.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    MUTHU ETA MAALA POTAK..... GELA PALANDAAPU LANDAK.....DUTUWAMA MOONA TIKAK...MAWENAWA HEENA HATHAK....WEWA LANGA MAL NELADDI LASSANAYI....MAGE MUTHU MAALA GIRAWI LASSANAYI........
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    aniwa lesatama ekenma lassana sinduwak

    kakko newe ban minissu wedata yanawa, man thaama sarama pitin, :lol::lol::lol:

    ගෙදර ඉන්නකොට නම් සරමට තමා බහින්නෙ.. තව පොඩ්ඩකින් යන්න ඕන බං.. මාත් කැපෙනවා එහෙනම්..
    බුදු සරණයි!
    සතුටින් ඉදපං!
    පරිස්සමින් ඉදපං!
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ME HEENA MEHEMA METHARAM......RIDAWANNE AYIDA ETHARAM....NAPURUYIDA OYA OTHARAM......PEM HINA NOWEDA SARADAM......SANDAPAHANA WILASA MANARAM....OYA PUNCHI HITHAKA PEM DAM....MAMA LADIMI SONDURU KAWI KAM...OBA PAMANI HITIYE MATANAM....
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ගෙදර ඉන්නකොට නම් සරමට තමා බහින්නෙ.. තව පොඩ්ඩකින් යන්න ඕන බං.. මාත් කැපෙනවා එහෙනම්..
    බුදු සරණයි!
    සතුටින් ඉදපං!
    පරිස්සමින් ඉදපං!

    ela ela ubatath බුදු සරණයි!
    සතුටින් ඉදපං!
    පරිස්සමින් ඉදපං!
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    HEMADAAMA HADANA SITHA HADANNA...OBA LANGA NHANE...KAWURUWATH EPA OBA HARUNAAMA....DUKA DANUNAWE...ISSARA WAGE HEENENWATH...DAN EN NANE...MATA WITHARADA DUKA DENNE MAN DAN NANE.....
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එකේ රැප් වැඩි නෑ බන්.ෆට්ටම සින්දුවක් ඒ..එල ඈ :cool:

    ඒකෙ රැප් ඇත්තෙම නෑනේ බන්.....මේ දවස් වල සුපර් හිට් එක...:yes::cool:

    ඔව් මචංලා.. මම කිව්වෙ ඒ සිංදුව ගැන නෙමෙයි.. ඔය රැප් සිංදු ගැන.. ඒවා චාටර් බං..

    ගල් වලට නිගරු කිරීම තරයේ හෙළා දකිමි :frown::frown:
    :lol::lol::lol:

    ela ela ubatath බුදු සරණයි!
    සතුටින් ඉදපං!
    පරිස්සමින් ඉදපං!
    එල!! ජය වේවා මචං..!!
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ඔව් මචංලා.. මම කිව්වෙ ඒ සිංදුව ගැන නෙමෙයි.. ඔය රැප් සිංදු ගැන.. ඒවා චාටර් බං..


    :lol::lol::lol:


    එල!! ජය වේවා මචං..!!

    අහා ඔව් මචෝ සමහර රැප් ඒවා නම් මෙලෝ රහක් නෑ තමයි.....එල එහෙනම් හෙටත් සෙට් වෙමු ආ ටටා බායි සුබ දවසක්!!!:)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචංලා මම යනවා හොදෙ.. අනිවා අද රෑටත් මේ වගේම සෙට් වෙමු එකෙන්ම..
    සෙට් එකටම බුදු සරණයි!
    සතුටින් ඉදපල්ලා!
    පරිස්සමින් ඉදපල්ලා!
    ජයෙන් ජය!!

     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    me machansla thawa winadi 6kin math yanawa datha kata medala raajakaariyata yanna

    crazybuddy යනවද බන් :confused::confused:

    ඔව් සහෝල මටත් දැන් ඇහුන කුකුලෙක් කියනවා දැන්වත් නිදාගනින් කියල.....මාත් යනවා එහෙනම් සිරි යහනේ සැතපෙන්න.....අද රෑටත් සෙට් වෙමු....ටටා බායි සුබ දවසක්!!!