.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
අඩේ මම මේ ෆිල්ම් එක බලල නෑ බන්....සිරාද? මගේ නෝට්පෑඩ් එකට දාගන්න ඕනි නම තැන්ක්ස් හොඳේ..... ඔව් මචන් මාත් කිව්වේ ඒක තමයි.......මට නම් උදේට ඇහැරෙන්නේ නෑ කොහොමටවත්.....ඇහැරුනොත් නිකන් බීල වගේ නිදිමතෙන් මත් වෙලා ඉන්නේ....ඇඳම තමයි හොයන්නේ ආපහු...:(

ඕක ක්‍රිස්ට්මස් එකට ආපු එක ඕක විනාඩි 30කද කොහෙද තියෙන්නෙ :) තව බුක් ඔෆ් ඩ්‍රැගන් කියලා එකකුත් ආවා එකෙ නම් තියෙන්නෙ එක එක මකරු ගැන (අර පොත ගැන)
අයිස් එග් එකෙත් නත්තලට එකක් ආවා එකත් මරු:P මැඩගස්කර් එකෙත් එහෙමයි:oo:
ඔය ව්ගෙ වෙන හොද ෆිල්ම් මොන්වත් මතක් වෙන්නෙ නැද්ද:rolleyes:
මෙහෙත් එහෙමයි බන් ගෙදර ඉන්නකොට කරන්නෙ ෆිල්ම් බලන එක දැන් බලන්න දෙකුත් නැ :frown:

උදෙට නැගිට්ට කොම් එක දා ගත්තා තෙ බිව්වා මතක් උනොත් උදෙටත් එක්ක දවල්ටම කනවා ගොඩක් වෙලාවට අම්මා බලෙන් කවන්නෙ:nerd:
සමහර දවසට මුහුදෙ නාන්න යනවා හවස කොල්ලො එක්ක රස්තියාදු ගහනවා රැට කන්නෙ ඔන්ලයින් ඉදගෙන :nerd:
 
sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    aluthen apu madagazkar1 30 minda thiyenne??ice age 1nam man baluwa..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මාත් නිදියනකොට 12.00 වෙනවා හැමදාම.. මටනම් ඇදට වැටෙනකොටම නින්ද යනවනම් විතරයි නිදියන්නේ නැත්තන් මැශින් එක ලගට වෙලා ඉන්නවා...:dull:
    දෑසෙන් නෙතින් මුමුනා
    හෙමි හෙමින් ලංවී
    මගෙ ලොවට රහසේ
    හදෙහී නැගෙන රිද්මේ
    ඔබයි මැව්වේ
    මේ සෙනෙහසේ
    මා දෑස මානෙන්
    දුරක නික්මී ඔබ යනදිනේ
    මැවේ තරු යුවල් හසරැල් පානා
    මල් කිනිති පවනැල්ලේ කිමිදෙනා
    දගකාර සිහිනේ සේයා රැදේ..
    ඔය නෙතු නිදැල්ලේ සැලෙනා
    මොහොතකදි දොඩමලු වී කී කතා
    දගකාර සිහිනේ සේයා මවා
    ඔබගේ සුසුම් වින්දේ
    දෙව් සයනයේ මා
    ඒ මැවුනු මොහොතේ
    සෙනෙහේ පැතුම් මුතු වැල්
    ඔබයි බැන්දේ මේ ජීවිතේ
    මේ මතකයේ මා සදානන්දේ
    හදවත රැදේ
    මැවේ තරු යුවල් හසරැල් පානා
    මල් කිනිති පවනැල්ලේ කිමිදෙනා
    දගකාර සිහිනේ සේයා රැදේ..
    ඔය නෙතු නිදැල්ලේ සැලෙනා
    මොහොතකදි දොඩමලු වී කී කතා
    දගකාර සිහිනේ සේයා මවා....
    මේ මතකයේ මා
    සදානන්දේ හදවත රැදේ,
    මැවේ තරු යුවල් හසරැල් පානා
    මල් කිනිති පවනැල්ලේ කිමිදෙනා
    දගකාර සිහිනේ සේයා රැදේ..
    ඔය නෙතු නිදැල්ලේ සැලෙනා
    මොහොතකදි දොඩමලු වී කී කතා
    දගකාර සිහිනේ සේයා මවා
    කොම් එකට කෙලවිච්ච දවසකට ජීවිතේ එපා වෙයි බං.. :yes::yes:

    අන්න රට මචන්....උන් ඉන්දගන්නෙත් අපෙ වගේ කැරකෙන පුටු වල නෙවෙයිනේ....ගොඩක් ඔෆිස් වලත් ඉන්නේ බිම ලු....අපේ ලොක්කොන්ගේ වගේ රා බඩවල් නෑනේ ඒ මිනිස්සුන්ගේ...මුළු ලෝකෙටම ආදර්ශයක් ගන්න පුළුවන් රටක්.....
    අනිවාර්යෙන්ම මචෝ..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඕක ක්‍රිස්ට්මස් එකට ආපු එක ඕක විනාඩි 30කද කොහෙද තියෙන්නෙ :) තව බුක් ඔෆ් ඩ්‍රැගන් කියලා එකකුත් ආවා එකෙ නම් තියෙන්නෙ එක එක මකරු ගැන (අර පොත ගැන)
    අයිස් එග් එකෙත් නත්තලට එකක් ආවා එකත් මරු:P මැඩගස්කර් එකෙත් එහෙමයි:oo:
    ඔය ව්ගෙ වෙන හොද ෆිල්ම් මොන්වත් මතක් වෙන්නෙ නැද්ද:rolleyes:
    මෙහෙත් එහෙමයි බන් ගෙදර ඉන්නකොට කරන්නෙ ෆිල්ම් බලන එක දැන් බලන්න දෙකුත් නැ :frown:

    උදෙට නැගිට්ට කොම් එක දා ගත්තා තෙ බිව්වා මතක් උනොත් උදෙටත් එක්ක දවල්ටම කනවා ගොඩක් වෙලාවට අම්මා බලෙන් කවන්නෙ:nerd:
    සමහර දවසට මුහුදෙ නාන්න යනවා හවස කොල්ලො එක්ක රස්තියාදු ගහනවා රැට කන්නෙ ඔන්ලයින් ඉදගෙන :nerd:

    11.gif
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    උඹේ ප්‍රශ්නෙම තියෙන යාළුවො මටත් ඉන්නවා බන්... උන්ටත් ඔය වගේම තමයි..
    හැබැයි ඉතින් ටික කාලයයි.. ඒක නිසා බය වෙන්න ඕන නෑ..
    හොදම දේ අපි අපේ ජිවිතේ හදාගන්න එක ...ඒක අමාරු නෑ..උත්සාහය විතරයි ඕන..;)
    අනික අද කාලෙ නම් කාගෙවත් පිහිටක් බලාපොරොත්තු වෙන්න බෑ මචන්..අපි අපට දෙයක් තනියම කරගත්තොත් තමයි ඉතින්..
    නැත්තම් එක එකාගේ වදන් අහගෙන ඉන්න වෙන්නේ..ගෙවල් වලට උනත් හැමදාම වදයක් වෙන්න බෑනේ..ඒක අපිට මානසික පිඩාවක්..
    ඒක නිසා ඉක්මනට මොනවා හරි කරන්න බලපන්...උඹ දක්ෂ පොරක්නේ..:yes:
    බැරි දෙයක් නෑ..කොහොම හරි ගේමට බැහැපන්..
    අපි හැමෝටම වාසනාව තියෙනවා සහෝ..ඒක අපි හරියට යොදාගන්න දන්නේ නෑ..
    සුබවාදීව හිතපන් යකෝ...:baffled:

    එහෙනම් අපි කැපුන...පස්සේ සෙට් වෙමු..උඹට ජය..
    ගුඩ් නයිට් මචන් ..!!!:cool:

    ඔව් සහෝ මොකක් හරි දෙයක් කරන්න ඕනි...අලුත් දෙයක්....නැත්නම් මේ ජීවිතෙන් වැඩක් නෑනේ නිකන් කාල බීල මැරිලා ගියාම....එල මචන් උඹේ අදහස් ලොකු හයියක්..තැන්ක්ස් වේවා!!!:)
    11.gif
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අර කුනු එකතුකරන රොබෝගෙ කතාවත් නියමයි.. නම මතක නෑ වගේ.
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මේක පොඩි මූවි ක්ලිප් එකක් නේද?? හැබැයි පට්ට....
    11.gif
    11.gif
    11.gif
    සිරාවට:cool:

    ඊයෙ මට පන්සල පැත්ත පලාතෙ යන්න බැරිවුණා බං.. උදේ වැඩ කරන තැන හතර දෙනත් එක්ක ගියා කොටුව පැත්තෙ.. කොටුවෙ ඇවිද්දා පැය ගාණක්.. ගෙදර එනකොට 4 විතර වෙලා.. ඒපාර බොසා කෝල් කලා ලයිට් හවුස් යමං කියලා පාටියක් දාන්න කම්මැලිකමට.. ඒපාර අනිත් එවුන්ටත් කෝල් කරලා ලයිට් හවුස් එක පැත්තෙ ගියා.. ඊයෙ එළකිරි ආවෙ එහේ ඉදන්.. :D:yes:

    ජොබක් හොයාගනිං බං.. නැත්නම් නිකන් වයසට යන එක විතරයි වෙන්නෙ.. කරපු මගුලකුත් නෑ අන්තිමට.. අතේ සතේ නැතුව ඉදලා වැඩක් නෑ බං.. හදිස්සියක් වුණොත් රට වටේ දුවන්න ඕන.. ඔය කේස් මට අනන්තවත් වෙලා තියෙනවා.. ජොබක් තියෙනවකොට එකෙක්ටවත් අත පාන්න ඕන නෑ.. ආතල් එකේ හිටියා.. අනික කෙල්ලොත් ජොබ් එක හොයනවනේ බං.. :D:D මට වෙච්ච වැඩෙන් පස්සෙ කෙල්ලො අරහං..
    අපි ගිය පෝයට කොටුවෙ පංසල් ගියා :)මෙපාර පංසල් 3කට ගියා:P උබ ඉයෙ බිව්වෙ නැ නෙ:rolleyes:
    දැන් මුහුදෙ නාන්න වත් බැ වාරකං කාලෙ ලු නෙ ජෙලිෆිශ්ලා එනවා සැහෙන්න:dull:

    උබ කියන එකත් ඇත්ත:yes:
    මට ජොබ් වගෙම කෙල්ලොත් එපා වෙලා තියෙන්නෙ:dull:

    aluthen apu madagazkar1 30 minda thiyenne??ice age 1nam man baluwa..
    නැ මම කිව්වෙ මැඩ්ගස්කර් එකෙත් ක්‍රිස්ට්මස් එකට පොඩි ක්ලිප් එකක් එව්වා අන්න එක තමයි විනාඩි 30ක් තියෙන්නෙ;) අලුතෙන් ආපු ෆිල්ම් එක නම් තාම ඩිවිඩි රිප් නැ:dull:
    මම හිතන්නෙ ආගන් කියන්නෙ shark tale ද කොහෙද:rolleyes:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ඕක ක්‍රිස්ට්මස් එකට ආපු එක ඕක විනාඩි 30කද කොහෙද තියෙන්නෙ :) තව බුක් ඔෆ් ඩ්‍රැගන් කියලා එකකුත් ආවා එකෙ නම් තියෙන්නෙ එක එක මකරු ගැන (අර පොත ගැන)
    අයිස් එග් එකෙත් නත්තලට එකක් ආවා එකත් මරු:P මැඩගස්කර් එකෙත් එහෙමයි:oo:
    ඔය ව්ගෙ වෙන හොද ෆිල්ම් මොන්වත් මතක් වෙන්නෙ නැද්ද:rolleyes:
    මෙහෙත් එහෙමයි බන් ගෙදර ඉන්නකොට කරන්නෙ ෆිල්ම් බලන එක දැන් බලන්න දෙකුත් නැ :frown:

    උදෙට නැගිට්ට කොම් එක දා ගත්තා තෙ බිව්වා මතක් උනොත් උදෙටත් එක්ක දවල්ටම කනවා ගොඩක් වෙලාවට අම්මා බලෙන් කවන්නෙ:nerd:
    සමහර දවසට මුහුදෙ නාන්න යනවා හවස කොල්ලො එක්ක රස්තියාදු ගහනවා රැට කන්නෙ ඔන්ලයින් ඉදගෙන :nerd:

    ආ එහෙම එකක්ද...මම හිතුවේ ෆුල් ෆිල්ම් එකක් කියල...එල එල.....මැඩගස්කර් එකක්වත් බලල නෑ මම.....සෙට් එකම හොයන බලන්න ඕනි....කුන්ග්ෆු පැන්ඩා සෙට් ඒකත් එහෙමයි....

