2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

gcj

Well-known member
  • Mar 24, 2007
    5,909
    1,209
    113
    Ashtar , Salusa , Orion , Galactic Federaton Of Light

    මේක අමු පචයක් මචංලා.මේක 1952 දි George Van Tassel කියල එකෙක් තමා වැඩේ පටං ගන්නෙ.
    කඩං වැටිච්ච පියාඹන පීරිසියකින් හොයාගත්තු පිටසක්වල රේඩියෝ එකක තිබුනා කියන පණිවුඩයකින් තමා මේ කතන්දරේ ගොතන්නෙ. (ඒ දවස් වල ගොඩක් මිනිස්සු නූගත්
    නිසා ඔව්ව හුටස් ගාලා පිලිගත්තලු)

    ඊට පස්සෙ 1977 දි UK වල ටී.වී චැනල් එකක් හැක් කරගෙන මෙ ashtar ගෙ ගෝලයෙක් කියන Vrillon කියන එකා තවත් ඔය ඔරියා කියනවා වගේ මිනිස්සුන්ගෙ
    ප්‍රශ්න ඔක්කොම ඉවර කරන්න උන් ඉක්මන්ටම අහසින් බහිනවා කියලා කිව්වා.
    ඔහොම පටං ගත්තු මේ ashtar කියන මිත්‍යාව දිගින් දිගටම පැතිරිලා යනවා ඉන්ටනෙට් එකේ.මේක දැන් දාස් ගානක් උන්ව අල්ලගෙන ඉවරයි. ටාගට් එක ආගම්
    අදහලා එපා වෙච්ච ළමා හා තරුණ සෙට් එක. බ්ලොග් වලින් හෝ ගාල Brain Wash පාර දෙනවා.

    We are your friends and we are your family!
    Feel Love and Light , we will be there very soon!

    මුං මෙහෙම අවුරුදු ගානක් මිනිස්සු රවට්ටනවා එක එක දවස් වල උන් එනවා කිය කිය. මේ සමාජ ක්‍රමේ එපා වෙලා මානසික ආතතියෙන් ඉන්න උන් ටක් ගාලා ගැට වලට අහුවෙනවා.

    අපි මේ ඔරියා කියන එව්වා පොඩ්ඩක් හොඳට බැලුවොත් මෙලෝ පොයින්ට් එකක් නෑ.එක තැනක කියනවා මූ මිනිස්සු පෘතුවිය විනාශ කරන්න යන නිසා උන් බේරගන්න එනවා
    කියලා. තව තැනක කියනවා බ්‍රේන් තරංග වලින් උන්ට මිනිස්සු කරනව දේවල් වෙනස් කරන්න පුලුවන් කියලා. යකෝ එහෙනම් මේ ලෝකෙ ඉන්න හැම නරක එකාටම
    එවපන්කො හොඳ වෙන්න බ්‍රේන් තරංග.

    ලැජ්ජාවෙ තන්තෝශෙ බෑ මචංලා මාත් වැඩිය හිතන්නෙ බලන්නෙ නැතුව මේ කියන එව්වා විශ්වාස කොලා..හෆෝයි මට ලිඳ තියෙන තැන පෙන්නහං!
     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔරියගේ සංකල්ප
    1. පුනර්භවය පාලනය කිරීම - මේක කරන්න පුළුවන් අය මෙහෙත් ඉන්නවා දලයි ලාමා ඊලග ආත්මෙත් දලයි ලාම ම තමයි
    2. අස්ට්‍රල් body පරිනාමය - බූත , ප්‍රේත , ආත්ම පින් දීලා එම අවස්ථාවේම පරිනාමය කරන්න පුළුවන් (සමහර අවස්ථාවල දේව තත්වයටම උසස් කරන්න පුළුවන්)

