.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ටිවි එකෙ යද්දි නම් අතඇරියෙ නැ:love: කොටස් ගොඩක් තියෙන නිසා බාන්න හරියට තැනැක් හොයාගනන් එපා වෙනවා මිඩියාෆය් වගෙ ලින්ක් තියෙනවා නම් මරු:cool:
    බොබ් නිසා පැට්‍රික්ට වෙන ආත්ල් නම් මරු:rofl:



    එහෙනම් මට දිපන්:Pමගෙ ලග තාම තියෙන්නෙ ඇක්ස් පි දාපු එකක්:rofl:


    උබ කිව්ව ඔක්කොම ෆිල්ම් බැලුවා බන් ටිං ටිං එක නම් සුපිරියට කරලා තියෙනවා අර ස්නොවියා ටිං ටිං පැහැරගත්තම වාහන් අතරින් දුවන එවා එහෙම සිරා:) මරුම ආතල් තමයි අරාබියෙදි යුද්ද ටැන්කිය පස්සෙන් පන්නන එක හැඩොක් පිස්සු කෙලිනවා:lol:
    කුංෆු පැඩා එකෙත් අර වගෙ ක්ලිප් එකක් ආවා වගෙ මතකයි එකත් මරු;)

    :yes::yes::yes:tin tinnam maru..aththama wage samahara than wala..:)
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    smurfsw.jpg


    බැලුවද..?


    :no::no:
    thama na banz
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තනිව මා හඬනා වෙලාවේ..
    සැලි සැලි  සීතේ...
    වැටුණු මහා වරුසා මතක් වේ..
    නුබ රැදී දෑසේ ......
    සිතින් මා නොසැලී ඉදිද්දී
    කඳුළ නුඹ ඇවිදින්.. පට්ට සිංදුව මචං.. බොක්කටම වදිනවා.. :(

    eka lassnada man baluwe na eka..mokadda nama??
    9 තමා අක්කෙ නම.. බලන්න ඒක නියම ෆිල්ම් එක..

    මෙන්න මම බලපු තව ලස්සන ෆිල්ම් සෙට් එකක්....සුපිරි!!:yes:

    Monsters vs Aliens (2009)
    MV5BMTY0OTQ3MzE3MV5BMl5BanBnXkFtZTcwMDQyMzMzMg@@._V1._SY317_.jpg


    Planet 51 (2009)
    MV5BMTUyOTAyNTA5Ml5BMl5BanBnXkFtZTcwODU2OTM0Mg@@._V1._SY317_.jpg


    Megamind (2010)
    MV5BMTAzMzI0NTMzNDBeQTJeQWpwZ15BbWU3MDM3NTAyOTM@._V1._SY317_.jpg
    Monsters vs Aliens බැලුවෙ නෑ.. හොදයිද කතාව..?


    ඩබින් කලේ වෑන් ඩෑම් හින්දා ලෙසටම තියෙනවා
    :cool:
    සිංහල සබ් තියෙද බං..? :oo:

    නින්දනේන රාත්‍රියේ මේ පාලු කාන්සියේ......
    හ්ම්..
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මේක නම් මාත් බැලුවෙ නෑ.. TS තිබුන නිසා ඩවුන්ලෝඩ් කලේ නෑ.. HUGO බැලුවද..? කාටූන් එකක් නෙමෙයි.. පට්ට ලස්සන කතාවක් යන්නෙ..

    na1th baluwe na..hoda1knam down karana ona..:)
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle

    e clip1 man baluwe na..:(
    මම නම් අහුවෙන හැම එකම් බානවා :)දැන් බලන්න දෙයක් නැතිව ඉන්නෙ:dull:


    උඹ 9 කාටූන් එකත් බලපං.. ඇඩෙනවා තමා.. අර මොකෝ බං නෙට් නැත්තෙ ඌට..? අනේ මන්දා මොකක් වෙලාද කියලා..

    මමත් මේ ජොබ අල්ලගෙන ඉන්නෙ සැරලරිය හොද නිසා බං.. 80, 85ක් වගේ ගන්නවා මාසෙකට.. 4 දෙනයිනෙ වැඩ කරන්නෙ.. ඉතින් අපි සෙට් එක ආතල් එකේ ඉන්නවා..

