අඩේ මම මේ ෆිල්ම් එක බලල නෑ බන්....සිරාද? මගේ නෝට්පෑඩ් එකට දාගන්න ඕනි නම තැන්ක්ස් හොඳේ..... ඔව් මචන් මාත් කිව්වේ ඒක තමයි.......මට නම් උදේට ඇහැරෙන්නේ නෑ කොහොමටවත්.....ඇහැරුනොත් නිකන් බීල වගේ නිදිමතෙන් මත් වෙලා ඉන්නේ....ඇඳම තමයි හොයන්නේ ආපහු...![]()
ඕක ක්රිස්ට්මස් එකට ආපු එක ඕක විනාඩි 30කද කොහෙද තියෙන්නෙ
තව බුක් ඔෆ් ඩ්රැගන් කියලා එකකුත් ආවා එකෙ නම් තියෙන්නෙ එක එක මකරු ගැන (අර පොත ගැන)අයිස් එග් එකෙත් නත්තලට එකක් ආවා එකත් මරු
මැඩගස්කර් එකෙත් එහෙමයි
ඔය ව්ගෙ වෙන හොද ෆිල්ම් මොන්වත් මතක් වෙන්නෙ නැද්ද
මෙහෙත් එහෙමයි බන් ගෙදර ඉන්නකොට කරන්නෙ ෆිල්ම් බලන එක දැන් බලන්න දෙකුත් නැ
උදෙට නැගිට්ට කොම් එක දා ගත්තා තෙ බිව්වා මතක් උනොත් උදෙටත් එක්ක දවල්ටම කනවා ගොඩක් වෙලාවට අම්මා බලෙන් කවන්නෙ
සමහර දවසට මුහුදෙ නාන්න යනවා හවස කොල්ලො එක්ක රස්තියාදු ගහනවා රැට කන්නෙ ඔන්ලයින් ඉදගෙන









ගෙදර ආවෙ පාන්දර.. මම ගෙදර ඉන්නෙ නම් බොහොම අඩුවෙන් බං.. එපාම වෙනවා ගෙදර ඉන්න.. මාර කම්මැලිකමක් දැනෙන්නෙ..