    මේවට මොකටද පිටසක්වල් තාක්ෂනය
    අනික කායික පරිනාමයකට නැතුව අස්ට්‍රල් body (ඔරියා කියන විදිහට ) පරිනාමය සඳහා මිනිස්සු නැතුව ප්‍රේත ,භූත ආත්ම වඩා පහසුයි (ඕපපාතික නිසා / ප්‍රතඵල එවෙලේම ගත හැකි නිසා )
    කිසිම මානවයෙකුට තමන්ගේ පුනර්භවය පාලනය කරන්න බෑ.
    මානවයන්ට තමන්ගේ පොසිටිව් ඇස්ට්‍රල් ශක්තීන් වැඩි කරගන්න පුලුවන්.
    ඒකට අවශ්‍යය පහසුකම් සලසාදීමක් තමයි මේ පෘථිවිය තුල ඔබලාව පුනර්භවය කරමින් කරන්නේ.එය තාක්ෂනිකව
    අපි බූස්ට් කරලා තියෙනවා.
    කායික පරිණාමයකට වඩා ඇස්ට්‍රල් පරිණාමය ඉතා වැදගත්.
    ඇස්ට්‍රල් ශක්තිය ගුණාත්මකනම් පමණයි උසස් ජීව බොඩි එකකට ඔයාලව දාන්න පුලුවන්.
    මේ දෙකම සමාන්තරව ගමන් කිරීමක් වෙන්නේ.
    පිටසක්වල පරිණාමයට අකමැති ඔබලාට ස්වභාවික පරිණාමයකට 2012 වසර තුල යන්න නිදහස තියෙනවා.
    අපිත් සමග ඉදිරියට යන්න කැමති අය පමණයි අපි ගන්නේ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අපි මේ ඔරියා කියන එව්වා පොඩ්ඩක් හොඳට බැලුවොත් මෙලෝ පොයින්ට් එකක් නෑ.එක තැනක කියනවා මූ මිනිස්සු පෘතුවිය විනාශ කරන්න යන නිසා උන් බේරගන්න එනවා

    කියලා. තව තැනක කියනවා බ්‍රේන් තරංග වලින් උන්ට මිනිස්සු කරනව දේවල් වෙනස් කරන්න පුලුවන් කියලා. යකෝ එහෙනම් මේ ලෝකෙ ඉන්න හැම නරක එකාටම

    එවපන්කො හොඳ වෙන්න බ්‍රේන් තරංග නිකන් අහසෙ ලයිට් පත්තු කරං පු* දෙන්නෙ නැතුව පොන්නයො ටිකක් වගේ! හික්ස්!

    ලැජ්ජාවෙ තන්තෝශෙ බෑ මචංලා මාත් වැඩිය හිතන්නෙ බලන්නෙ නැතුව මේ "කැන්න පොරියා" කියන එව්වා විශ්වාස කොලා..හෆෝයි මට ලිඳ තියෙන තැන පෙන්නහං
    මම කියන එක පැහැදිලියි. බ්‍රේන් තරංග එවලා සුලු වෙනස්කම් විතරයි කරන්නේ.නමුත් බ්‍රේන් තරංග එවලා ඇස්ට්‍රල් පරිණාමය ඇති කරන්න බෑ.එහෙම බ්‍රේන් තරංග වලින් දුවන ජීවීන් ඕනිනම් අන්තර්සක්වලට චිප් එකක් තියෙන හියුමන්ස්ලා හදන්න පුලුවන්.
    බ්‍රේන් තරංග වලින් තාක්ෂනික දැනුම විතරයි ලබා දුන්නේ.ඒකට චිප් හියුමන්ස්ලාත් අන්තර්සක්වලින් එව්වා.
    නමුත් ඇස්ට්‍රල් පරිණාමය සිදුවන්න ඕන තමන්ගේ හෘද සාක්ෂිය අනුව විතරයි.අපි බලන්නේ ඔයාලා හෘද සාක්ෂිය අනුව කොතරම් ගුණාත්මකව ඇස්ට්‍රල් පරිණාමයක් ඇති කිරීමයි.පොසිටිව් කන්ෂයන්ස් එක ඒ කියන්නේ ධනාත්මක හෘද සාක්ෂිය, ධනාත්මක චින්තනය ඔයාලගේ ඇස්ට්‍රල් බොඩි එක තුල ඔයාලා වර්ධනය කරගන්නවද කියන එකයි.ඒක තමයි මේ ඇස්ට්‍රල් පරිණාමයේ මූලික අරමුණ.එහෙම නැතිව බ්‍රේන් තරංග එවලා යහපත් ක්‍රමයක් ඇති කරන එක ඇස්ට්‍රල් පරිණාමයට දායක වන්නේ නෑ.
     