    මට නම් එළියට බහින්න ටයිම් එකක් ලැබෙන්නෙම නෑ බං.. මේකෙ පොඩි සීන් එකක් තියෙනවා.. ඒක ගොඩදාගන්න කම් දිව විකාගෙන වැඩ කරන්න වෙනවා.. මම උඹට කිව්වද දන්නෑ.. කලින් වැඩ කරපු තැනින් අපි සෙට් එක අයින් කලා.. අපි වැඩ කරන්නෙ නෑ කියලා.. බොසාට දුක හිතිලා ඒකත් අයින් වුණා ජොබ් එකෙන්.. පස්සෙ බොසා තනිවම වැඩේ පටන් ගත්තා.. දැන් අපේ වැඩේ නැගලා යනවා බං.. වැඩ එනවා හිටු කියලා.. එක බ්‍රෑන්ඩ් එකක් නෙමෙයිනේ.. දැන් ඕන අපිට මේක ටිකක් ඉහලට ගන්න.. මේ බොසා වෙන එවුන් වගේ නෙමෙයි බං.. අපිට කෙලවිච්ච වෙලාවෙ අතෑරියෙ නෑ.. ඒක නිසා පණ වුණත් දෙනවා අපි.. ඒකා කාර් එකත් විකුණුවා බං මේ සීන් එක නිසා.. දැන් නම් එකක් ගත්තා පොර.. :D:D

    [/SIZE]
    එක්සැම් අනම් මනං හින්දා ගෙදරින් ටිකක් ලෙඩෙ වගෙ:dull: දන්නො නෙ උ ලැජ්ජ බයට හැදිච්ච කොල්ල නෙ:)
    වෙන රටකටවත් පැනගන්න බලන්න ඔනෙ:oo:

    මම දන්නවා සීන් එක ;)


    උඹට දෙන්න තිබුණා.. එතකොට මට එකක් නෑනෙ.. :(
    අනිවා බං ඒක නම් පිස්සු කොර කාටූන් එක.. මම තුන් හතර පාරක් බැලුවා.. කැප්ටනයගෙ ටෝක්ස් ටිකත් පට්ටනේ.. :lol::lol: මම ටින් ටින්ගෙ සීන් එක ගැන ලිපියක් දැම්මා කියෙව්වයි.. :)
    විහිලුවක් බන් කලෙ;)සිරා බන් මම ඩිලිට් නොකර තියාගත්තා පට්ට ෆිල්ම් එක :)
    බැලුවා වගෙ මතකයක් නම් තියෙනවා:D



    youtube එකෙන් ඩවුන්ලෝඩ් කරපන් බං වැඩේ ලේසියි.
    :P

    :cool:
    ඒක ඉට වඩා කම්මැලි බන්:dulනෙක තැනකින් ලින්ක් ටික හොයාගන්න ඔනෙ:)
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මෙන්න කාක්කොත් කෑගහනවා, නිදාගන්න ටයිම් එක කිට්ටු වේගෙන එනවා වගේ :confused:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එක්සැම් අනම් මනං හින්දා ගෙදරින් ටිකක් ලෙඩෙ වගෙ:dull: දන්නො නෙ උ ලැජ්ජ බයට හැදිච්ච කොල්ල නෙ:)
    වෙන රටකටවත් පැනගන්න බලන්න ඔනෙ:oo:

    මම දන්නවා සීන් එක ;)



    විහිලුවක් බන් කලෙ;)සිරා බන් මම ඩිලිට් නොකර තියාගත්තා පට්ට ෆිල්ම් එක :)
    බැලුවා වගෙ මතකයක් නම් තියෙනවා:D



    ඒක ඉට වඩා කම්මැලි බන්:dulනෙක තැනකින් ලින්ක් ටික හොයාගන්න ඔනෙ:)
    එල එල.. ඕකා එහෙනම් හෙට අනිද්දා එයි අනිවා..
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    mee man me walle baana gaman, man hithanne ekath balalam nida ganna puluwan size eken bawenne,

    ethakan man sinduwakwath kiyananda onna ohe?