ධර්ම දේශනා.::බුදු පිළිම වන්දනාව

චගු

Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    ධර්ම දේශනා.::බුදු පිළිම වන්දනාව

    බුදු පිළිම වන්දනාව ගැන

    විවිධ පුද්ගලයන්, ගිහියන්, ශ්‍රමණ වේශධාරීන් කියන “බණ” අතරේ වල්මත්වී අප ආර්‍ය මහ සඟ රුවන ඔබේ දෑසට, මනසට නොපෙනී ගියාද ?

    පුහු මත වාද අතර ඔබ අතරමන් වීද ?

    ඔබ නිවැරදි දහම නොදැන, සුපටිපන්න වූ මහා සංඝයා වහන්සේලාට දොස් පවරා ආර්‍‍ය උපවාද කර ගත්තාද ?

    අතීතයේත් පිරිසිඳු බුදු දහම වළලා දැමීමට තැත් කල පිරිස් සිටිය බවත් ඒ නිසා සියල්ලන් කෙරෙහි මහා කරුණාවෙන් සංඝායනා සිදු කළ මහ රහතන් වහන්සේලා දියෙන් කිර වෙන් කරන්නා සේ පිරිසිඳු බුදු දහම අප වෙත ලබා දුන් බවත් දැන ගන්න..

    වර්ථමානයේත් අප බිහිසුණු අනතුරක් අභියස සිටින්නෙමු. පුහුදුන් අප මනසට විවිධාකාර මති මතාන්තර බුදු දහම මේ යැයි විවිධ අය කියා පාති.

    බුදු පිළිම නිකම්ම ගල්, මැටි, හෝ සිමෙන්තියෙන් කල රූප පමණක් ද ? ඒවාට වන්දනා කිරීම නුසුදුසු ‍යැයි කියන ඇතැමුන් ගේ කථාව කුමක්ද ?

    අපගේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන්වහන්සේ ගේ අපරිමිත ගුණ සිහිකර උන්වහන්සේ ගේ රුව මෙනෙහි කර අතීතයේ පටන් බැති සිතෙන් වැඳුම් ලත් පිළිම වහන්සේලා නිකම්ම මැටි පිඬවල්ද යන්න ඔබම සිතා බලන්න.

    මේ කරුණත් ඔබට කීමට කැමැත්තෙමි:

    2004 දෙසැම්බර් 26 දින ලොව ප්‍රදේශ බොහොමයක ජීවිත 230000ක් බිලි ගනිමින් මහා විනාශයක් කල සුනාමි ව්‍යසනය ඔබට මතකද ? අඩි 20-70 පමණ උස් වූ රුදුරු මුහුදු රළ ශ්‍රී ලංකාවේ ජීවිත 30000ක් පමණ බිලි ගනිමින් විශාල දේපල විනාශයක් ද කලේය. වෙරළ තීරයන් හි මිනිසා තැනූ බොහෝ ගොඩනැගිළි සුනාමි රළ පහරින් සුණුවිසුණු වී යත් දී ශාන්තව නිරුපද්‍රිතව වැඩසිටි පිළිම වහන්සේලා මෙලෙස දිස් වුනි:

    pic01.jpg

    pic02.jpg

    pic03.jpg

    pic05.jpg

    pic07.jpg

    arugambay_buddha.jpg

    2011 දී ජපානයට බලපෑ මහා සුනාමියේ දීද මේ ප්‍රාතිහාර්‍යය එලෙසම දක්නට විය.

    Japan_2011_2.jpg

    සසර ගමනේ වල් මත් නොවී සැනසුම ලඟා කර ගන්න ඔබට හැකි වේවා.
    තෙරුවන් සරණයි

    2012 ඇසල මස 07 වන දින, පෙරවරු 8.00ට, ශ්‍රී ලංකා ගුවන්විදුළි සංස්ථාවේ, ස්වදේශීය සේවයෙන් විකාශය වූ ධර්ම දේශනාවයි.

    දේශකයාණන් වහන්සේ: රාජගිරිය කලපළුවාවේ, ශ්‍රී සුදර්ශනාරාම වාසී, ගෝතම ධර්ම දූත පදනමේ ගරු අනුශාසක, පූජ්‍යපාද වල්පොල ගෝතම ස්වාමීන්ද්‍රයන් වහන්සේ.