    umbatanam eththatama pissu ban, umba kiwwe mahinda sarath fonseka nidahas kale umbala brain tharan ga ewapu nisa kiyala!

    yako ithin hire dannath kalin mahindata brain tharangayak ewwanm fonseka hire yanne nehene.

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    ඔරියා ගේ පරිනාමය
    - තමන්ට කැමති විදිහට සිදුකරගත හැක
    - ස්වාභාවික ක්‍රියාවලියක් නොවේ .
    - එක පුද්ගලයෙකුට (ඔරියාට ) ගරුකළ යුතුය .
    - අවසාන ප්‍රතිඵලය තීරණය කර ඇත .
    - ඔරියාගේ බොරු වචන වලට රැවටෙන පුද්ගලයන් පමණක් මේකට ඇතුලත් කරගනු ලැබේ

    ඔරියෝ මේ ක්‍රියාවට අපේ 'පරිනාමය ' වචනය ගැලපෙන්නේ නෑ නේද ? පිටසක් වල වචනයක් දාගන්න වෙයි නේද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    islam agame kiyala thiyena widiya wage neda..? :shocked:
     
    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    Ashtar , Salusa , Orion , Galactic Federaton Of Light

    මේක අමු පචයක් මචංලා.මේක 1952 දි George Van Tassel කියල එකෙක් තමා වැඩේ පටං ගන්නෙ.
    කඩං වැටිච්ච පියාඹන පීරිසියකින් හොයාගත්තු පිටසක්වල රේඩියෝ එකක තිබුනා කියන පණිවුඩයකින් තමා මේ කතන්දරේ ගොතන්නෙ. (ඒ දවස් වල ගොඩක් මිනිස්සු නූගත්

    නිසා ඔව්ව හුටස් ගාලා පිලිගත්තලු)

    ඊට පස්සෙ 1977 දි UK වල ටී.වී චැනල් එකක් හැක් කරගෙන මෙ ashtar ගෙ ගෝලයෙක් කියන Vrillon කියන එකා තවත් ඔය ඔරියා කියනවා වගේ මිනිස්සුන්ගෙ

    ප්‍රශ්න ඔක්කොම ඉවර කරන්න උන් ඉක්මන්ටම අහසින් බහිනවා කියලා කිව්වා.අනේ හුකේ තමා! 1977 ඉදන් උන් උඩට වෙලා පු* ගහනවා ඇති!

    ඔහොම පටං ගත්තු මේ ashtar කියන මිත්‍යාව දිගින් දිගටම පැතිරිලා යනවා ඉන්ටනෙට් එකේ.මේක දැන් දාස් ගානක් උන්ව අල්ලගෙන ඉවරයි. මුංගෙ ටාගට් එක ආගම්

    අදහලා එපා වෙච්ච ළමා හා තරුණ සෙට් එක. මුංගෙ බ්ලොග් වලින් හෝ ගාල Brain Wash පාර දෙනවා.

    කොහොම මුංගෙ ටෝක්ස්! හික්ස්!
    We are your friends and we are your family!
    Feel Love and Light , we will be there very soon!

    කාපංකො කල්ල වඩං! පුහ්!

