ටිවි එකෙ යද්දි නම් අතඇරියෙ නැකොටස් ගොඩක් තියෙන නිසා බාන්න හරියට තැනැක් හොයාගනන් එපා වෙනවා මිඩියාෆය් වගෙ ලින්ක් තියෙනවා නම් මරු
බොබ් නිසා පැට්රික්ට වෙන ආත්ල් නම් මරු
එහෙනම් මට දිපන්මගෙ ලග තාම තියෙන්නෙ ඇක්ස් පි දාපු එකක්
උබ කිව්ව ඔක්කොම ෆිල්ම් බැලුවා බන් ටිං ටිං එක නම් සුපිරියට කරලා තියෙනවා අර ස්නොවියා ටිං ටිං පැහැරගත්තම වාහන් අතරින් දුවන එවා එහෙම සිරාමරුම ආතල් තමයි අරාබියෙදි යුද්ද ටැන්කිය පස්සෙන් පන්නන එක හැඩොක් පිස්සු කෙලිනවා
කුංෆු පැඩා එකෙත් අර වගෙ ක්ලිප් එකක් ආවා වගෙ මතකයි එකත් මරු


tin tinnam maru..aththama wage samahara than wala..
තනිව මා හඬනා වෙලාවේ..
සැලි සැලි සීතේ...
වැටුණු මහා වරුසා මතක් වේ..
නුබ රැදී දෑසේ ......
happy feet2 awada??man 1 baluwa..cars 1 eka niyamayi..rathu car1ta man aasayi..
![]()
සිතින් මා නොසැලී ඉදිද්දීතනිව මා හඬනා වෙලාවේ..
සැලි සැලි සීතේ...
වැටුණු මහා වරුසා මතක් වේ..
නුබ රැදී දෑසේ ......

9 තමා අක්කෙ නම.. බලන්න ඒක නියම ෆිල්ම් එක..eka lassnada man baluwe na eka..mokadda nama??
Monsters vs Aliens බැලුවෙ නෑ.. හොදයිද කතාව..?මෙන්න මම බලපු තව ලස්සන ෆිල්ම් සෙට් එකක්....සුපිරි!!
Monsters vs Aliens (2009)
![]()
Planet 51 (2009)
![]()
Megamind (2010)
![]()
සිංහල සබ් තියෙද බං..?
ඩබින් කලේ වෑන් ඩෑම් හින්දා ලෙසටම තියෙනවා![]()

හ්ම්..නින්දනේන රාත්රියේ මේ පාලු කාන්සියේ......
මේක නම් මාත් බැලුවෙ නෑ.. TS තිබුන නිසා ඩවුන්ලෝඩ් කලේ නෑ.. HUGO බැලුවද..? කාටූන් එකක් නෙමෙයි.. පට්ට ලස්සන කතාවක් යන්නෙ..

නිදීමත නැද්ද යකුනේ.......?
රූප පේන් නෑ...

නින්දනේන රාත්රියේ මේ පාලු කාන්සියේ......

මම නම් අහුවෙන හැම එකම් බානවා
e clip1 man baluwe na..![]()
දැන් බලන්න දෙයක් නැතිව ඉන්නෙ
එක්සැම් අනම් මනං හින්දා ගෙදරින් ටිකක් ලෙඩෙ වගෙඋඹ 9 කාටූන් එකත් බලපං.. ඇඩෙනවා තමා.. අර මොකෝ බං නෙට් නැත්තෙ ඌට..? අනේ මන්දා මොකක් වෙලාද කියලා..
මමත් මේ ජොබ අල්ලගෙන ඉන්නෙ සැරලරිය හොද නිසා බං.. 80, 85ක් වගේ ගන්නවා මාසෙකට.. 4 දෙනයිනෙ වැඩ කරන්නෙ.. ඉතින් අපි සෙට් එක ආතල් එකේ ඉන්නවා..
මට නම් එළියට බහින්න ටයිම් එකක් ලැබෙන්නෙම නෑ බං.. මේකෙ පොඩි සීන් එකක් තියෙනවා.. ඒක ගොඩදාගන්න කම් දිව විකාගෙන වැඩ කරන්න වෙනවා.. මම උඹට කිව්වද දන්නෑ.. කලින් වැඩ කරපු තැනින් අපි සෙට් එක අයින් කලා.. අපි වැඩ කරන්නෙ නෑ කියලා.. බොසාට දුක හිතිලා ඒකත් අයින් වුණා ජොබ් එකෙන්.. පස්සෙ බොසා තනිවම වැඩේ පටන් ගත්තා.. දැන් අපේ වැඩේ නැගලා යනවා බං.. වැඩ එනවා හිටු කියලා.. එක බ්රෑන්ඩ් එකක් නෙමෙයිනේ.. දැන් ඕන අපිට මේක ටිකක් ඉහලට ගන්න.. මේ බොසා වෙන එවුන් වගේ නෙමෙයි බං.. අපිට කෙලවිච්ච වෙලාවෙ අතෑරියෙ නෑ.. ඒක නිසා පණ වුණත් දෙනවා අපි.. ඒකා කාර් එකත් විකුණුවා බං මේ සීන් එක නිසා.. දැන් නම් එකක් ගත්තා පොර..
[/SIZE]
දන්නො නෙ උ ලැජ්ජ බයට හැදිච්ච කොල්ල නෙ


විහිලුවක් බන් කලෙඋඹට දෙන්න තිබුණා.. එතකොට මට එකක් නෑනෙ..
අනිවා බං ඒක නම් පිස්සු කොර කාටූන් එක.. මම තුන් හතර පාරක් බැලුවා.. කැප්ටනයගෙ ටෝක්ස් ටිකත් පට්ටනේ..මම ටින් ටින්ගෙ සීන් එක ගැන ලිපියක් දැම්මා කියෙව්වයි..
සිරා බන් මම ඩිලිට් නොකර තියාගත්තා පට්ට ෆිල්ම් එක 

ඒක ඉට වඩා කම්මැලි බන්:dulනෙක තැනකින් ලින්ක් ටික හොයාගන්න ඔනෙ
youtube එකෙන් ඩවුන්ලෝඩ් කරපන් බං වැඩේ ලේසියි.
![]()

අනේ ඔව්.. TS නම් වැඩක් නෑ..na1th baluwe na..hoda1knam down karana ona..![]()

හැබෑටම සමි කෙල්ල ගෙට වෙලාවත්ද....කාලෙකින් දැක්කේ නෑ...![]()


skypewath dakke nha sahena kaalekinඑල එල.. ඕකා එහෙනම් හෙට අනිද්දා එයි අනිවා..එක්සැම් අනම් මනං හින්දා ගෙදරින් ටිකක් ලෙඩෙ වගෙදන්නො නෙ උ ලැජ්ජ බයට හැදිච්ච කොල්ල නෙ
වෙන රටකටවත් පැනගන්න බලන්න ඔනෙ
මම දන්නවා සීන් එක
විහිලුවක් බන් කලෙසිරා බන් මම ඩිලිට් නොකර තියාගත්තා පට්ට ෆිල්ම් එක
බැලුවා වගෙ මතකයක් නම් තියෙනවා
ඒක ඉට වඩා කම්මැලි බන්:dulනෙක තැනකින් ලින්ක් ටික හොයාගන්න ඔනෙ
Monsters vs Aliens බැලුවෙ නෑ.. හොදයිද කතාව..?

මෙන්න මම බලපු තව ලස්සන ෆිල්ම් සෙට් එකක්....සුපිරි!!
Monsters vs Aliens (2009)
![]()
Planet 51 (2009)
![]()
Megamind (2010)
![]()

skypewath dakke nha sahena kaalekin