    මම බලපු ඒවා ගොඩක් දැන් මතක නෑ මේවා බැලුවද?

    Rango
    MV5BMjE5ODg1NTk3OF5BMl5BanBnXkFtZTcwNzA5NTMyNA@@._V1._SX140_CR0,0,140,209_.jpg

    මේක හෙන ස්ටොරියක් තියෙන ෆිල්ම් එකක්....ටිකක් විතර කම්මැලියි ඒ උනාට එල ෆිල්ම් එකක්....

    Puss in Boots
    MV5BMTMxMTU5MTY4MV5BMl5BanBnXkFtZTcwNzgyNjg2NQ@@._V1._SX140_CR0,0,140,209_.jpg

    සිරා ෆිල්ම් ඒක.....ශ්රෙක් එකේ හිටපු පුස් කැරැක්ටර් එක තමයි මේකේ වීර චරිතය...

    The Adventures of Tintin
    MV5BNDE5MDExNTQ1OF5BMl5BanBnXkFtZTcwMDIxMTM5Ng@@._V1._SY209_CR0,0,140,209_.jpg

    මේක නම් අනිවා බලල ඇති....මම දැකපු පට්ටම 3D ෆිල්ම් එක....මේ ග්‍රැපික්ස් ඩිසයින් කරපු මිනිස්සු කොච්චර මහන්සි උනාද දන්නේ නෑ මේක හදන්න....සුපිරිම සුපිරි:yes:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    Mars Needs Mom
    Rango
    Hugo
    මේවා බැලුවද..?
    මෙවත් සුපිරි:cool:

    අර කුනු එකතුකරන රොබෝගෙ කතාවත් නියමයි.. නම මතක නෑ වගේ.
    ඔය උඩම් තියෙන්නෙ ඒක නේ:cool:

    meet the robinsons පරනයි හැබැයි අවුලක් නැ වගෙ:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ow ban pattayi keewata pattama nha ban, dan ewath paadu pita thamayi duwanne
    බිස්නස් කරනකොට ඔය වගේ සීන් වෙනවා බං.. මම නම් ඔය සයිඩ් එක දන්නෑ.. අනාගතේ ලාභ පිට ලාභ ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා බොක්කෙන්ම.. ජය!!

    අපි ගිය පෝයට කොටුවෙ පංසල් ගියා :)මෙපාර පංසල් 3කට ගියා:P උබ ඉයෙ බිව්වෙ නැ නෙ:rolleyes:
    දැන් මුහුදෙ නාන්න වත් බැ වාරකං කාලෙ ලු නෙ ජෙලිෆිශ්ලා එනවා සැහෙන්න:dull:

    උබ කියන එකත් ඇත්ත:yes:
    මට ජොබ් වගෙම කෙල්ලොත් එපා වෙලා තියෙන්නෙ:dull:

    එහෙමටම හිටියෙ නෑ බං.. අපි ජැටියෙ නෑවෙ.. මම බිව්වා පෝය දවසෙ බං.. :sorry: ගෙදර ආවෙ පාන්දර.. මම ගෙදර ඉන්නෙ නම් බොහොම අඩුවෙන් බං.. එපාම වෙනවා ගෙදර ඉන්න.. මාර කම්මැලිකමක් දැනෙන්නෙ.. :(:( කෙල්ලො නැති වුණත් කමක් නෑ.. ජොබක් හොයාගනිං බං..
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    කොම් එකට කෙලවිච්ච දවසකට ජීවිතේ එපා වෙයි බං.. :yes::yes:

    අනිවාර්යෙන්ම මචෝ..

    කොම් එකකටද බං කෙල උනේ ඇස් දෙක පේන්නැතුව ගිය දවසට තමා ඉතින් මේක නවතින්නේ