    මුං මෙහෙම අවුරුදු ගානක් මිනිස්සු රවට්ටනවා එක එක දවස් වල උන් එනවා කිය කිය. මේ සමාජ ක්‍රමේ එපා වෙලා මානසික ආතතියෙන් ඉන්න උන් ටක් ගාලා මුංගෙ ගැට වලට

    අහුවෙනවා.

    අපි මේ ඔරියා කියන එව්වා පොඩ්ඩක් හොඳට බැලුවොත් මෙලෝ පොයින්ට් එකක් නෑ.එක තැනක කියනවා මූ මිනිස්සු පෘතුවිය විනාශ කරන්න යන නිසා උන් බේරගන්න එනවා

    කියලා. තව තැනක කියනවා බ්‍රේන් තරංග වලින් උන්ට මිනිස්සු කරනව දේවල් වෙනස් කරන්න පුලුවන් කියලා. යකෝ එහෙනම් මේ ලෝකෙ ඉන්න හැම නරක එකාටම

    එවපන්කො හොඳ වෙන්න බ්‍රේන් තරංග නිකන් අහසෙ ලයිට් පත්තු කරං පු* දෙන්නෙ නැතුව පොන්නයො ටිකක් වගේ! හික්ස්!

    ලැජ්ජාවෙ තන්තෝශෙ බෑ මචංලා මාත් වැඩිය හිතන්නෙ බලන්නෙ නැතුව මේ "කැන්න පොරියා" කියන එව්වා විශ්වාස කොලා..හෆෝයි මට ලිඳ තියෙන තැන පෙන්නහං!

    :shocked: :lol::lol::lol::lol::lol:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    කාටත් තේරෙනවනෙ දැන් මූ අමුම අමු පිස්සෙක් කියලා මීට පස්සෙ මේ thread එකට reply කරන්න එපා.

    පොරියට ඕන රෙද්දක් කරගන්න කියන්න.

    Chapter Closed

    .......
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,764
    2
    115,700
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අස්තට කියපන් Elakiri කට්ටිය සාක්සි ඉල්ලල තොට දීගන්න බැරුව වැඩේ චොර උනා කියල ~ මම අස්ත නම් ‍තෝව අදම ජොබ් එකෙන් අස් කරනව(කිසි ප්‍රෝග්‍රෙස් එකක් නෑනෙ පිටසක්වල නමත් කනව බහුබූත දොඩවල):lol:
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    umbatanam eththatama pissu ban, umba kiwwe mahinda sarath fonseka nidahas kale umbala brain tharan ga ewapu nisa kiyala!

