.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මේ අපි වගේ.. වැඩත් කරනවා එලකිරිත් එනවා.. :yes::yes:

    apith ehema thamayi..niwaduwak hambunoth witharayi mehema ek enne..aduma tharame mata dongal1kwath na bodime innakota net yanna..but atanam kohomath ninda yan na bodime hitiyatah..ohe film1k hari bala bala aharala innawa..:)
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    තාක්ෂනේ නෙමෙයි බං වැරැද්ද.. අපෙයි.. තාක්ෂණය කියන්නෙ දවසින් දවස දියුණු වෙන්න ඕන දෙයක්නේ.. නැත්නම් ලෝකෙ පැවැත්මක් නෑ.. :( අපියි තාක්ෂණය වැරැදියට පාවිච්චි කරන්නෙ.. අපි හැදෙන්න ඕන ඒකට..

    ඒ උනාට මචන් ඉස්සර මිනිස්සු මීට වැඩිය කඩිසර, නිරෝගී උද්යෝගිමත් පිරිසක් නේද....තාක්ශනේ කියන එකෙන් කරන්න ලේසියෙන් කරන්න පුළුවන් දේවල් හොයන එකනේ...එතකොට වෙන්නේ මිනිස්සු තව තවත් කම්මැලි වෙන එක.....දැන් මැද පෙරදිග මිනිස්සුන්ට එකනේ වෙලා තියෙන්නේ හැම දේම අතට පයට.....කිසි මහන්සි වීමක් නෑ....ඇරැබ් වල වැඩ කරපු අපේ මාම කෙනෙක් කිවා එහෙ සමහර මිනිස්සු දත් මදින්නේවත් නෑලු...මවුත් වොෂ් එකක් දැම්ම එලියට ගියා.....ඒ විතරක් නෙවෙයි ඔය තියෙන ස්වභාවික සම්පත් නැති වෙලා යන එක....දැන් ඔය කනිජ තෙල් වලට මිනිස්සුන්ට මරාගන්න වෙලා තියෙන්නෙත් ඒකනේ....
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    mama kaalakanni kamata nidi maranawa ban wena deyak karanne nha
    ඕවා හරියනවා බං ජොබක් හොයාගත්තම.. ඉක්මනින් ඒක කරපන්.. නැත්නම් උඹටමයි පාඩුව වෙන්නෙ.. හැමදාම ඔහොම ඉදලා හරියන්නෑ බං.. මාත් ඉස්සර ඔය වගේ තමා.. ජොබ් එකට යන්නත් කම්මැලි හිතුනා FB යන්න බැරිවෙන නිසා.. පස්සෙ තමා ජොබේ වටිනාකම තේරුණේ.. :yes::yes: ෆේස් බුක් එක සදහටම අමතක කරලා දැම්මා.. ඒක නිසා මගේ ලයිෆ් එකම චාටර් වුණා බං.. තව පොඩ්නේ මම වලකජ්ජ ගහනවා ඒ මගුල නිසා..:(:(
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    තෝ බීලා නේද ඉන්නෙ..? :oo:
    තොට අමු කැවිලද:oo:
    අරක්කු දැකපු කාලයක් මතක නැ:dull: ජෝක් එකට කිව්වට එහෙම බොන්නෙ නැ බන් :)
    ඉ‍යෙ හතර දෙවාලෙදි පට්ට සින් එකක් උනා පොඋඅය පංසල් ගියා ඔන්න බොදිපුජාවට මල් වට්ටි අරවා මෙව්ව අතින් අත යවනවා එකපාර ගල් බාගෙ බොතලකට ඔලුමල් දාලා එව්වා හිටපු කොල්ලො ටිකක් මන්න්‍ය්ං උනා :shocked:
    එක එක එවා කියොනවා බෝතලෙ ගැන කෙල්ලො හිනාවෙනවා:sorry:
    නිමෙශයකින් ස්ප්‍රයිට් බාගෙ බොතලයක් අර වගෙම එනවා:rofl: ටික වෙලාවකින් කො යකො බයිට් :eek:මමද කොහෙද ඇහුවා:nerd: මල විකාරයක් හිටපු එවුන් ඔක්කොම හිනාවෙන්න පටන් ගත්තා අපි ගෙදර ආවා:dull:


    වහා රැකියාවක් සොයාගනු..:oo:
    හොයාගන්න ඔනෙ ඒත් කම්මැලි:dull: විරැකියාව ජිවිකාව කරගෙන ජිවත් වෙනවා:(
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    :)මේක බැලුවෙ නැද්ද:rolleyes:


    ඒක නෙ මිනිස්සු මොකට පරිණාමය උනාද මංදා:rofl:
    මට නම් කොච්චර රැ වෙලා නිදාගත්තත් උදෙ 5.30 විතර වෙනකොට ඇහැරෙනව:oo: ඒත් කරන්න වැඩක් නැති කමට ආයෙ නිදාගනවා:nerd: 10ට විතර ආයෙ ඔන්ලයින්:dull:

    අඩේ මම මේ ෆිල්ම් එක බලල නෑ බන්....සිරාද? මගේ නෝට්පෑඩ් එකට දාගන්න ඕනි නම තැන්ක්ස් හොඳේ..... ඔව් මචන් මාත් කිව්වේ ඒක තමයි.......මට නම් උදේට ඇහැරෙන්නේ නෑ කොහොමටවත්.....ඇහැරුනොත් නිකන් බීල වගේ නිදිමතෙන් මත් වෙලා ඉන්නේ....ඇඳම තමයි හොයන්නේ ආපහු...:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    apith ehema thamayi..niwaduwak hambunoth witharayi mehema ek enne..aduma tharame mata dongal1kwath na bodime innakota net yanna..but atanam kohomath ninda yan na bodime hitiyatah..ohe film1k hari bala bala aharala innawa..:)
    ඒ ලෙඩේ ගොඩක් අයට තියෙනවනේ.. මම ගෙදර යනකොට 4.30 විතර වෙනවා.. ඇවිල්ලා නිදාගන්නවා 7 විතර වෙනකන්.. නාලා කාලා ආයෙම 8ට වැඩට යනවා..

    ඒ උනාට මචන් ඉස්සර මිනිස්සු මීට වැඩිය කඩිසර, නිරෝගී උද්යෝගිමත් පිරිසක් නේද....තාක්ශනේ කියන එකෙන් කරන්න ලේසියෙන් කරන්න පුළුවන් දේවල් හොයන එකනේ...එතකොට වෙන්නේ මිනිස්සු තව තවත් කම්මැලි වෙන එක.....දැන් මැද පෙරදිග මිනිස්සුන්ට එකනේ වෙලා තියෙන්නේ හැම දේම අතට පයට.....කිසි මහන්සි වීමක් නෑ....ඇරැබ් වල වැඩ කරපු අපේ මාම කෙනෙක් කිවා එහෙ සමහර මිනිස්සු දත් මදින්නේවත් නෑලු...මවුත් වොෂ් එකක් දැම්ම එලියට ගියා.....ඒ විතරක් නෙවෙයි ඔය තියෙන ස්වභාවික සම්පත් නැති වෙලා යන එක....දැන් ඔය කනිජ තෙල් වලට මිනිස්සුන්ට මරාගන්න වෙලා තියෙන්නෙත් ඒකනේ....[/QUOTE]
    ඒක නම් ඇත්ත තමා.. ඒත් ජපානෙ ඊට වඩා වෙනස්.. උන් දවසෙන් වැඩි හරයක්ම ජොබ් එක කරන්නෙ.. අනේ මංදා බං..
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඔව් සහෝ....මේවා අත්දැකීමෙන්ද කියන්නේ....හරියටම කියල තියෙනවා....අනිවා ළඟදීම පොඩි හරි ජොබක් හොයාගන්න ඕනි....ගෙදර මිනිස්සුන්ට වදයක් උනා හොඳටම ඇති දැන් නම්....මාත් මේ ගොඩක් ට්‍රයි කරා ඒවගෙන් මොකක් හරි ලස්සන නිර්මාණයක් කරන්න කොහෙද උඩට ගියපු මිනිස්සුන්ගෙන් කිසිම් සප් එකක් නෑ....ඒ අය ඉරිස්සියයි අපි උඩට එනවට....අනිත් එක වාසනාවත් තියෙන්නේ එපැයි....මට නැත්තෙත් ඕකමනේ....:yes:

    උඹේ ප්‍රශ්නෙම තියෙන යාළුවො මටත් ඉන්නවා බන්... උන්ටත් ඔය වගේම තමයි..
    හැබැයි ඉතින් ටික කාලයයි.. ඒක නිසා බය වෙන්න ඕන නෑ..
    හොදම දේ අපි අපේ ජිවිතේ හදාගන්න එක ...ඒක අමාරු නෑ..උත්සාහය විතරයි ඕන..;)
    අනික අද කාලෙ නම් කාගෙවත් පිහිටක් බලාපොරොත්තු වෙන්න බෑ මචන්..අපි අපට දෙයක් තනියම කරගත්තොත් තමයි ඉතින්..
    නැත්තම් එක එකාගේ වදන් අහගෙන ඉන්න වෙන්නේ..ගෙවල් වලට උනත් හැමදාම වදයක් වෙන්න බෑනේ..ඒක අපිට මානසික පිඩාවක්..
    ඒක නිසා ඉක්මනට මොනවා හරි කරන්න බලපන්...උඹ දක්ෂ පොරක්නේ..:yes:
    බැරි දෙයක් නෑ..කොහොම හරි ගේමට බැහැපන්..
    අපි හැමෝටම වාසනාව තියෙනවා සහෝ..ඒක අපි හරියට යොදාගන්න දන්නේ නෑ..
    සුබවාදීව හිතපන් යකෝ...:baffled:

    එහෙනම් අපි කැපුන...පස්සේ සෙට් වෙමු..උඹට ජය..
    ගුඩ් නයිට් මචන් ..!!!:cool:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    :yes::yes::yes:maru thamyi..man godak parak baluwa..finding nemoth lassanyi..man gawa cd1 thibila nathi wela.ai down kara gaththa..:P

    finding nemo බලන්න ඕනි.....ඔය වගේම වෙන එකක් බැලුව අර සිරසේ නිවාඩු කාලෙට පෙන්නන ෆිල්ම් සෙට් එකේ නම මතක නෑ...ඒකත් මාළු කේස් එකක් තමයි....මට හිතුන Desplicable Me ත් ආයි බලන්න....:yes:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඕවා හරියනවා බං ජොබක් හොයාගත්තම.. ඉක්මනින් ඒක කරපන්.. නැත්නම් උඹටමයි පාඩුව වෙන්නෙ.. හැමදාම ඔහොම ඉදලා හරියන්නෑ බං.. මාත් ඉස්සර ඔය වගේ තමා.. ජොබ් එකට යන්නත් කම්මැලි හිතුනා FB යන්න බැරිවෙන නිසා.. පස්සෙ තමා ජොබේ වටිනාකම තේරුණේ.. :yes::yes: ෆේස් බුක් එක සදහටම අමතක කරලා දැම්මා.. ඒක නිසා මගේ ලයිෆ් එකම චාටර් වුණා බං.. තව පොඩ්නේ මම වලකජ්ජ ගහනවා ඒ මගුල නිසා..:(:(

    man business ekak karanawa ban
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    :)මේක බැලුවෙ නැද්ද:rolleyes:




    මේක පොඩි මූවි ක්ලිප් එකක් නේද?? හැබැයි පට්ට....
    11.gif
    11.gif
    11.gif
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මාත් නිදියනකොට 12.00 වෙනවා හැමදාම.. මටනම් ඇදට වැටෙනකොටම නින්ද යනවනම් විතරයි නිදියන්නේ නැත්තන් මැශින් එක ලගට වෙලා ඉන්නවා...:dull:
    දෑසෙන් නෙතින් මුමුනා
    හෙමි හෙමින් ලංවී
    මගෙ ලොවට රහසේ
    හදෙහී නැගෙන රිද්මේ
    ඔබයි මැව්වේ
    මේ සෙනෙහසේ
    මා දෑස මානෙන්
    දුරක නික්මී ඔබ යනදිනේ
    මැවේ තරු යුවල් හසරැල් පානා
    මල් කිනිති පවනැල්ලේ කිමිදෙනා
    දගකාර සිහිනේ සේයා රැදේ..
    ඔය නෙතු නිදැල්ලේ සැලෙනා
    මොහොතකදි දොඩමලු වී කී කතා
    දගකාර සිහිනේ සේයා මවා
    ඔබගේ සුසුම් වින්දේ
    දෙව් සයනයේ මා
    ඒ මැවුනු මොහොතේ
    සෙනෙහේ පැතුම් මුතු වැල්
    ඔබයි බැන්දේ මේ ජීවිතේ
    මේ මතකයේ මා සදානන්දේ
    හදවත රැදේ
    මැවේ තරු යුවල් හසරැල් පානා
    මල් කිනිති පවනැල්ලේ කිමිදෙනා
    දගකාර සිහිනේ සේයා රැදේ..
    ඔය නෙතු නිදැල්ලේ සැලෙනා
    මොහොතකදි දොඩමලු වී කී කතා
    දගකාර සිහිනේ සේයා මවා....
    මේ මතකයේ මා
    සදානන්දේ හදවත රැදේ,
    මැවේ තරු යුවල් හසරැල් පානා
    මල් කිනිති පවනැල්ලේ කිමිදෙනා
    දගකාර සිහිනේ සේයා රැදේ..
    ඔය නෙතු නිදැල්ලේ සැලෙනා
    මොහොතකදි දොඩමලු වී කී කතා
    දගකාර සිහිනේ සේයා මවා
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තොට අමු කැවිලද:oo:
    අරක්කු දැකපු කාලයක් මතක නැ:dull: ජෝක් එකට කිව්වට එහෙම බොන්නෙ නැ බන් :)
    ඉ‍යෙ හතර දෙවාලෙදි පට්ට සින් එකක් උනා පොඋඅය පංසල් ගියා ඔන්න බොදිපුජාවට මල් වට්ටි අරවා මෙව්ව අතින් අත යවනවා එකපාර ගල් බාගෙ බොතලකට ඔලුමල් දාලා එව්වා හිටපු කොල්ලො ටිකක් මන්න්‍ය්ං උනා :shocked:
    එක එක එවා කියොනවා බෝතලෙ ගැන කෙල්ලො හිනාවෙනවා:sorry:
    නිමෙශයකින් ස්ප්‍රයිට් බාගෙ බොතලයක් අර වගෙම එනවා:rofl: ටික වෙලාවකින් කො යකො බයිට් :eek:මමද කොහෙද ඇහුවා:nerd: මල විකාරයක් හිටපු එවුන් ඔක්කොම හිනාවෙන්න පටන් ගත්තා අපි ගෙදර ආවා:dull:



    හොයාගන්න ඔනෙ ඒත් කම්මැලි:dull: විරැකියාව ජිවිකාව කරගෙන ජිවත් වෙනවා:(
    ඊයෙ මට පන්සල පැත්ත පලාතෙ යන්න බැරිවුණා බං.. උදේ වැඩ කරන තැන හතර දෙනත් එක්ක ගියා කොටුව පැත්තෙ.. කොටුවෙ ඇවිද්දා පැය ගාණක්.. ගෙදර එනකොට 4 විතර වෙලා.. ඒපාර බොසා කෝල් කලා ලයිට් හවුස් යමං කියලා පාටියක් දාන්න කම්මැලිකමට.. ඒපාර අනිත් එවුන්ටත් කෝල් කරලා ලයිට් හවුස් එක පැත්තෙ ගියා.. ඊයෙ එළකිරි ආවෙ එහේ ඉදන්.. :D:yes:

    ජොබක් හොයාගනිං බං.. නැත්නම් නිකන් වයසට යන එක විතරයි වෙන්නෙ.. කරපු මගුලකුත් නෑ අන්තිමට.. අතේ සතේ නැතුව ඉදලා වැඩක් නෑ බං.. හදිස්සියක් වුණොත් රට වටේ දුවන්න ඕන.. ඔය කේස් මට අනන්තවත් වෙලා තියෙනවා.. ජොබක් තියෙනවකොට එකෙක්ටවත් අත පාන්න ඕන නෑ.. ආතල් එකේ හිටියා.. අනික කෙල්ලොත් ජොබ් එක හොයනවනේ බං.. :D:D මට වෙච්ච වැඩෙන් පස්සෙ කෙල්ලො අරහං..
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ඒක නම් ඇත්ත තමා.. ඒත් ජපානෙ ඊට වඩා වෙනස්.. උන් දවසෙන් වැඩි හරයක්ම ජොබ් එක කරන්නෙ.. අනේ මංදා බං..

    අන්න රට මචන්....උන් ඉන්දගන්නෙත් අපෙ වගේ කැරකෙන පුටු වල නෙවෙයිනේ....ගොඩක් ඔෆිස් වලත් ඉන්නේ බිම ලු....අපේ ලොක්කොන්ගේ වගේ රා බඩවල් නෑනේ ඒ මිනිස්සුන්ගේ...මුළු ලෝකෙටම ආදර්ශයක් ගන්න පුළුවන් රටක්.....
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    finding nemo බලන්න ඕනි.....ඔය වගේම වෙන එකක් බැලුව අර සිරසේ නිවාඩු කාලෙට පෙන්නන ෆිල්ම් සෙට් එකේ නම මතක නෑ...ඒකත් මාළු කේස් එකක් තමයි....මට හිතුන Desplicable Me ත් ආයි බලන්න....:yes:

    ayyo nama dan nada??e film balanna bane scl niwadu kaleta apita wadane..:(