    ශ්‍රී ලංකා ගුවන් විදුළි සේවයෙන් මෙම ධර්ම දානමය පින්කමට අනුග්‍රහය දැක්වූ සියළු දෙනාටම පින් සිදු වේවා, ඉතා ඉක්මණින් සසර දුකින් එතෙර වීමට නිර්වාණාවබෝධය ලැබේවා.

    තෙරුවන් සරණයි !

    ———————————————————

    ඉහත ඡායාරූ ලබා ගත්තේ මෙතැනින්:

    http://latestnewslk.blogspot.com/2010/12/sri-lankan-buddha-statues-survive.html
     
    Last edited:
    Mar 29, 2012
    1,343
    89
    0
    gal pilima vanda vanda inne nathuwa budunge darshanaya hariyata pilipadinawa nam ada lankawe mechchara prashna athi wenne naha. lankawe budu dahama pilipadinne pilima walata mal puja kara kara inna moda samajayak. me samajaye inna ayata bundun kiyapu de monawada kiyalawath hariyata therum ganna baha.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    gal pilima vanda vanda inne nathuwa budunge darshanaya hariyata pilipadinawa nam ada lankawe mechchara prashna athi wenne naha. lankawe budu dahama pilipadinne pilima walata mal puja kara kara inna moda samajayak. me samajaye inna ayata bundun kiyapu de monawada kiyalawath hariyata therum ganna baha.

    obathuma dannwada..? :P
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    සහෝ ඔබ ගොඩක් පින්

    May the Blessings of the Triple Gem always be with you. !!!!!...Keep posting....
     
    Jul 5, 2012
    1,773
    265
    0
    ....ගල් පිලිම වඳින එක හරි නොවඳින එක හරි බෞද්ධයෝ කර ගනී.:D

    අපේ අල්ලා වෙනුවෙන් කිය කිය ලෝකෙ පුරා මීනී මරන ම්ලේඡයන් නිසා මුලු ලෝකෙම වැනසෙයිද??
    :eek:
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    ස්තුතියි යාළුවො ඔක්කොටම අදහස් වලට
    කෙනෙක් බෞද්ධ වෙන්නෙ උප්පැන්නෙන් නම් නෙවෙයි.
    තෙරුවන් සරණ යන්නට, ධර්මය අවබෝධ කරගන්නට, ජීවිතයට ලං කර ගන්නට ශ්‍රද්ධාවත් අවශ්‍යයි. නිකම්ම තේරුමක් නැතිව වඳින, වෘත පුරන, අමූලිකා ශ්‍රද්ධාව නම් නෙවෙයි. මම මේ කියන්නෙ අවබෝධයෙන් පුරන ආකාරවතී ශ්‍රද්ධාව ගැන..

    ඉතින් අනන්ත වූ බුදු ගුණ සිහි කර ගෙන, නත්ථි මේ සරණං අඤ්ඤං - බුද්ධෝ මේ සරණං වරං කියන අදිටනින් පිළිම වන්දනා කරන බෞද්ධයො ඉන්නවා. මේ බණ mp3 file එක ඇහුවොත් ඒ බව තේරෙවි.

    ඉතින් කොහොමද මේ බුදුපිළිම සුනාමියෙන් කීප වරක් ම, ලොව රටවල් කීපයකදි ම හානි නොවුනෙ ??
    සමහර විට මෙහෙම වෙන්න ඇති:

    සම්බුද්ධ දේශනාවෙ තියෙනව ඕපපාතිකව පහල වන අය ගැන. ඒ කියන්නෙ බ්‍රහ්ම ලෝක, දිව්‍ය ලෝක, වගේම අසුර ලෝක, ප්‍රේත ලෝක හා නිරය හි පහල වන අය. ඔවුනුත් අපි වගේම ආපෝ, තේජෝ, වායෝ, පඨවි හා විඥාණය ආකාෂයෙ එකට සන්යෝජනයෙන් යුතු අය. සියුම් කායන් නිසා මනුශ්‍ය ඇසට නොපෙනේ.
    ඉතින්, පහල මට්ටම් වල ඕපපාතික අය හැරුණාම අනිත් අයට පුළුවන් තමන් කැමති නම් ධර්මය ට අනුව හැසිරෙන්න, කුසල් වඩන්න, පින් කරන්න... මේ කථාව හොඳින් දැන ගන්න පුළුවන් එළකිරි භූත කොටුව මුල ඉඳල බලන්න, වෛද්‍ය සනත්දේව මුරුතැන්ගෙ මහතාගෙ පොත් 3 කියවන්න, ගරුතර ගලිගමුවේ ඥාණදීප ස්වාමීන්වහන්සෙ ගෙ " අමනුශ්‍යයන්ගේ ගොදුරක් නොවෙන මඟ" පොත් බලන්න. මේ මොකක්ද කියන්නෙ කියල ඔබට තේරේවි.

    ඉතින් කාලයක් තිස්සෙ මනුශ්‍යයන්ගෙන් පුද සත්කාර ලබන සිද්ධස්ථාන වලට දේව (සහ වෙනත් සම්‍යක් දෘෂ්ඨික අයගේ ) බැල්ම ආරක්ෂාව ලැබෙනවා.
    ඉතින් පංචමහා භූතයන් ගෙන් සැදුම් ලත්, සම්‍යක්දෘෂ්ඨික බලගතු දෙවි, අසුර යනාදි කෙනෙකුට ඔය මුහුදු රළ වළකන එක ලොකු දෙයක් නොවේ. මුහුදු රැලෙත් තියෙන්නෙ ආපෝ, තේජෝ, වායෝ, පඨවි මයි නෙ :)

    මේ මට හිතෙන හැටි......!

    කොහොම උණත් මේ ඕපපාතිකව පහළ වන අය ඉන්නවාද කියල සැක කට්ටිය ටත් ඒක ප්‍රත්‍යක්ෂව දැන ගන්න පුළුවන් දවසක් එනවා.
    මම ඔබට හිතවත් කමින් කියන්නෙ, අනේ ඒ දවස වෙනකල් ප්‍රමාද වෙන්න එපා.

    ඔබට යහපත් ධර්මාවබෝධය ලැබේවා,
    තෙරුවන් සරණයි

    මෙන්න මේ ලිපිය බලන්න: අධර්මයට මුළා නොවන්න
     
    Last edited:
    තෙරුවන් සරණයි!!! මට අද නිවන් යන්න තියනවා නම් යනවා,යන්ඩ බැරි එකයි වැඩේ...සසරේ බියකරු බව නම් වටහාගන අවසානය,දැන් සසර කෙටි කරගැනිමට වැඩ කල යුතුයි

    rep+
     
    • Like
    Reactions: චගු

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    තෙරුවන් සරණයි!!! මට අද නිවන් යන්න තියනවා නම් යනවා,යන්ඩ බැරි එකයි වැඩේ...සසරේ බියකරු බව නම් වටහාගන අවසානය,දැන් සසර කෙටි කරගැනිමට වැඩ කල යුතුයි

    rep+

    තෙරුවන් සරණයි සහෝදරය
    අප්‍රමාදීවන්නට ඔබටත් ශීල සමාධි ප්‍රඥා වැඩේවා
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    gal pilima vanda vanda inne nathuwa budunge darshanaya hariyata pilipadinawa nam ada lankawe mechchara prashna athi wenne naha. lankawe budu dahama pilipadinne pilima walata mal puja kara kara inna moda samajayak. me samajaye inna ayata bundun kiyapu de monawada kiyalawath hariyata therum ganna baha.
    ඔබ බෞද්ධයෙක් නොවන අතර ඔබේ පියා දැන් මුස්ලිමානුවෙකි. ඔබේ මව ඉස්ලාම් ආගමිකයෙක් බව ඔබම කියා තිබේ. එහෙමෙන්ම ඔබ ඉපදීමටත් කලින් ඔබේ පියා ඉස්ලාමයට ආ නිසා, ඔබ කෙසේවත් බෞද්ධයෙක් නෙවෙයි. බෞද්ධයෙන් ගැන ඔබ නොදන්නා දේ බොහෝය. එමෙන්ම බෞද්ධ දර්ශනය ගැන අල්ප මාත්‍ර දැනුමක් නොදත් ඔබ බෞද්ධයින්ට බුදුදහම පිලිපදින සැටි නොකියා ඔබේ ආගම ඔබ පිලිපදින්න
    උඹ මෙතන දෙන්නේ නැතුව උඹේ වැඩක් බලාගෙන් හිටිං ගොබ්බයා :angry::angry::angry::angry:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මෙතන කරුණු කාරණා නොදන්නා කමින් ඉන්නා බෞද්ධ අබෞද්ධ සෑම දෙනාටම මේ ලිපිය හොඳ පැහැදිලි කිරීමකි
    ඔබට බොහොමත්ම පින්
     