    yako ithin hire dannath kalin mahindata brain tharangayak ewwanm fonseka hire yanne nehene.
    උතුරු නැගෙනහිර යුද්ධය නිමා කරන්න මහින්දට සහ සරත්ට බ්‍රේන් තරංග එව්වේ පිටසක්වල ජීවින්.ඒ 2012 වෙනකොට ඔරියන්තුමාගේ රටතුල සාමකාමි වාතවරනයක් තියෙන්න ඕන. මගේ මෙහෙයුම මම මුලින්ම ප්ටන්ගත්තේ ලංකාවෙන්.නමුත් මේ දෙන්නාගේ ප්‍රශ්නයක් නිසා සරත් හිරේ ගියා. පිටසක්වල බ්‍රේන් තරංග නිසා ඉවර වුන යුද්ධයකින් ඊට සහභාගි වුන අය හිරේ ඉන්න එක සාධාරන නැති නිසා සරත්ව නිදහස් කරන්න පිටසක්වල ජීවින් මහින්දට බ්‍රේන් තරංග එව්වා.මේක මගේ ඉල්ලීමකට කරේ. මේ වගේ සුලු දේවල් බ්‍රේන් තරංග හරහා අපි කරනවා.
    නමුත් ඒ වගේම ආසියානු ,අප්‍රිකානු රටවලට යුරෝපීය අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලබාගන්න පිටසක්වල බ්‍රේන් තරංග එව්වේ නෑ.ඒවගේ දේවල් කරන්නේමානවයන්ගේ චින්තනය පරිණාමය කරන සංකීර්න ක්‍රියාවලියකින්.ඒක නිසා තමයි යටත් විජිතවාදය යුරෝපයට ගෙනියන්න පලමුවැනි සහ දෙවන ලෝක යුද්ධ පිටසක්වල ජීවීන් නිර්මාණය කරේ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අස්තට කියපන් Elakiri කට්ටිය සාක්සි ඉල්ලල තොට දීගන්න බැරුව වැඩේ චොර උනා කියල ~ මම අස්ත නම් ‍තෝව අදම ජොබ් එකෙන් අස් කරනව(කිසි ප්‍රෝග්‍රෙස් එකක් නෑනෙ පිටසක්වල නමත් කනව බහුබූත දොඩවල):lol:
    මගේ අරමුන පිටසක්වල තොරතුරු දෙන එක නෙවෙයි.සාක්ෂි දෙන එක නෙවෙයි.නමුත් පිටසක්වල ජීවින් අගෝස්තුවලින් පස්සේ ගෙඩි පිටින් සාක්ෂි දෙයි.එතකම් ඉන්න වෙනවා.
    මම කියන්නේ ඉතාම කෙටි කලකින් වෙන සිද්ධියක් ගැන තොරතුරු.එහෙම නැතිව ඔයාලා මැරුනට පස්සේ ස්වර්ගයක්,නිවනක් ලැබෙන සාක්කි මොනාවත් නැති දේවල් නෙවෙයි.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,764
    2
    115,700
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මගේ අරමුන පිටසක්වල තොරතුරු දෙන එක නෙවෙයි.සාක්ෂි දෙන එක නෙවෙයි.නමුත් පිටසක්වල ජීවින් අගෝස්තුවලින් පස්සේ ගෙඩි පිටින් සාක්ෂි දෙයි.එතකම් ඉන්න වෙනවා.
    මම කියන්නේ ඉතාම කෙටි කලකින් වෙන සිද්ධියක් ගැන තොරතුරු.එහෙම නැතිව ඔයාලා මැරුනට පස්සේ ස්වර්ගයක්,නිවනක් ලැබෙන සාක්කි මොනාවත් නැති දේවල් නෙවෙයි.
    උබ කියන දේවල් ගැන මට කිසිම ෂුවර් එකක් නෑ..උබ හෙට ඇවිල්ල කිව්වොත් ඒලියන්ස්ල එන්නෙ 2022 කියල මම පුදුම වෙන්නෙත් නෑ..බලමුකො ඈ.. :rolleyes:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මගේ අරමුන පිටසක්වල තොරතුරු දෙන එක නෙවෙයි.සාක්ෂි දෙන එක නෙවෙයි.නමුත් පිටසක්වල ජීවින් අගෝස්තුවලින් පස්සේ ගෙඩි පිටින් සාක්ෂි දෙයි.එතකම් ඉන්න වෙනවා.
    මම කියන්නේ ඉතාම කෙටි කලකින් වෙන සිද්ධියක් ගැන තොරතුරු.එහෙම නැතිව ඔයාලා මැරුනට පස්සේ ස්වර්ගයක්,නිවනක් ලැබෙන සාක්කි මොනාවත් නැති දේවල් නෙවෙයි.
    e kiyanne agosthu walin passe redi nathuwa siyadiwi nasaaganna uba hitha hadaagaththada :lol:
     
