~~ලෝකයේ අබිරහස් තැනක්~~

kterulz

Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    ~~ලෝකයේ අබිරහස් තැනක්~~

    ගොඩක් කට්ටිය කැමතියිනේ අබිරහස් වලට....:shocked: දැනට ලෝකයටම අබිරහසක් වුන තැනක් ගැන විස්තර ඔයගොල්ලොත් එක්ක බෙදාගන්න හිතුනා...

    මෙන්න එහෙනම්...

    Easter Island (Rapa Nui in the indigenous language)

    450px-Moai_Rano_raraku.jpg

    මෙන්න මෙතන තමා මේ දූපත පිහිටලා තියෙන්නේ...

    Easter_island_and_south_america.jpg


    චිලි දේශයට අයත් මෙම දූපත හුදෙකලාව තමයි පිහිටලා තියෙන්නේ...
    මේ දුපතේ වෙරල දිගට ඔය පින්තුර වල පෙනෙන ආකාරයට යෝධ ප්‍රතිමා දැකගන්න ලැබෙනවා...
    මොකක්ද මේ ප්‍රතිමා වල තියෙන විශේෂත්වය?
    මේ ප්‍රතිමා හදලා තියෙන පාෂාණ විශේෂය මේ දුපතේ හොයාගන්න නෑලු ඒ කියන්නේ මේවා නිර්මාණය කරලා තියෙන්නේ මේ දුපතට අයත් නැති පාෂාණ විශේෂයකින්...:shocked:
    ගොඩක් දෙනා විශ්වාස කරන්නේ මේ ප්‍රතිමා වෙන තැනක හදලා දූපතට අරගෙන ආවා කියල .මේවා මේ දූපතට අරගෙන අවේ කොහොමද?කුමක් සදහාද? :baffled:
    මේ යෝධ ප්‍රතිමා මහා සාගරට මුහුණලාගෙන තමයි ඉන්නේ ඇයි ඒ?සමහරක් ප්‍රතිමා අඩි 50 ක් විතරඋසයිලු...:shocked:

    2052720494_fc9e2fabbb.jpg

    මේ ප්‍රතිමා සන්නිවේදනයට යොදා ගත්ත කියල තමයි සමහරු කියන්නේ...
    ආ මේවට කියන්නේ මොයි ප්‍රතිමා කියල...
    මෙන්න තව පින්තුර ටිකක්...


    Ahu-Akivi-1.JPG


    easter.jpg


    moai6_04.jpg


    moai1.jpg


    AhuTongariki.JPG


    මේ අභිරහස් බව නිසාම අවුරුද්දකට මේ දූපත බලන්න ගොඩක් සංචාරකයන් එනවලු...ඒ නිසාම UNESCO සංවිදානය මගින් මේ ස්ථානය ලෝක උරුමයක් විදියට නම් කරලා තියෙන්නේ...
    මේක ගිහිල්ලම බලන්න වටින දුපතක්...:)


    1280px-Pano_Anakena_beach.jpg


    තවත් විස්තර දැනගන්න ඕනේ නම් ඔය දුපතේ ඉන්න ස්වදේශිකයන්ගෙන්ම අහල දැනගන්නකො...;)

    එහෙනම් බලලා මොනවහරි කොටලම යන්න හොදේ...:)

    සියලු දෙනාට සුබ දවසක්...
     

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    මාර කේස් එක එකක මගෙ මූනත් තියනවනේ බන්...

    අපේ එකෙක් කොහේ ගියත් ඉන්නවා කියනවනේ...;)
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ගොඩක් වටින ලිපියක් මචන්. මම හිතාගෙන හිටියේ මේවා ෆොටෝෂොප් වලින් හදපු ඒවා කියල.thx:)
    You must spread some Reputation around before giving it to kterulz again.:(
     

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113

    ela ela thnx...
    rep denna balu bn...


    ගොඩක් වටින ලිපියක් මචන්. මම හිතාගෙන හිටියේ මේවා ෆොටෝෂොප් වලින් හදපු ඒවා කියල.thx:)
    You must spread some Reputation around before giving it to kterulz again.:(

    fatta fata fata

    ගොඩක් ස්තුතියි යාලුවනේ...:)