.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ලස්සනයිද.කොම් යන්න බෑ මචන්.ඒක බ්ලොක් කරලා මොකෙක් හරි එකෙක්. :angry::angry:

    mama giye nha ban, elakiri eke samahara thread open karaddi oka enne, malware ekak thiyanawa kiyala kiyanne, me thread eketh samaharawelawata reply karaddi oka enawa
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හලෝ මචං කොහොමද..? මම උඹගෙ වෝල් එකේ මැසේජ් කෑල්ලකුත් දැම්මා..

    ඔහ්හ් එච්චර දරුණු අත් දැකීමක් තියෙනවද....කෙල්ලෝ නිසා කොල්ලෝ විඳින දුක්....මේ තනිකඩ ජීවිතේ සැපයි වගේ...:yes:
    ඒ ගැන කවර කතාද බං.. ඒකි නම් ඇත්ත කෙල්ලෙක්.. ඒ වුණාට පට්ට බලු වැඩක් කලා මට.. :no:

    :no::no: nt sure macho..fake wenna athi :rolleyes::baffled::oo::dull:
    අනිවා කොල්ලා.. ඒ උඹ දාපු කොමෙන්ට් එක අයින් කරපන් මචෝ.. මම පිංතූර අයින් කරන්න හදන්නෙ.. හරි නෑනෙ මොක වුණත්..

    සමනළී මොකෙක් උනත් අපිට මොකද? :)
    forum rules වලට අනුව හැසිරෙනවානම් ....
    අනිවාර්යෙන්ම මචං.. මම එදත් අපේ එවුන්ට කෑගැහුවා ඕක කියලා.. උන් මට බැන්නා බං ඒපාර.. නොදී ඉදපං කියලා.. :lol::lol:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    mata make page walata yanan abne virus alert 1k enawane..malli mata fb1 ewanako pm1n..mata me girl dakala puruduyi...

    matath ehema hithuna, matath PM ekak daapan balanna poddak, me wagema friend kenek hitiya mege FB eketh issara suzi kiyala USA wala padinchi kenek:shocked::shocked:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    :yes::yes::yes:math okamayi hithuwe..me girlge tharah kariyak..ochchra moda nane ane..metha inna kawruth thamnge pic dala na kiyala eya dannawane..mata dakala purudu lokk1k e girlta thiyenne mathak wennema na eka parata..:confused:

    ඒකනේ....මෙයා කෙල්ලෙක්ම කියල කියනවනං එහෙම වෙන්න ඕනි.....ඒ කියන්නේ ඇක්ට් කරන කව්රුහරි වගේද....නැත්නම් යාලුවෙක්ද?
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    NIYARE PIYA NAGALA....MANIKE OBA DURA ENAWA....DAKALA WEHESA NIWEE.....SITHA PIRUNA HADA SENEHASA DANUNA.....RAN GOYAM PEEDENA OBE DESA MAWE...RAN RUWAK WAGE ATHIN OBE RUWA MAWE...ADARE DANE MA HADA SO SUSUM NIWE...WASANAWA PA WELA GIYA.....
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    mama giye nha ban, elakiri eke samahara thread open karaddi oka enne, malware ekak thiyanawa kiyala kiyanne, me thread eketh samaharawelawata reply karaddi oka enawa

    ඒ සයිට් එකේ ජිෆ් ඉමේජස් දාල තියෙනවා මේ ත්‍රෙඩ් එකේ....ඒකයි කේස් එක...
     
    SiThUm DuShAn

    Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    ඒ සයිට් එකේ ජිෆ් ඉමේජස් දාල තියෙනවා මේ ත්‍රෙඩ් එකේ....ඒකයි කේස් එක...

    අෆ්ෆට සිරි මචෝ.මමයි ඒ ගි.ෆ් දැම්මෙ නම්.ඒත් මට එහෙම කේස් එකක් නෑ බන්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    mata make page walata yanan abne virus alert 1k enawane..malli mata fb1 ewanako pm1n..mata me girl dakala puruduyi...
    ඔයාට මම මැසේජ් එක එව්වා අක්කෙ..

    ඒකනේ....මෙයා කෙල්ලෙක්ම කියල කියනවනං එහෙම වෙන්න ඕනි.....ඒ කියන්නේ ඇක්ට් කරන කව්රුහරි වගේද....නැත්නම් යාලුවෙක්ද?
    ඒක නම් දන්නෑ මචං.. වැඩි විස්තර අහන්න බෑනෙ..

    matath ehema hithuna, matath PM ekak daapan balanna poddak, me wagema friend kenek hitiya mege FB eketh issara suzi kiyala USA wala padinchi kenek:shocked::shocked:
    නෑ නෑ මේකි ලංකාවෙ.. ඒක සුවර්.. මම එවන්නම් ඉදපං..
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඒකනේ....මෙයා කෙල්ලෙක්ම කියල කියනවනං එහෙම වෙන්න ඕනි.....ඒ කියන්නේ ඇක්ට් කරන කව්රුහරි වගේද....නැත්නම් යාලුවෙක්ද?