    • Like
    Reactions: sanath ekanayake

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    මෙතන කරුණු කාරණා නොදන්නා කමින් ඉන්නා බෞද්ධ අබෞද්ධ සෑම දෙනාටම මේ ලිපිය හොඳ පැහැදිලි කිරීමකි
    ඔබට බොහොමත්ම පින්

    තෙරුවන් සරණයි සහෝ
     
    • Like
    Reactions: king_pandukabaya

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    gal pilima vanda vanda inne nathuwa budunge darshanaya hariyata pilipadinawa nam ada lankawe mechchara prashna athi wenne naha. lankawe budu dahama pilipadinne pilima walata mal puja kara kara inna moda samajayak. me samajaye inna ayata bundun kiyapu de monawada kiyalawath hariyata therum ganna baha.
    :lol::lol::lol:
    uba dannawa nam moko me wal wadila off road yanne...
    kiyahanko apitath danaganna budu bana tikak:yes::yes:
    මේ පික්චර් ටික දකිද්දි උඹට හිතුන දේ කියපං බයිලා නැතුව.
    මේවා කවුරුවත් ගෙනල්ලා හිටවලා ගත්ත ඒවා නෙවෙයි.
    මුලු ලෝකයම මවිත උන සිද්ධියක් මේ.
    බාමියාන් වල කල අපරාධෙට උඹලගෙ ගුරු දේවයෝ කාගෙන යන හැටි පේනවනේ.
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    පව් ඉතින් බාලයො හිතන හැටි

    ඔබ බෞද්ධයෙක් නොවන අතර ඔබේ පියා දැන් මුස්ලිමානුවෙකි. ඔබේ මව ඉස්ලාම් ආගමිකයෙක් බව ඔබම කියා තිබේ. එහෙමෙන්ම ඔබ ඉපදීමටත් කලින් ඔබේ පියා ඉස්ලාමයට ආ නිසා, ඔබ කෙසේවත් බෞද්ධයෙක් නෙවෙයි. බෞද්ධයෙන් ගැන ඔබ නොදන්නා දේ බොහෝය. එමෙන්ම බෞද්ධ දර්ශනය ගැන අල්ප මාත්‍ර දැනුමක් නොදත් ඔබ බෞද්ධයින්ට බුදුදහම පිලිපදින සැටි නොකියා ඔබේ ආගම ඔබ පිලිපදින්න
    උඹ මෙතන දෙන්නේ නැතුව උඹේ වැඩක් බලාගෙන් හිටිං ගොබ්බයා :angry::angry::angry::angry:
    මේකනෙ කින්ග්...,;)
    මේ බාලයා බලාපොරොත්තු වෙන්නෙ එයාලා අපි සැමගේ මෛත්‍රිය නේ.
    ඒ කියන්නෙ එයාලගෙ තලේබාන් බාප්පලා,ජිහාඩ් මාමලා කුරගල,මුහුදු මහා විහාරය වගේ තවත් බෞද්ධ උරුමයන් දූෂණය කලා වගෙ...
    දඹුල්ල,අනුරාධපුරය වගේ තැන් වලට කෙල හලාගෙන එද්දිත් අපි නොදැක්කා වගෙ ඉන්න කියන්නෙ.:frown:
    මොකද අපෙ බුදුරජාණන් වහන්සේ කවම දාකවත් දේශණා කලේ නැහැ...විශ්වාස නොකරන්නන් ගේ ඇඟිලි තුඩු කපන්න,මරා දමන්න.
    යාඥා නොකරන්නාගේ ගේ ගිනි තියන්න උගන්වලා නැහැ.
    අප්‍රමාන කරුණාවෙන්,දයාවෙන් ලේ ගලනා තුරු සතුන්ගෙ බෙල්ල කපන්න කියලා නෑ.:no::no:
    අපි කෆීර්ල හැටියට එයාල දෙන දඬුවම් ඉවසගෙන මෛත්‍රීය කරන්න තමයි කියන්නෙ.:eek:
    හරියට සුනාපරන්ත නොහොත් සවිදි අරාබියට බුදු දහම රැගෙන වැඩිය පුණ්ණ මහ රහතන් වහන්සේ දුන්න උත්තර වගේ...ගැහුවත්,අත් පා කැපුවත්,මැරුවත්...ඉවසන්න කියන්නෙ.
    පව් ඉතින් බාලයො හිතන හැටි...:(:lol:

    • Like
    Reactions: king_pandukabaya