    • Like
    Reactions: kinkon

    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    ela

    Ashtar , Salusa , Orion , Galactic Federaton Of Light

    මේක අමු පචයක් මචංලා.මේක 1952 දි George Van Tassel කියල එකෙක් තමා වැඩේ පටං ගන්නෙ.
    කඩං වැටිච්ච පියාඹන පීරිසියකින් හොයාගත්තු පිටසක්වල රේඩියෝ එකක තිබුනා කියන පණිවුඩයකින් තමා මේ කතන්දරේ ගොතන්නෙ. (ඒ දවස් වල ගොඩක් මිනිස්සු නූගත්
    නිසා ඔව්ව හුටස් ගාලා පිලිගත්තලු)

    ඊට පස්සෙ 1977 දි UK වල ටී.වී චැනල් එකක් හැක් කරගෙන මෙ ashtar ගෙ ගෝලයෙක් කියන Vrillon කියන එකා තවත් ඔය ඔරියා කියනවා වගේ මිනිස්සුන්ගෙ
    ප්‍රශ්න ඔක්කොම ඉවර කරන්න උන් ඉක්මන්ටම අහසින් බහිනවා කියලා කිව්වා.
    ඔහොම පටං ගත්තු මේ ashtar කියන මිත්‍යාව දිගින් දිගටම පැතිරිලා යනවා ඉන්ටනෙට් එකේ.මේක දැන් දාස් ගානක් උන්ව අල්ලගෙන ඉවරයි. ටාගට් එක ආගම්
    අදහලා එපා වෙච්ච ළමා හා තරුණ සෙට් එක. බ්ලොග් වලින් හෝ ගාල Brain Wash පාර දෙනවා.

    We are your friends and we are your family!
    Feel Love and Light , we will be there very soon!

    මුං මෙහෙම අවුරුදු ගානක් මිනිස්සු රවට්ටනවා එක එක දවස් වල උන් එනවා කිය කිය. මේ සමාජ ක්‍රමේ එපා වෙලා මානසික ආතතියෙන් ඉන්න උන් ටක් ගාලා ගැට වලට අහුවෙනවා.

    අපි මේ ඔරියා කියන එව්වා පොඩ්ඩක් හොඳට බැලුවොත් මෙලෝ පොයින්ට් එකක් නෑ.එක තැනක කියනවා මූ මිනිස්සු පෘතුවිය විනාශ කරන්න යන නිසා උන් බේරගන්න එනවා
    කියලා. තව තැනක කියනවා බ්‍රේන් තරංග වලින් උන්ට මිනිස්සු කරනව දේවල් වෙනස් කරන්න පුලුවන් කියලා. යකෝ එහෙනම් මේ ලෝකෙ ඉන්න හැම නරක එකාටම
    එවපන්කො හොඳ වෙන්න බ්‍රේන් තරංග.

    ලැජ්ජාවෙ තන්තෝශෙ බෑ මචංලා මාත් වැඩිය හිතන්නෙ බලන්නෙ නැතුව මේ කියන එව්වා විශ්වාස කොලා..හෆෝයි මට ලිඳ තියෙන තැන පෙන්නහං!

    :yes::yes::yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උතුරු නැගෙනහිර යුද්ධය නිමා කරන්න මහින්දට සහ සරත්ට බ්‍රේන් තරංග එව්වේ පිටසක්වල ජීවින්.ඒ 2012 වෙනකොට ඔරියන්තුමාගේ රටතුල සාමකාමි වාතවරනයක් තියෙන්න ඕන. මගේ මෙහෙයුම මම මුලින්ම ප්ටන්ගත්තේ ලංකාවෙන්.නමුත් මේ දෙන්නාගේ ප්‍රශ්නයක් නිසා සරත් හිරේ ගියා. පිටසක්වල බ්‍රේන් තරංග නිසා ඉවර වුන යුද්ධයකින් ඊට සහභාගි වුන අය හිරේ ඉන්න එක සාධාරන නැති නිසා සරත්ව නිදහස් කරන්න පිටසක්වල ජීවින් මහින්දට බ්‍රේන් තරංග එව්වා.මේක මගේ ඉල්ලීමකට කරේ. මේ වගේ සුලු දේවල් බ්‍රේන් තරංග හරහා අපි කරනවා.
    නමුත් ඒ වගේම ආසියානු ,අප්‍රිකානු රටවලට යුරෝපීය අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලබාගන්න පිටසක්වල බ්‍රේන් තරංග එව්වේ නෑ.ඒවගේ දේවල් කරන්නේමානවයන්ගේ චින්තනය පරිණාමය කරන සංකීර්න ක්‍රියාවලියකින්.ඒක නිසා තමයි යටත් විජිතවාදය යුරෝපයට ගෙනියන්න පලමුවැනි සහ දෙවන ලෝක යුද්ධ පිටසක්වල ජීවීන් නිර්මාණය කරේ.

