.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    දාල තියෙන පික් එක නම් හැඩයි....:yes: ඒ උනාට ඔය කරන්නේ බොරුවක් කියල උඹලට හිතෙන්නේ නැද්ද?

    :yes::yes:man hithaneth menam eya newe kiyala
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    LA NIL WILE JALE PODA OLU MALAK WAGE.....PIPILA PRIYWIYE INNA.....MA PEMWATHA WELA E MALA NELA HONDE....ASAYI ADAREN SIBINNA....RAAJA KUMARAYEK SE ENAWA ONNA.....EHEMA A DA OBA MAL POKURAK WENNA......
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සුව්‍ර්ද ඔය කෙල්ලෙක් කියලා:rolleyes:
    එහෙනම් අනිවා මෙක වෙන කෙල්ලෙක්ගෙ පික් එකක් බන්:oo:

    ලොල් සීන් එක:P
    මම දොයියගන්න යනවා:) එක පාරටම මහ අමුතු කම්මැලි කමක් ආවා:dull:
    අපි ගියා එහෙනම් සිවිලිම බලන් ඉන්න:oo:

    බුදුසරණයී

    අනේ කවුද මචෝ දන්නෙ කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා.. අද සමාජෙ හැටියට නම් විශ්වාස නෑ කොහෙත්ම.. මේකිගෙ පිංතූර හෙනට තියෙනවා ෆේස්බුක් එකේ නම්.. ඒක නිසා අනේ මංදා.. පරිස්සම් වෙලා ඉදපල්ලා.. බොලා දන්නවනේ මට වෙච්ච වින්නැහිය.. වාසනාවකට තමා මෙහෙම බේරිලා ඉන්නෙ.. නැත්නම් ක්‍රේසි බඩී අඩි හයක් යට අද..

    යනවා නෙමෙයි.. ගිහින් වරෙන්.. මොකෝ හෙටත් උඹ එනවනේ..
    එලස්.. බුදු සරණයි.. පරිස්සමින්, සතුටින් ඉදපං.. මමත් තව ටිකකින් යනවා.. ප්ලේයර් වගයක් යවන්න තියෙනවා හෙට උදේම මාතර
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    mokadda ban me hiti gaman Virus alert ekak enne??

    www.elakiri.com contains content from lassanaida.com, a site known to distribute malware. Your computer might catch a virus if you visit this site.
    Google has found malicious software may be installed onto your computer if you proceed. If you've visited this site in the past or you trust this site, it's possible that it has just recently been compromised by a hacker. You should not proceed, and perhaps try again tomorrow or go somewhere else.
    We have already notified lassanaida.com that we found malware on the site. For more about the problems found on lassanaida.com, visit the Google Safe Browsing diagnostic page.

    If you understand that visiting this site may harm your computer, proceed anyway.

    Help improve detection of malware by sending additional data to Google about sites on which you see this warning. This data will be handled in accordance with the Safe Browsing privacy policies.
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    කෝරලේමහත්තයා;12983060 said:
    අපේ ප්‍රේමය..

    හොරෙන් බලනා
    සිනහ පුදනා
    කතාවක් නැති
    අපේ ප්‍රේමය..

    පෙමින් වෙලෙනා
    ලියුම් ලියනා
    තැපැල් කරන් නැති
    අපේ ප්‍රේමය..

    ඒක පාර්ශවීය ප්‍රේමයක් වගේ..? එහෙම නැත්නම් දෙන්නට දෙන්න කියාගන්න බැරුව ඉන්නවද...අපරාදේ රිලව් තියරි එක දැම්ම නම් හරි...;)
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    MADAHAS PAALAMA NEGALA ENNATA NOKIYA MATA KEEWA....HITHUWAK KARETA SITHANAM ATHATA KOHEDO PIYA MANNA......DENUWAN CHAMARA SALENA THAALETA RAHASAK EHI RANDA......METHUWAK ETHATA MA GENA AAWATA DANUNE NHA SEEMA......SANDAGATH REYAKADI THARUKA...SARADAM IWASA....HIRIKADA SEETHALA GAWILA...ADARE DANUNA........DANUNA...JEEWITHE PIRUNA.....
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    matath ekama hithuna, mokada mageth thiyanawa kellekge 4tos daala hadapu FB ekak eketh yaaluwo full inanwa aye add karaganna bari wendama, eka mamanam haduwe mage site eke promotion walata issara. images okkoma mage yaaluwekge ewa, eyage HI5 eke thibba 4tos,

