සිරා ටෝක් එක මචන්පොඩ්ඩක් හිතල බලපං. මෙහෙ ඩ්‍රයිවර්ව ගේ ඇතුලටවත් ගනන්වද ? ඌට වාහනෙමනෙ ඉන්න වෙන්නෙ. තේ එකක් දෙනව නං ඒකත් කවුරුහරි අතේ (වැඩකාරයෙකේ නැත්තං ගෙදර ඉන්න පොඩි එකෙක්ට තමයි සෙට් වෙන්නෙ) වාහනෙට යවනවා.
එතකොට ඌ "නියම පොර" නෙමෙයි නිකම්ම නිකං ඩ්‍රයිවර්.







රෝයල් එකට ගියපු පොරක්.....ශික්.... ලොව රළුම බස් රථ රියදුරු තෝරන්නේ නෑ නේ.....
![]()
![]()


edenawa... mada inna pora neda... metha inna set ekenm sirama look ekta inne u vitharai...

now the whole world may think that all the Sri Lanakans are like this dude 

