|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    කොහොමද කස්ටියට...? ගොඩ දවසකින් මේ පැත්තේ ආවේ... කොහොමඩ ෆයර් ඩැගන්, ෆයර් අයි, මල් බබා, වැඩ්ඩා,ෆයර් ඒන්ජල්,mr.ෆීල්,mr.ටෘත්,සයු111111111111111111111111 ඇතුළු එකී මේකී නොකී හැමෝම හොඳින් ඇති කියලා හිතනවා.කොහොමද ඔයාලගේ ප්‍රේම පුරාණ නැගල යනවද?:D
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ekane man adare karanne naththe.
    adare dukak misak sathutak denna na kawadawath :dull:
    මී ටූ බන්.. මමත් ආයේ කවදාවත් ආදරයක් ගැන හිතන්නේ නෑ කියලා ඉන්නේ...!:( නිකන් දුක් වෙනවට වඩා මේ තනිකඩ ජීවිතේ රහයි... :cool:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මී ටූ බන්.. මමත් ආයේ කවදාවත් ආදරයක් ගැන හිතන්නේ නෑ කියලා ඉන්නේ...!:( නිකන් දුක් වෙනවට වඩා මේ තනිකඩ ජීවිතේ රහයි... :cool:
    duk widinawata wada.
    ona welawata ona de karanna puluwan thanikada kama hodai.
    badim nathnam duk nalune :)
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    කොහොමද කස්ටියට...? ගොඩ දවසකින් මේ පැත්තේ ආවේ... කොහොමඩ ෆයර් ඩැගන්, ෆයර් අයි, මල් බබා, වැඩ්ඩා,ෆයර් ඒන්ජල්,mr.ෆීල්,mr.ටෘත්,සයු111111111111111111111111 ඇතුළු එකී මේකී නොකී හැමෝම හොඳින් ඇති කියලා හිතනවා.කොහොමද ඔයාලගේ ප්‍රේම පුරාණ නැගල යනවද?:D


    :oo::oo:
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    නොදැක ඉන්න බෑ මට නම් මගෙ ආදරී
    නොලැබ ඉන්න බෑ තව නම් ඔබෙ ආදරේ
    නොසිත ඉන්න බෑ මට නම් කිසිදා ළඳේ
    නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ.........
    :(:(:(:(:(:(:(:(:(:(:(:(

    :yes::(:(:(
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    කොහොමද කස්ටියට...? ගොඩ දවසකින් මේ පැත්තේ ආවේ... කොහොමඩ ෆයර් ඩැගන්, ෆයර් අයි, මල් බබා, වැඩ්ඩා,ෆයර් ඒන්ජල්,mr.ෆීල්,mr.ටෘත්,සයු111111111111111111111111 ඇතුළු එකී මේකී නොකී හැමෝම හොඳින් ඇති කියලා හිතනවා.කොහොමද ඔයාලගේ ප්‍රේම පුරාණ නැගල යනවද?:D
    ah chops kohomada kalekin dakke :D
     
    • Like
    Reactions: Fire Angel

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කොහොමද කස්ටියට...? ගොඩ දවසකින් මේ පැත්තේ ආවේ... කොහොමඩ ෆයර් ඩැගන්, ෆයර් අයි, මල් බබා, වැඩ්ඩා,ෆයර් ඒන්ජල්,mr.ෆීල්,mr.ටෘත්,සයු111111111111111111111111 ඇතුළු එකී මේකී නොකී හැමෝම හොඳින් ඇති කියලා හිතනවා.කොහොමද ඔයාලගේ ප්‍රේම පුරාණ නැගල යනවද?:D
    අහ චොපේ
    කොහොමද?

    මේ දවස් වල එන්න වෙන්නෙ නෑ අපේ අලුත් වාසස්ථානයට පිය නගන නිසා එකේ වැඩ
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    අහ චොපේ
    කොහොමද?
    මේ දවස් වල එන්න වෙන්නෙ නෑ අපේ අලුත් වාසස්ථානයට පිය නගන නිසා එකේ වැඩ

    අහ් බබෝ...
    උඹ ආවද...???
    උඹ එනකම් තමා බලං හිටියේ...
    උඹ FB එක Deactivate කලේ අපි Chocolate ඉල්ලයි කියලද...???
    :angry: :angry: :angry: :angry: :angry:

    කොහොමද Singapore Honeymoon එක නැගලා ගියාද...???
    කෙට්ටුවෙලාද දන්නෙත් නෑ...
    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

    picture.php

     

    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    අහ් බබෝ...
    උඹ ආවද...???
    උඹ එනකම් තමා බලං හිටියේ...
    උඹ FB එක Deactivate කලේ අපි Chocolate ඉල්ලයි කියලද...???
    :angry: :angry: :angry: :angry: :angry:

    කොහොමද Singapore Honeymoon එක නැගලා ගියාද...???
    කෙට්ටුවෙලාද දන්නෙත් නෑ...
    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

    picture.php


    මල් අයියා ඈවිත් වගේ නේද....
    කෝ අපිට චොකලට්.....

    :D:D:D:D:D:D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අහ් බබෝ...
    උඹ ආවද...???
    උඹ එනකම් තමා බලං හිටියේ...
    උඹ FB එක Deactivate කලේ අපි Chocolate ඉල්ලයි කියලද...???
    :angry: :angry: :angry: :angry: :angry:
    කොහොමද Singapore Honeymoon එක නැගලා ගියාද...???
    කෙට්ටුවෙලාද දන්නෙත් නෑ...
    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:


    Deactive Karala Thiyenne Nam Mama Newei
    Facebook.inc Eken Wage
    Account Eka Delete Karala Kiyala Thamai Apita Enne:(:(
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    [/CENTER]
    Deactive Karala Thiyenne Nam Mama Newei
    Facebook.inc Eken Wage
    Account Eka Delete Karala Kiyala Thamai Apita Enne:(:(

    o_rly.jpg


    දවස් දෙකක් ආවේ නෑ කියලා Delete කරලා...
    අනේ පලයං පච නොකියා...
    ඕවා කියපං කොණ්ඩේ බැඳපු චීන්නුන්ට...
    :angry: :angry: :angry: :angry: :angry:

    picture.php

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    o_rly.jpg


    දවස් දෙකක් ආවේ නෑ කියලා Delete කරලා...
    අනේ පලයං පච නොකියා...
    ඕවා කියපං කොණ්ඩේ බැඳපු චීන්නුන්ට...
    :angry: :angry: :angry: :angry: :angry:


    Ne Ban Ehedi Log Wenakota Mobile Phone Code Eka Illuwa
    Code Eka Enne Lankawe Mobile Number Ekatane
    Itin Eka Nethuwa Boru Ewa Gahala Gahala Try Kara
    Ita Pahu Wenida Idala Weda Ne
     
    Status
    Not open for further replies.