ඔය සෙට් එකම බැලුවා.. පට්ටම ෆිල්ම් සෙට් එකක්..ආ එහෙම එකක්ද...මම හිතුවේ ෆුල් ෆිල්ම් එකක් කියල...එල එල.....මැඩගස්කර් එකක්වත් බලල නෑ මම.....සෙට් එකම හොයන බලන්න ඕනි....කුන්ග්ෆු පැන්ඩා සෙට් ඒකත් එහෙමයි....
මම බලපු ඒවා ගොඩක් දැන් මතක නෑ මේවා බැලුවද?
Rango
![]()
මේක හෙන ස්ටොරියක් තියෙන ෆිල්ම් එකක්....ටිකක් විතර කම්මැලියි ඒ උනාට එල ෆිල්ම් එකක්....
Puss in Boots
![]()
සිරා ෆිල්ම් ඒක.....ශ්රෙක් එකේ හිටපු පුස් කැරැක්ටර් එක තමයි මේකේ වීර චරිතය...
The Adventures of Tintin
![]()
මේක නම් අනිවා බලල ඇති....මම දැකපු පට්ටම 3D ෆිල්ම් එක....මේ ග්‍රැපික්ස් ඩිසයින් කරපු මිනිස්සු කොච්චර මහන්සි උනාද දන්නේ නෑ මේක හදන්න....සුපිරිම සුපිරි![]()


පට්ට පරණ සීන් එකක් නේ බොල.. 


අනිවා මචෝ.. මේ සමියා කවදා එයිද දන්නෑ නේ බං.. ඌ නැතුව පට්ට පාලුයි රෑට.. නයිට නෑනේ..මෙවත් සුපිරි![]()

අලුතෙන් ආපු ෆිල්ම් එක නම් තාම ඩිවිඩි රිප් නැ

අපරාධෙ අමාරුවෙන් හොයපු සල්ලි ටික...



ගෙදර ආවෙ පාන්දර.. මම ගෙදර ඉන්නෙ නම් බොහොම අඩුවෙන් බං.. එපාම වෙනවා ගෙදර ඉන්න.. මාර කම්මැලිකමක් දැනෙන්නෙ..
මටත් දැන් නම් එපා වෙලා බන් හිටපු ගම්න් අනුරාදපුරෙ පොලොන්නරුවෙ වගෙ යනවා දවස් 2-3ට කමැලිකමට
