.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔව් ඔන්න ඕක තමයි බෙහෙත....මම චැනල් කරපු ඩොකා ඔය බෙහෙත ගැන කිව්වේ අන්තිමටම....එතකන් තුන් සැරයක් අර ගෑස් එකෙන් පිච්චුවා සල්ලි කඩාගන්න....පුදුම පෙරේතයෝ ඉන්නේ...:angry:

    pichchuwata hoda wen na..ape nangige hoda un na..oya behethen hoda wenawa..:)
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    Little by little late afternoon
    Appears the celestial angel moon
    To sooth my paining torn heart
    And keep those ugly memories apart

    Night, oh, you who dwells in dark
    Come unto me please, will you mark
    me, for the painless kingdom above
    For I have spent here my life enow
    :(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    6-copy.jpg


    මේවා කාලා තියෙද කස්ටිය..? :D
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අම්මෝ මෙන්න මෙයා ඇවිල්ල....ඇති යාන්තම්.....නෑ නෑ අන්තිම ඒකට කලින් ඒක ඇහුවේ....අවුලක් නෑ මේකේ ඉඳල උත්තර දෙන්න අනිත් ඒවත් බලල....:yes:

    man e tikata uththara dananwa..:P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Little by little late afternoon
    Appears the celestial angel moon
    To sooth my paining torn heart
    And keep those ugly memories apart

    Night, oh, you who dwells in dark
    Come unto me please, will you mark
    me, for the painless kingdom above
    For I have spent here my life enow
    :(
    හලෝ මචං.. කොහොමෙයි..?

    ත්‍රෙඩ් එකක් දාලා වැඩක් නෑ වගේ :baffled::baffled:
    :lol::lol::lol::lol:

    :(:(man ithin thread 1 kiyawagena enakota welawa hari..:P
    මේකා අහන්නෙ පොඩි කාලෙ අහපු ප්‍රශ්න.. දැන් මතකත් නෑ ඕවා..

    හ්ම්ම්....:yes:
    :):)

    මම ආවෝ;););)
    එල එල..

    කියලා වැඩක් නෑ බං :angry:
    :lol::lol: එකෙන්ම බං.. විකාරයි..
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :shocked::shocked::shocked: පල බොරු නොකිය.. :lol::lol:


    :eek::eek::eek: අනිවා පැය පනින බව නම් දන්නවා.. :lol::lol::lol: අපි නම් ඉතිං වැඩිම පැය භාගයයි.. :yes::yes:


    අනිවා මචං.. ගොඩක් එවුන් එහෙම නෑ බං.. අපි නම් මොන වගේ වෙයිද කියලා දන්නෑ.. තාම හරිහැටි කෙල්ලෙක් නැති නිසා.. :(:(

    :lol::lol:man ithin natti ehema bala bala hemita kala.konde pirala aga hodala..lasthi wenakota welawa yanwa..:baffled::baffled:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේවා කෑවෙ පොඩි කාලේ බන්:lol:.ඒත් දැන් නම් දකින්නත් නෑ:sorry::sorry:
    සමහර කඩවල් වල තියේ බං.. රුපියල් 10ද 15ද.. මම වැඩ කරන ගමන් ආතල් එකට කනවා.. කොල්ලො සෙට් එකත් එක්ක..:lol::lol: අවුල තියෙන්නෙ කට රතු වෙනවා.. හැමදාම කෑවාම දත් කලු වෙනවලු.. අම්මා ලෙඩේ මට.. අනික කතා කරන්න අමාරු වෙනවලු බර වචන.. :yes::yes: පිලිකා එනවයි කියලත් කියනවා.. :(:(