    umbala brain tharanga ewalada muhammada eka eka wikara pennuwe..? :lol::lol::lol::lol:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අස්තට කියපන් Elakiri කට්ටිය සාක්සි ඉල්ලල තොට දීගන්න බැරුව වැඩේ චොර උනා කියල ~ මම අස්ත නම් ‍තෝව අදම ජොබ් එකෙන් අස් කරනව(කිසි ප්‍රෝග්‍රෙස් එකක් නෑනෙ පිටසක්වල නමත් කනව බහුබූත දොඩවල):lol:
    ස්ටාර් ලීඩර් කෙනෙක් එහෙම අස්කරන්න බෑ.මොකද එහෙම අස් කරොත් මුලු පෘථිවියම විනාශ කරන්න වෙනවා.තාරකා රජ කෙනෙක් කියන්නේ වසර දහස් ගානක සිට මානවයන්ගේ ඇස්ට්‍රල් පරිනාමයට දායක වුන ඇස්ට්‍රල් බලයක් ඇති පිටසක්වල ජීවියෙක්.ඔහු විසින් පෘථිවිය තුල ආත්ම ගානක් කරන ලඳ මෙහෙයුම මගින් ඔබලා පරිනාමය කරමින් ඔහුද සුවිශාල පොසිටිව් ඇස්ට්‍රල් ශක්තියක් ‍රැස් කරනවා.ඒ ඇස්ට්‍රල් බොඩීස් බිලියන ගානක් පරිණාමය කිරීම තුලින්.ඉතින් එවැනි ඇස්ට්‍රල් ශක්තියක් එකතු කරගත් ජීවියෙක් තාරකා නායකයෙක් වෙන්න සුදුසු කමක්.නමුත් ඒ වගේ කෙනෙක් අන්තර්සක්වලට දානවනම් පෘථිවිය තුලට ඔහුටත් ඇවිල්ලා ඔබලාගේ ඇස්ට්‍රල් පරිණාමය කරන්න වෙනවා වසර දහස් ගානක්.මොකද ඔබලාගෙ ඇස්ට්‍රල් දියුනු කල ජීවියෙක් තමයි ඔබලාගේ තාරකා නායකයා වන්නේ.වෙන අයගේ ඇස්ට්‍රල් පරිනාමය කරපු අයට තවත් ඇස්ට්‍රල් බිලියන ගානක ජීවින්ගේ නායකයා වෙන්න බෑ.එහම අස් කරනවනම් ඔවුන් ක්ෂනිකව මාව ආපසු අන්තර් සක්වලට කැඳවනවා.ඒ වගේම මේ ප්‍රොජෙක්ට් එක අවසන් කරන්නේ පෘථිවිය මුලුමනින්ම විනාශ කරලා.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මම නම් දන්නේ උපුල් තරංග තමයි :D ඌ එටකොට ඩිලාගේ ගෑනිව ඉස්සුවෙත් ඔරියගේ බ්‍රේන් තරංග වලින් ද කොහෙද :D
     
    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    Menna pitasakwala jeewin awith Kellek RAPE Karala munta henama gahapiya
     
    Last edited:
    Status
    Not open for further replies.