    KAAGE KAAGETRH DANAGANEEMA PINISA MAN ME KIYANNE, ISSARA MAGETH EKKA PODI MEWWA EKAKA WAGE EKAK THIBBA KELLEK LEBANON WALA KIYALA KEEWE, EYAGE AMMA LANKAWELU DAD EHELU, FRANCE WALALU MAHA GEWA DADGE, NAMA JESS ANJALIKA ATTALLAH KIYALA THAMAYI KEEWE, 4TO EHEMA SIYALLA EWWA HAMME BABA PART DAMME, THAWA ME EYA LOKE BAALAMA HEAR SPECIALIST WENNA IGANA GANNAWA KEEWA, OHOMA IDDI DAWASAK MEYAGE HOSPITAL EKATA KATHA KARANNA WELA MAN ARAN NAMA KIYALA ILLUWAMA EHEMA KENEK NA KEEWA, PASSE MAN MOBILE EKA ON KARANAKAN INDALA AHUWAMA EYAWA THAWAMA RECEPTION EKEN DANNE NHA KEEWA, MATA PODDAK SEKA HITHILA MAN TIKAK HOYALA BALUWA, PASSE MAN E HOSPITAL EKATA ARAN BALUWA, KATHA KARALA AHUWA ME KELLA KEEWA POSITION EKE INNA LADY DOCTOR KAWUDA KIYALA, PASSE THAMAYI DANA GATHTHE ME KELA E DOCTORGE GEDARA WEDA KARANA GANIGE DUWAK, ME KELAWA HAMBELA THIYENNE EHEDI, EHE MOKADDA SEENS EKAK ITHIN:P:P ORIGINAL CHARITHE WIDIYATA PENI INDALA THIYENNE WENA KELLEK,

    ME SAMANALIGE SIDDIYATH MATANAM HITHENNE EHEMA EKAK WAGE
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    අෆ්ෆට සිරි මචෝ.මමයි ඒ ගි.ෆ් දැම්මෙ නම්.ඒත් මට එහෙම කේස් එකක් නෑ බන්

    ඔව් මචන් උඹේ පොස්ට් වල තමයි තියෙන්නේ....මේ කේස් එක මොකක්ද කියන්න නම් හරියටම දන්නේ නෑ.....එකෙක් මේක ගැන අහල ත්‍රෙඩ් එකකුත් දාල තිබ්බ මම දැක්ක...
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    MAGE LOWATA OBA SULANGA WAGE AWIDIN.... KANDULU THILINA KARA NOKIYAMA YANNA GIHIN......SAWANATA LANWEE...HEMIHITA KONDURA OBE SURATHA MAGE NALALE THIYA.....PATHUM PATHU HATI SIHIWEYI NIRATHURU API EKA SEWANAKA HINDIMU KIYA....
     
    SiThUm DuShAn

    Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    ඔව් මචන් උඹේ පොස්ට් වල තමයි තියෙන්නේ....මේ කේස් එක මොකක්ද කියන්න නම් හරියටම දන්නේ නෑ.....එකෙක් මේක ගැන අහල ත්‍රෙඩ් එකකුත් දාල තිබ්බ මම දැක්ක...

    මම එහෙම කේස් එකක් දන්නෙ නෑ බන්.මේ ත්‍රේඩ් එකේ මම දාපුවා සේරම කැපුවා.අවුලක් ඇදෙයිද බන් :confused::baffled::oo::dull:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    monawada dapu pic ayin karana...ewa image sharke1tawath upload karal dannalu....nathtahm me threda 1 balanna wen na..25 page1 thiyenne..:(
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ඒ ගැන කවර කතාද බං.. ඒකි නම් ඇත්ත කෙල්ලෙක්.. ඒ වුණාට පට්ට බලු වැඩක් කලා මට.. :no:

    ඔහොම තමයි බන් සමහරුන්ට හරි යනවා සමහරුන්ට කෙලවෙනවා....උඹේ ඉරණම් කාරී ඒකි නෙවෙයි වෙන්න ඇති......ඒකනේ මම හදිස්සි වෙන්නේ නැතුව පාඩුවේ ඉන්නේ මගේ ඉරණම්කාරී මීට් වෙනකන්....;)
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මම එහෙම කේස් එකක් දන්නෙ නෑ බන්.මේ ත්‍රේඩ් එකේ මම දාපුවා සේරම කැපුවා.අවුලක් ඇදෙයිද බන් :confused::baffled::oo::dull:

    නෑ මචෝ එහෙම අවුලක් යන එකක් නෑ....තව ගොඩක් ත්‍රෙඩ් වල ඔය කේස් එක ඇවිත් තිබ්බා...:yes: