මම 18+ දැම්මේ අරහෙම දෙකට නෙමේ මේක අනිවාර්යෙන් සංවේදී හිත ඇති මිනිසුන්ට වගේම ගල් වගේ හිත ඇති මිනිස්සුන්ගෙත් හිත වුනු වෙයි..මේක වුනේ ඊයේ... 2012/07/01. මිගමුව කොච්චිකඩේ ප්‍රදෙශේ ඇහෙම කිව්වේ කොළඹත් එහෙම එකක් තියන නිසා අර රේසින් ට්‍රැක් එකක් හදල තියනවනේ සල්ලිකරයින්ට පදින්න... අමාරු පාරවල් වල..එකේ රේස් එකක් ඊයේ තිබ්බ... හදිස්සියේ වලකට වැටුණු ජීප් එකක් ගොඩගන්න තවත් ජීප් එකකින් කේබල් දාලා අදිනකොට කේබල් එක හයි කරලා තිබ්බ යකඩ කෑල්ලක් ගලවල ඇවිත් බලන ඉන්න අහිංසක කොල්ලෝ දෙන්නෙක්ගේ ඔලුවේ වදිනවා මචන්..වුන දෙන්න එතනමයි... මොළ දෙකම එළියේ.. අනේ කොහොම මේවා කියන්නද..අපේ ඇස මෙහෙම පවු කරලා මේවා දකින්න..කිසිම ආරක්ෂාවක් නැ මේ සංවිධානය කරද්දී...ඔහේ කරලා...යට කරගෙන ගියත් දන්නේ නැ..ඒ අම්මල මොන දුකක්ද බන්... අනේ කොල්ලනේ සල්ලිකාරයෝ ඉන්න බැරිව ඒ සල්ලි වලට කරන්න දෙයක් නැතුව කරන දේවල් වලට බලන්න යන්න එපා යනවනම් ආරක්ෂා සහිතව යමල්ල... නිකරුනේ මැරෙන්න එපා..ඒ කොල්ලෝ දෙන්නට නිවන් සුව පතනවා...
Repost නම් සමාවෙන්න..හිතට ආපු දුකටයි මෙහෙම දෙයක් නොවෙයි කියලයි දැම්මේ..වෙන දේවල් බලාපොරොත්තුවෙන් නෙමේ,,,
Last edited:

