.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
6-copy.jpg

මේවා කාලා තියෙද කස්ටිය..? :D

මම අදත් එකක් කෑවා බන් :D
 
argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ඔන්න අන්තිම ප්‍රශ්නේ....බලමු අපේ සෝමේ අයිය මේකටත් උත්තරේ දෙයිද කියල....අනිත් අයත් පුළුවන් නම් උත්තර දෙන්න....

    සෝමේ කියපු විදියට ආච්චි අර විලෙන් ලේසියෙන් එහා පැත්තට ගියා මොකද කිඹුල්ලු සිංහයාගේ පාටි එකේ නිසා හැබැයි ඒ ආච්චි එක පාරටම මැරුණා විලෙන් එහාට ගියපු ගමන්ම....

    ආ කියමු බලන්න මොකද උනේ කියල...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol:man ithin natti ehema bala bala hemita kala.konde pirala aga hodala..lasthi wenakota welawa yanwa..:baffled::baffled:
    අපොයි.. නැටි බල බල බත් කන්නෙ නෑ මම නම්.. විනාඩි පහෙන් වැඩේ ඉවරයි..:lol::lol: මාත් කොන්ඩෙ වවන්නයි හදන්නෙ.. ආසාවක් ආවා.. :):)
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඔන්න අන්තිම ප්‍රශ්නේ....බලමු අපේ සෝමේ අයිය මේකටත් උත්තරේ දෙයිද කියල....අනිත් අයත් පුළුවන් නම් උත්තර දෙන්න....

    සෝමේ කියපු විදියට ආච්චි අර විලෙන් ලේසියෙන් එහා පැත්තට ගියා මොකද කිඹුල්ලු සිංහයාගේ පාටි එකේ නිසා හැබැයි ඒ ආච්චි එක පාරටම මැරුණා විලෙන් එහාට ගියපු ගමන්ම....

    ආ කියමු බලන්න මොකද උනේ කියල...

    :lol::lol::lol: mekane malliii okata uththara dekak thiyanawa,

    Mama mehema keewoth e kiyanne achchi gilila maruna kiyala oya kiyanawa nha ara mama udin wisi kala Ferrari car eka wedila kiyala.

    beriwelawath mama keewoth ferrari car eka wedila kiyala oya kiyanawa nha gilila maruna kiyala.

    loweth nha neda malli
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    කියලා වැඩක් නෑ බං :angry:

    man e tikata uththara dananwa..:P

    හරි එහෙනම් අන්තිම ප්‍රශ්නෙටත් උත්තරේ දෙන්නකෝ...

    හලෝ මචං.. කොහොමෙයි..?

    :lol::lol::lol::lol:

    මේකා අහන්නෙ පොඩි කාලෙ අහපු ප්‍රශ්න.. දැන් මතකත් නෑ ඕවා..

    :):)

    එල එල..

    :lol::lol: එකෙන්ම බං.. විකාරයි..

    මම කිව්වේ අන්තිම ඒකට කලින් එක කියල උඹල ඒක හරියට දකින්න නැතුව ඇති....පුලුවන්නම් අන්තිම ප්‍රශ්නෙට උත්තරේ දීපල්ලා...
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :yes::yes:eya ekka thamayi yanna wenne..eyath kiwa gaman apooo kiyala ai enawa ithin..:P..heta enawa kiwa shoping yanna..amma lede dayida dan na..:baffled::baffled:

    paw ahinsakaya, me ehenam heta shopping gihin ganna adumakma adan dennath ekka anithda enna get ekata
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම හිතුවට වැඩිය මේකෙ කෙල්ලො ඉන්නවනෙ මචංලා...
    මේ අක්කව මම දැක්කෙත් අදමයි..
    http://elakiri.lk/forum/member.php?u=46951
    :D:D:D:yes: අපෝ ඉන්නවා.. ඒත් සමහර ඒවා නම් කොල්ලො කරනවා ඇත්තෙ.. අලුතෙන් කෙල්ලො එන්නෙ නෑ බං.. අපේ එවුන් බනිනවනේ කුණුහරුපෙන්.. විලි ලැජ්ජයි බං..:angry::angry:

    මම අදත් එකක් කෑවා බන් :D
    එල එල.. මම මේ දැනුත් එක්ක කෑවා.. කම්මැලිකමට.. :D:D

    :yes::yes:eya ekka thamayi yanna wenne..eyath kiwa gaman apooo kiyala ai enawa ithin..:P..heta enawa kiwa shoping yanna..amma lede dayida dan na..:baffled::baffled:
    ආ.. ගෙදරින් අවුලක් නැද්ද.. ලව් එකට.. එහෙනම් එච්චරයි.. ජය වේවා..! කොල්ලා අකමැති ඇති වෙලාව නාස්ති වෙන නිසා.. :yes::yes:

    :lol::lol::lol: mekane malliii okata uththara dekak thiyanawa,

    Mama mehema keewoth e kiyanne achchi gilila maruna kiyala oya kiyanawa nha ara mama udin wisi kala Ferrari car eka wedila kiyala.

    beriwelawath mama keewoth ferrari car eka wedila kiyala oya kiyanawa nha gilila maruna kiyala.

    loweth nha neda malli
    සොමෙ අයියගෙ මෙමරිය පට්ට ඈ.. :love::love:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    :lol::lol::lol: mekane malliii okata uththara dekak thiyanawa,

    Mama mehema keewoth e kiyanne achchi gilila maruna kiyala oya kiyanawa nha ara mama udin wisi kala Ferrari car eka wedila kiyala.

    beriwelawath mama keewoth ferrari car eka wedila kiyala oya kiyanawa nha gilila maruna kiyala.

    loweth nha neda malli

    සෝමේ කලින් මේක දකල් තියෙනවා එහෙනම් නැත්නම් අන්තිම ප්‍රශ්නේ කෙල වෙනවා කාට උනත්....අන්තිම ප්‍රශ්නේ උත්තරේ වෙන්නේ ෆෙරාරි එක ආච්චිගේ උඩට වැටෙන එක සෝමෙට අනුව....අනිත් අය කියනවනම් කියන්න ඕනි ඒ ගොල්ලෝ මුලින් එලියට දානවා කියපු කාර් එක වැටෙනවා කියල.....ගොඩක් අයට මුල් ප්‍රශ්නේ ගැන අමතක වෙනවා මෙතෙන්ට එද්දී....මේක මේ ඉන්ටර්විව් එකක ඇත්තටම අහපු ප්‍රශ්න වගයක්ලු....නිකන් ජොලියට ඇහුවේ කට්ටියගෙන්......සෝමේ අයිය තමයි ගේම් එක දිනුවේ....
    11.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රෙදි නම් ඉතින් කිරිබත්ගොඩ තමයි... :yes:

    ගාල්ලෙත් හරි පොට් එකක් නෑ බං.. තව ඉස්සරහට නම් තියෙයි.. සරසවිය හෝල් එක තිබුණ තැන ගහනවා පට්ට බිල්ඩින් එකක්.. මතකෙයි අර කොල්ලෙක් මැරුනෙ ටයිල් වගයක් ඇග උඩට වැටිලා.. අන්න ඒක.. අම්මටසිරි පට්ට සයිස්.. P&J එකේ හොද පොට් එකක් තියෙනවා.. එච්චරම තමා.. අනිත් ඒවා මෙලෝ රහක් නෑ..

    උඹ කොහෙද බං..?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අනිත් තැන්වල තියෙන්නෙ රෙදි නෙවෙයිද බන්?:baffled::oo::lol:
    ගනන් අඩුයි රෙදි හොඳයි... මීගමුවෙ නයිට් බසාර් එකත් එල..:cool: