඒත්.. ඒ වාහනය ගොඩට ගන්න අය අඩුම තරමින් ඒ වටේට ඉන්න අය ගැන හිතලා විසුරුවා හරින්න තිබ්බා..
    එහෙම කලා නම් අද මේ දුක්බර කතාව අපිට අහන්න දකින්න ලැබෙන එකක් නෑ.
    කොහොම වුනත් මේ සහෝදරයන් ජිවිතයෙන් වන්දි ගෙවද්දි අපේ මිනිසුන්ට පාඩමක්
    උගන්නලායි ගිහිල්ලා තියෙන්නේ..
    මේ වගේ දේවල් මින් ඉදිරියේදිවත් කොයි කාටත් ඇති නොවෙන්න..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කවුරු වුනත් පව්, අහිංසක අසරණ ජිවිත දෙකක් ...
    එතන වටේම බලාගෙන හිටිය කවුරුත් මේ වගේ දෙයක් වෙයි කියලා
    හිනෙන් වත් හිතලා නැතුව ඇති..
    ඒත්.. ඒ වාහනය ගොඩට ගන්න අය අඩුම තරමින් ඒ වටේට ඉන්න අය ගැන හිතලා විසුරුවා හරින්න තිබ්බා..
    එහෙම කලා නම් අද මේ දුක්බර කතාව අපිට අහන්න දකින්න ලැබෙන එකක් නෑ.
    කොහොම වුනත් මේ සහෝදරයන් ජිවිතයෙන් වන්දි ගෙවද්දි අපේ මිනිසුන්ට පාඩමක්
    උගන්නලායි ගිහිල්ලා තියෙන්නේ..
    මේ වගේ දේවල් මින් ඉදිරියේදිවත් කොයි කාටත් ඇති නොවෙන්න..
    ඔව් මචෝ.. හරියට ඕක සෙට් වුනොත් 10කට විතර කෙලවෙනවා.. මාර පවර් එකකින් ඔය යකඩ බාර් එක ස්ප්‍රින්ග් වෙන්නෙ... :(
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව් මචෝ.. හරියට ඕක සෙට් වුනොත් 10කට විතර කෙලවෙනවා.. මාර පවර් එකකින් ඔය යකඩ බාර් එක ස්ප්‍රින්ග් වෙන්නෙ... :(

    ඔව්, අනිවාර්යෙන් ම..
    කොහොම කොහොම හරි අසරණ ජිවිත දෙකක් නැති වුන එක

    ඇත්තටම හිත වාවන්නේ නෑ.
    අපිට මෙහෙම නම්.. ඒ සහෝදරයන්ගේ දෙමව්පියන්ට යාළුවන්ට කොයි තරම් දුකක් ඇති ද..
    :(
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මචන් අනුරාධ උබ නැති උනේ කායික විතරයි උබ හැමදාම අපේ හිතෙ ජිවත් වෙනවා උබට බෑ මෙ විදිහට යන්න මචන්. :(:(:(:(:(:(:(:( මචන් මෙක බලන්න උනේ ඇයි අපිට මෙහම උනේ ඇයි. අයි උබ නොකියම ගියේ අද ගෙදර හිටියෙ උබ නෙමේ මචන් අනුරාධ එ උබ නෙමේ උබට එ විදිහට ඉන්න බෑ.. :(
     
    Assistance

    Junior member
  • Jan 12, 2009
    327
    15
    18
    @Matara
    මචන් අනුරාධ උබ නැති උනේ කායික විතරයි උබ හැමදාම අපේ හිතෙ ජිවත් වෙනවා උබට බෑ මෙ විදිහට යන්න මචන්. :(:(:(:(:(:(:(:( මචන් මෙක බලන්න උනේ ඇයි අපිට මෙහම උනේ ඇයි. අයි උබ නොකියම ගියේ අද ගෙදර හිටියෙ උබ නෙමේ මචන් අනුරාධ එ උබ නෙමේ උබට එ විදිහට ඉන්න බෑ.. :(

    yes machan.. body eka sampoornayenma wenas... malliwa anduraganna behe....:no::no::no::(:(:(:(
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    palayan ban yanna.
    harak neme ne inne.
    balan inna un gihin hitan inne wahaneta muna thiyan.
    ithin 2nnek marila beruna eka loku deyak.
    ape rate un walak kapanawa dakkath wata wela balan inna unne.

    කතාව හරි එත් මුන් මේ jeep එක winch කරපු විදිය සම්පුර්ණයෙන්ම වැරදි :angry:මේක වින්ච් කරදී cable එක උඩට වතුර දාපු cloth එකක් දන්නා ඕනේ එතොකොට cable එක කැඩුනත් මොනවත් විසි වෙන් නෑ පහතට වැටෙන්නේ.