    :yes::yes:man hithaneth menam eya newe kiyala

    මෙයා ඇත්තටම මේ රූපේ ඉන්න කෙනා නම් මේ පික් එක කවදාවත් දාන්නේ නෑ....පේනවනේ අලුත් තාලේ කෙල්ලෙක් කියල....ඒ කියන්නේ මේවා ගැන හොඳට දන්න කෙනෙක්....මේක කාගේ හරි කොල්ලෙක්ගේ හරි එහෙම නැත්නම් මේ පික් ඒකෙ ඉන්න කෙල්ලත් එක්ක මොකක් හරි තරහක් තියෙන වෙන කෙල්ලෙක්ගෙ හරි වැඩක් වෙන්න ඕනි....
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අනේ කවුද මචෝ දන්නෙ කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා.. අද සමාජෙ හැටියට නම් විශ්වාස නෑ කොහෙත්ම.. මේකිගෙ පිංතූර හෙනට තියෙනවා ෆේස්බුක් එකේ නම්.. ඒක නිසා අනේ මංදා.. පරිස්සම් වෙලා ඉදපල්ලා.. බොලා දන්නවනේ මට වෙච්ච වින්නැහිය.. වාසනාවකට තමා මෙහෙම බේරිලා ඉන්නෙ.. නැත්නම් ක්‍රේසි බඩී අඩි හයක් යට අද..

    යනවා නෙමෙයි.. ගිහින් වරෙන්.. මොකෝ හෙටත් උඹ එනවනේ..
    එලස්.. බුදු සරණයි.. පරිස්සමින්, සතුටින් ඉදපං.. මමත් තව ටිකකින් යනවා.. ප්ලේයර් වගයක් යවන්න තියෙනවා හෙට උදේම මාතර
    මට නම් හොදටම සුව්‍ර් ඔය කොල්ලෙක් කියලා:oo:
    අපි නම් අහු වෙයි ඕවට අනිත් එක මම කොහොමත් දැන් වැඩිය කෙල්ලො එක්ක මෙව්ව එකක් නැ:rofl:

    යනවා කියන්නෙ ආයෙ එන එක ගැන බලාපොරොත්තුවක් නැති නිසා:P ගොඩක් වෙලාවට හෙට එයි එත් වැඩිය හිතන්න යන්න නරකයි:dull:
    එහෙනම් අපි ගියා ජයවේවා
    11.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දාල තියෙන පික් එක නම් හැඩයි....:yes: ඒ උනාට ඔය කරන්නේ බොරුවක් කියල උඹලට හිතෙන්නේ නැද්ද?
    වැඩේ අහු වෙනකන් අපි බලාගෙන ඉන්නෙ.. ඒකයි මම එදා මොකුත් කියන්නෙ නැතුව ෂේප් කලේ.. අහුවුනොත් ඉතින් සොරි.කොම්.. :yes:

    matath ekama hithuna, mokada mageth thiyanawa kellekge 4tos daala hadapu FB ekak eketh yaaluwo full inanwa aye add karaganna bari wendama, eka mamanam haduwe mage site eke promotion walata issara. images okkoma mage yaaluwekge ewa, eyage HI5 eke thibba 4tos,
    ඔව් ඒවා කියන්න බෑ.. මම මේ ඒකිගෙ ප්‍රොෆයිල් එකට ගියා.. පිංතූර නම් තියේ බර ගානක් මචෝ..:yes:

    :yes::yes:man hithaneth menam eya newe kiyala
    ඔව් අක්කෙ එහෙම වෙන්නත් පුළුවන්..
     
    Last edited:

    SiThUm DuShAn

    Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    mokadda ban me hiti gaman Virus alert ekak enne??

    www.elakiri.com contains content from lassanaida.com, a site known to distribute malware. Your computer might catch a virus if you visit this site.
    Google has found malicious software may be installed onto your computer if you proceed. If you've visited this site in the past or you trust this site, it's possible that it has just recently been compromised by a hacker. You should not proceed, and perhaps try again tomorrow or go somewhere else.
    We have already notified lassanaida.com that we found malware on the site. For more about the problems found on lassanaida.com, visit the Google Safe Browsing diagnostic page.

    If you understand that visiting this site may harm your computer, proceed anyway.

    Help improve detection of malware by sending additional data to Google about sites on which you see this warning. This data will be handled in accordance with the Safe Browsing privacy policies.

    ලස්සනයිද.කොම් යන්න බෑ මචන්.ඒක බ්ලොක් කරලා මොකෙක් හරි එකෙක්. :angry::angry:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ඕවා නම් සුවර් නෑ මචංලා.. එක සැරයක් පට්ට දුකක් වින්දෙ මම.. තව පොඩ්නේ වලකජ්ජ ගහනවා කෙල්ලෙක් නිසා.. ඔන්න සමියලා.. ප්‍රගීතයලා එහෙම දන්නවා.. මැරෙන්න ගිහින් යන්තම් ගොඩ ආවෙ බං.. ඕවා විස්වාස කරන්න එපා.. මම සමනොලියට මොකුත් නොකිය ඉන්නෙ සුවර් එක්ක නෑනෙ ඇත්තද බොරුද කියලා හරියටම.. ඔහොම යනකොට අහුවෙයි.. ඔය වගේ වැඩ කරන්නෙ මොන ජාතියෙ එවුන්ද කියලා ඉතින් උඹලා දන්නවනේ.. :lol::lol: ඒක නිසා අහුවෙන්න නම් එපා.. මායම් ලෝකයක් බං.. ඒකගෙ ෆේස්බුක් එක හොයාගත්තා V-Card එකේ පිහිටෙන්..:lol::lol::lol:

    ඔහ්හ් එච්චර දරුණු අත් දැකීමක් තියෙනවද....කෙල්ලෝ නිසා කොල්ලෝ විඳින දුක්....මේ තනිකඩ ජීවිතේ සැපයි වගේ...:yes:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මෙයා ඇත්තටම මේ රූපේ ඉන්න කෙනා නම් මේ පික් එක කවදාවත් දාන්නේ නෑ....පේනවනේ අලුත් තාලේ කෙල්ලෙක් කියල....ඒ කියන්නේ මේවා ගැන හොඳට දන්න කෙනෙක්....මේක කාගේ හරි කොල්ලෙක්ගේ හරි එහෙම නැත්නම් මේ පික් ඒකෙ ඉන්න කෙල්ලත් එක්ක මොකක් හරි තරහක් තියෙන වෙන කෙල්ලෙක්ගෙ හරි වැඩක් වෙන්න ඕනි....

    :yes::yes::yes:math okamayi hithuwe..me girlge tharah kariyak..ochchra moda nane ane..metha inna kawruth thamnge pic dala na kiyala eya dannawane..mata dakala purudu lokk1k e girlta thiyenne mathak wennema na eka parata..:confused:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මට නම් හොදටම සුව්‍ර් ඔය කොල්ලෙක් කියලා:oo:
    අපි නම් අහු වෙයි ඕවට අනිත් එක මම කොහොමත් දැන් වැඩිය කෙල්ලො එක්ක මෙව්ව එකක් නැ:rofl:

    යනවා කියන්නෙ ආයෙ එන එක ගැන බලාපොරොත්තුවක් නැති නිසා:P ගොඩක් වෙලාවට හෙට එයි එත් වැඩිය හිතන්න යන්න නරකයි:dull:
    එහෙනම් අපි ගියා ජයවේවා
    11.gif
    මමත් නෑ බං.. අපෝ මතක් කරන්න එපා.. එදා මොකුත් කිව්වෙ නැත්තෙ මනුස්ස කමටයි.. මොකෝ කාගෙ වුනත් හිත රිද්දන්න හොද නෑනෙ බං.. එල එල හෙට සෙට් වෙමු මචෝ.. මෙන්න උඩින් බලපං අරකිගෙ පිංතූර ටිකක් දැම්මා.. මකලා දාන්න ඕන ඉක්මනට..:yes:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    MATA PEM BANDA LAN LANWA HADA SANASAMIN....MAGE PANA KENDA GENIYANNA KAWUDO AWITH....PEMBARI ME ASAAPAN...SUNDAREE ME BALAPAAN....HIMI KARAGANNA BERUWATA ME ATHMAYE....MATHU AATHMAYEDI MAGE WENNA SITHAPAN LANDE.....
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    සමනළී මොකෙක් උනත් අපිට මොකද? :)
    forum rules වලට අනුව හැසිරෙනවානම් ....
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    mokadda ban me hiti gaman Virus alert ekak enne??

    www.elakiri.com contains content from lassanaida.com, a site known to distribute malware. Your computer might catch a virus if you visit this site.
    Google has found malicious software may be installed onto your computer if you proceed. If you've visited this site in the past or you trust this site, it's possible that it has just recently been compromised by a hacker. You should not proceed, and perhaps try again tomorrow or go somewhere else.
    We have already notified lassanaida.com that we found malware on the site. For more about the problems found on lassanaida.com, visit the Google Safe Browsing diagnostic page.

    If you understand that visiting this site may harm your computer, proceed anyway.

    Help improve detection of malware by sending additional data to Google about sites on which you see this warning. This data will be handled in accordance with the Safe Browsing privacy policies.

    මල ජම්ප් වෙනවා.....මොන මගුලක්ද මන්ද මේ මැසේජ් එක...:frown: