.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    http://www.elakiri.lk/forum/member.php?u=406550
    උඹලා දැක්කයි සමනොලී ඇත්ත පිංතූරයක් දාලා.. :oo:
    ඒකි නම් මහ මෝඩ ගහක් බං.. මම මැසේජ් කලත් එක්ක අයින් කරන්න කියලා ඇහුවෙ නෑ.. මුලින් V-Card එක අයින් නොකර හිටියා.. ඒක අයින් කරලා දැන්.. ඒපාර පිංතූරයක් දාගෙන.. මම ඒකිගෙ FB Profile එක හොයාගත්තා හැබැයි ඒකෙන්.. යාලුවො ඉන්නවා බං 5000 ගානක්.. මම ඒකිගෙ ඉස්සර යාලුවෙක්.. චැට දාලා නෑ හැබැයි.. ඊමේල් එකත් සොරකම් කලෙමි.. :D:D
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    smurfsw.jpg

    බැලුවද..?

    :eek::eek:baluwa..mannam echcharama asana 1ta...ara manussaya appiriyayi..
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :yes::yes::yes:tin tinnam maru..aththama wage samahara than wala..:)
    ඔව් අර කැප්ටන් කාරයා ආර් පී ජී එක කනපිට හරවලා ගහන්නෙ ඩැම් එකට:rofl:

    මෙන්න කාක්කොත් කෑගහනවා, නිදාගන්න ටයිම් එක කිට්ටු වේගෙන එනවා වගේ :confused:
    මෙහෙ වදුරොත් කැගනවා:eek:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    megamind
    baluwa..1 lasanayi..:)

    ප්ලැනට් 51 එකත් ලස්සනයි...:yes: ඒ ප්ලැනට් ඒකෙ ඉන්න මිනිස්සුනට අනුව අපි තමයි එලියන්ස් ලා....මාර ජොලි ෆිල්ම් එක
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනිත් ෆිල්ම් 2 ක් තරම් ම ෆන් නැති උනාට ස්ටෝරි එක එල...:yes:
    බලන්න ඕන එහෙනම්..

    mee man me walle baana gaman, man hithanne ekath balalam nida ganna puluwan size eken bawenne,

    ethakan man sinduwakwath kiyananda onna ohe?
    කියපන් කියපන් මචං.. මම ඊයෙ තනියෙම සිංදු කිව්වා මේකෙ.. උඹලා කවුරුත් නෑ.. :lol::lol:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    http://www.elakiri.lk/forum/member.php?u=406550
    උඹලා දැක්කයි සමනොලී ඇත්ත පිංතූරයක් දාලා.. :oo:
    ඒකි නම් මහ මෝඩ ගහක් බං.. මම මැසේජ් කලත් එක්ක අයින් කරන්න කියලා ඇහුවෙ නෑ.. මුලින් V-Card එක අයින් නොකර හිටියා.. ඒක අයින් කරලා දැන්.. ඒපාර පිංතූරයක් දාගෙන.. මම ඒකිගෙ FB Profile එක හොයාගත්තා හැබැයි ඒකෙන්.. යාලුවො ඉන්නවා බං 5000 ගානක්.. මම ඒකිගෙ ඉස්සර යාලුවෙක්.. චැට දාලා නෑ හැබැයි.. ඊමේල් එකත් සොරකම් කලෙමි.. :D:D

    :rolleyes::rolleyes: monawa unath hari hurubuhutiyi ne:P
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර

    ඉටි රූපයක් වගේ කෙල්ලෙක්නේ බන්...:love: :love:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :eek::eek:baluwa..mannam echcharama asana 1ta...ara manussaya appiriyayi..
    :lol::lol::lol: මටත් ඒකා අල්ලන්නෙ නෑ.. හැබැයි ඌ නාගන්නවනේ හැම තිස්සෙම.. ඒ නිසා හැපි..

    ඔව් අර කැප්ටන් කාරයා ආර් පී ජී එක කනපිට හරවලා ගහන්නෙ ඩැම් එකට:rofl:

    මෙහෙ වදුරොත් කැගනවා:eek:
    :lol::lol::lol: මේ පැත්තෙ තුන්දෙනෙක් ගොරවනවා.. එච්චරම තමා සද්දෙකට තියෙන්නෙ.. :lol::lol::lol:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    NODEKA INNA BA MATANAM.......MAGE ADAREE.....NOLABA INNA BA THAWANAM....OBE ADARE.....NOSITHA INNA BA....MATANAM....KISIDA LANDE....NOWINDA INNA BA OBE ADARE.......
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    http://www.elakiri.lk/forum/member.php?u=406550
    උඹලා දැක්කයි සමනොලී ඇත්ත පිංතූරයක් දාලා.. :oo:
    ඒකි නම් මහ මෝඩ ගහක් බං.. මම මැසේජ් කලත් එක්ක අයින් කරන්න කියලා ඇහුවෙ නෑ.. මුලින් V-Card එක අයින් නොකර හිටියා.. ඒක අයින් කරලා දැන්.. ඒපාර පිංතූරයක් දාගෙන.. මම ඒකිගෙ FB Profile එක හොයාගත්තා හැබැයි ඒකෙන්.. යාලුවො ඉන්නවා බං 5000 ගානක්.. මම ඒකිගෙ ඉස්සර යාලුවෙක්.. චැට දාලා නෑ හැබැයි.. ඊමේල් එකත් සොරකම් කලෙමි.. :D:D

