මට හිතෙනවා ආදර කතාවක් ලියන්න..

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මට දැන් කියහන් මෙතන මොකද්ද සිද්ද වුනේ කියලා...
යකෝ තේ හදන්න ගෙනා කෙලි පොඩ්ඩිව කවුද මේකේ ප්‍රධාන චරිතෙට ඇදලා ගත්තේ..
~ නිෂ්පාදක ~

ලොකු අයියෙ හිටියෙ එකම ස්ත්‍රී පරානෙ තමයි ගත්තෙ... එයත් කොයිවෙලාවෙ බැලුවත් රෝන්දෙ ගිහින්... පුලුවන්නම් තව සුකුමාල මනලෝල කෙලි පොඩිත්තක් වත් ගමුද?

-:ඩිරෙක්ටර්:-
 
ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    ලොකු අයියෙ හිටියෙ එකම ස්ත්‍රී පරානෙ තමයි ගත්තෙ... එයත් කොයිවෙලාවෙ බැලුවත් රෝන්දෙ ගිහින්... පුලුවන්නම් තව සුකුමාල මනලෝල කෙලි පොඩිත්තක් වත් ගමුද?

    -:ඩිරෙක්ටර්:-

    මට මගේ හන්සි ඕනේ....... :(:(:(:(
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,170
    1
    6,238
    113
    Sri Lanka
    ලොකු අයියෙ හිටියෙ එකම ස්ත්‍රී පරානෙ තමයි ගත්තෙ... එයත් කොයිවෙලාවෙ බැලුවත් රෝන්දෙ ගිහින්... පුලුවන්නම් තව සුකුමාල මනලෝල කෙලි පොඩිත්තක් වත් ගමුද?

    -:ඩිරෙක්ටර්:-

    සමනලී කියල අලුත් නිලියක් නම් ආවා. මොකද කියන්නේ සලකලා බලමුද? :eek:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඈ එතකොට එයා මගේ වයිෆ් නෙවේද යකෝ.:rolleyes::shocked:....කුඩු කරනව දෑනගනින්..:angry::P

    හම්.. උඹ ඔය ඉන්න කෙල්ල තියාගෙන හිටපන්කො.. වෙන කෙනෙක් ආවාම එතකොට බලමු.:growl::growl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සමනලී කියල අලුත් නිලියක් නම් ආවා. මොකද කියන්නේ සලකලා බලමුද? :eek:

    ප්‍රොෆයිල් ලින්ක් එකවත් එවහන් බලන්න. :love:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ලොකු අයියෙ හිටියෙ එකම ස්ත්‍රී පරානෙ තමයි ගත්තෙ... එයත් කොයිවෙලාවෙ බැලුවත් රෝන්දෙ ගිහින්... පුලුවන්නම් තව සුකුමාල මනලෝල කෙලි පොඩිත්තක් වත් ගමුද?

    -:ඩිරෙක්ටර්:-

    එල මල්ලි..ගාන අඩුවෙන් හරි නැත්තම් නළුවට ගෙවන ගානෙන් බාගයක් එක්ක නිලියට ගෙවපු මුලු ගානමත් ගෙවනවා කියලා කෙනෙක් හොයමු..මොකද මේ නළුවත් එයා නැත්තම් බැහැ කියන නිසා ගැලපෙන නළුවෙක් free of Charge රඟපෑමේ අවස්ථාවක් දෙනවා..එහෙම හොඳයි නේ....

    ~ නිෂ්පාදක ~