kiyala daala thibba nisa ithin ahuwe. ehenam parissam karala thiyaaganna maawa mathak wenna

ha ayye..
kiyala daala thibba nisa ithin ahuwe. ehenam parissam karala thiyaaganna maawa mathak wenna

ha ayye..
දැනුයි මේ ත්‍රෙඩ් එක දැක්කෙ...
මට නං එහෙම ලෙඩක් නෑ.... (මං හිතන්නෙ)
රෑ වැඩ කරලා ගෙදර එන වෙලාව තමයි මේ.... කොහොමත් 1-2 වෙනවා...
එළ එළ... ත්‍රෙඩ් එක දිගටම කරගෙන යමු..![]()
.එළ එල මචෝ

kanda deyak nha ban serama hodala karala as karala ammala nidagena thiyenne![]()

ඕකිට මම කිව්වා පික් එක අයින් කරන්න කියලා.. තව එවුන් කියලා තිබුණා.. මම දැක්කා එයාලටත් ඔය බනේම දීලා තියෙනවා.. උඹට මොකෝ එක සැරේ සමනලී මතක් වුණේ..?
බයයි බං.. මගේ වචන චාටර්.. අනික ඒක ලියලා තියෙනවා බොලඳ වැඩියි වගේ..![]()

ඇයි බං සෝමෙ අයියෙ උඹ දැන් කසාද බැඳලා නේද ඉන්නෙ.. කෙල්ල ළග නැති නිසා නැවැත්තුවා කියන එක මට පැහැදිලි මදි බං..![]()
රෑට බඩගිනිවුනාම කන්න කොත්තු මී පැකට් දෙක තුනක් ගෙනත් තියාගන්න..kanda deyak nha ban serama hodala karala as karala ammala nidagena thiyenne![]()

mata badginiyi ban poddak hitahalla kussiye walan tika polawe gahala enakan

මම බඩු සෙට් කරගන්නවා වේලාසනින්.. මික්ස් රයිස් එකක් සහ චීස් කොත්තුව.. බියර් බෝතල් දෙක තුන.. 

කතාවක් නෙමෙයි.. පොඩි ඇඩ්වයිස් එකක් දුන්නා බොක්ස් යන්න ඕන කියපු කොල්ලෙක්ට.. ඒක ඇත්ත කතාවක්.. මම රචනාව වගේ ලියාගෙන ගියා සීන් එක..man asayi katha ahanna..mata ikamata duka hithenawa..![]()
අම්මා.. ඇග පත මෙව්වා වෙනවා.. ප්‍රගීතයා දන්නවා.. ඒකි මට ලයින් කියලා..කෙල්ල ෆට්ටද බන්?![]()

ඉස්සර අපේ නයිට් කලබ් එකේ සෙට් එකත් දන්නවා..එහම කිව්වම මතක්වුනේ.. අපේ විද්‍යා මිස් කියපු දේකට එලකිරි කියලා පන්තිය ඉස්සරහ පීරියඩ් දෙකම දනගහගෙන හිටියා.


අපෝ ඉස්කෝලෙ කාලෙ නම් පට්ට ආතල් ගන්නෙ.. කියලා වැඩක් නෑ බං.. සමහර වෙලාවට මට කදුළු එනවා ඒ ගත්තු ආතල් මතක් වෙලා.. සිරාවටම දුකයි බං.. ආයෙ ඒ කාලෙට යන්න බැරි නිසා.. 

එල එල මචං..දැනුයි මේ ත්‍රෙඩ් එක දැක්කෙ...
මට නං එහෙම ලෙඩක් නෑ.... (මං හිතන්නෙ)
රෑ වැඩ කරලා ගෙදර එන වෙලාව තමයි මේ.... කොහොමත් 1-2 වෙනවා...
එළ එළ... ත්‍රෙඩ් එක දිගටම කරගෙන යමු..![]()


මට අනේ..ammatada 38???![]()


hmm nha malli anam manan danne nadda thin pala nokiya palaa bedana seen, passe mamayi mage Gf ekathuwela aluthen site ekak damma HodaHitha.com kiyala. passe eka karana ekath atha arala damma eya nathi una nisa mage langa, passe sindu.lk kiyala patan gaththa, dannam eka karagannath welawak nathuwa inne

oya1 1 welawata eka eka gf gana kiyanawa..welawakata wifelu..ane mandaඋදේටද ඔය කන්න යන්නේ...?![]()
ඒකිගෙ නොවුනත් පික් ටික ලස්සනයි බන්.ඒක මතක් උනා
.මම නිකමට උබේ ප්‍රොෆයිල් එකට යද්දි මේක දැක්කේ
![]()
![]()
![]()

paniyo tika..රෑට බඩගිනිවුනාම කන්න කොත්තු මී පැකට් දෙක තුනක් ගෙනත් තියාගන්න..![]()


ha ayye..
![]()
රෑට බඩගිනිවුනාම කන්න කොත්තු මී පැකට් දෙක තුනක් ගෙනත් තියාගන්න..![]()


karume kiyanen ban ithin man ewa genaawam sareta dekata kaala iwara karanawane, 
nha ban man me umbala ekka inna gaman online drama tika balanawa ada giya, eke un dennek patha bath ekak kawa ban eka dakala matath badagini awa

kanda deyak nha ban serama hodala karala as karala ammala nidagena thiyenne![]()

nona nadda??අම්මා.. ඇග පත මෙව්වා වෙනවා.. ප්‍රගීතයා දන්නවා.. ඒකි මට ලයින් කියලා..ඉස්සර අපේ නයිට් කලබ් එකේ සෙට් එකත් දන්නවා
.සෙට් කරගනින්
.දැන් ඉන්න බොසාගේ බොසා වෙන්න පුළුවන්නෙ උබට