    ko koheda 4to 1 thiyenne??:confused:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    http://www.elakiri.lk/forum/member.php?u=406550
    උඹලා දැක්කයි සමනොලී ඇත්ත පිංතූරයක් දාලා.. :oo:
    ඒකි නම් මහ මෝඩ ගහක් බං.. මම මැසේජ් කලත් එක්ක අයින් කරන්න කියලා ඇහුවෙ නෑ.. මුලින් V-Card එක අයින් නොකර හිටියා.. ඒක අයින් කරලා දැන්.. ඒපාර පිංතූරයක් දාගෙන.. මම ඒකිගෙ FB Profile එක හොයාගත්තා හැබැයි ඒකෙන්.. යාලුවො ඉන්නවා බං 5000 ගානක්.. මම ඒකිගෙ ඉස්සර යාලුවෙක්.. චැට දාලා නෑ හැබැයි.. ඊමේල් එකත් සොරකම් කලෙමි.. :D:D

    දාල තියෙන පික් එක නම් හැඩයි....:yes: ඒ උනාට ඔය කරන්නේ බොරුවක් කියල උඹලට හිතෙන්නේ නැද්ද?
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    අපේ ප්‍රේමය..

    හොරෙන් බලනා
    සිනහ පුදනා
    කතාවක් නැති
    අපේ ප්‍රේමය..

    පෙමින් වෙලෙනා
    ලියුම් ලියනා
    තැපැල් කරන් නැති
    අපේ ප්‍රේමය..
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    දාල තියෙන පික් එක නම් හැඩයි....:yes: ඒ උනාට ඔය කරන්නේ බොරුවක් කියල උඹලට හිතෙන්නේ නැද්ද?

    matath ekama hithuna, mokada mageth thiyanawa kellekge 4tos daala hadapu FB ekak eketh yaaluwo full inanwa aye add karaganna bari wendama, eka mamanam haduwe mage site eke promotion walata issara. images okkoma mage yaaluwekge ewa, eyage HI5 eke thibba 4tos,
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    http://www.elakiri.lk/forum/member.php?u=406550
    උඹලා දැක්කයි සමනොලී ඇත්ත පිංතූරයක් දාලා.. :oo:
    ඒකි නම් මහ මෝඩ ගහක් බං.. මම මැසේජ් කලත් එක්ක අයින් කරන්න කියලා ඇහුවෙ නෑ.. මුලින් V-Card එක අයින් නොකර හිටියා.. ඒක අයින් කරලා දැන්.. ඒපාර පිංතූරයක් දාගෙන.. මම ඒකිගෙ FB Profile එක හොයාගත්තා හැබැයි ඒකෙන්.. යාලුවො ඉන්නවා බං 5000 ගානක්.. මම ඒකිගෙ ඉස්සර යාලුවෙක්.. චැට දාලා නෑ හැබැයි.. ඊමේල් එකත් සොරකම් කලෙමි.. :D:D
    සුව්‍ර්ද ඔය කෙල්ලෙක් කියලා:rolleyes:
    එහෙනම් අනිවා මෙක වෙන කෙල්ලෙක්ගෙ පික් එකක් බන්:oo:

    මේ පැත්තෙ තුන්දෙනෙක් ගොරවනවා.. එච්චරම තමා සද්දෙකට තියෙන්නෙ.. :lol::lol::lol:
    ලොල් සීන් එක:P
    මම දොයියගන්න යනවා:) එක පාරටම මහ අමුතු කම්මැලි කමක් ආවා:dull:
    අපි ගියා එහෙනම් සිවිලිම බලන් ඉන්න:oo:

    බුදුසරණයී
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :rolleyes::rolleyes: monawa unath hari hurubuhutiyi ne:P
    :lol::lol::lol:

    ඉටි රූපයක් වගේ කෙල්ලෙක්නේ බන්...:love: :love:
    ඔව්.. ඒකි හැබෑ කෙල්ලෙක් නම් පට්ට..

    :lol::lol::lol: haa haa kata pihaganin
    ඇස් වහ වදියි..

    ඕවා නම් සුවර් නෑ මචංලා.. එක සැරයක් පට්ට දුකක් වින්දෙ මම.. තව පොඩ්නේ වලකජ්ජ ගහනවා කෙල්ලෙක් නිසා.. ඔන්න සමියලා.. ප්‍රගීතයලා එහෙම දන්නවා.. මැරෙන්න ගිහින් යන්තම් ගොඩ ආවෙ බං.. ඕවා විස්වාස කරන්න එපා.. මම සමනොලියට මොකුත් නොකිය ඉන්නෙ සුවර් එක්ක නෑනෙ ඇත්තද බොරුද කියලා හරියටම.. ඔහොම යනකොට අහුවෙයි.. ඔය වගේ වැඩ කරන්නෙ මොන ජාතියෙ එවුන්ද කියලා ඉතින් උඹලා දන්නවනේ.. :lol::lol: ඒක නිසා අහුවෙන්න නම් එපා.. මායම් ලෝකයක් බං.. ඒකගෙ ෆේස්බුක් එක හොයාගත්තා V-Card එකේ පිහිටෙන්..:lol::lol::lol: