.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :lol::lol: මම බඩු සෙට් කරගන්නවා වේලාසනින්.. මික්ස් රයිස් එකක් සහ චීස් කොත්තුව.. බියර් බෝතල් දෙක තුන.. :yes::yes:
    keewamayi mathak une aththata gallery kotayak thiyanawa
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :lol::lol:
    මොනා කරන්නද බං.. දුක විතරයි..

    දුක හිතෙන්නෙ නැ මට රන් මාල නැ කියා
    නොතෙමි ඉන්න රජමාලිග ලැබුනෙ නැ කියා
    ඉරිච්ච පං පැදුර වියාගන්න බැරි නිසා
    දුක හිතෙන්නෙ සිරි යහනක් අපිට නැති නිසා
    :lol:
    අද පොඩි සොමියක් දැම්මා කලුවැල්ලෙ නානයක්කාර එක පිටිපස්සෙ:dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    man dakka ada ain karala thiyenawa..:dull:

    ayyo malli link1 ewanako..bolada wadi mokada..
    http://www.elakiri.com/forum/showpost.php?p=12453441&postcount=52
    මෙන්න ලින්ක් එක.. බලන්නකෝ.. ලස්සනකට ලියපු සීන් එකක් නෙමේ.. කලබලේ ලිව්වෙ.. මට ඇත්තටම ඕක ලියනගමන් ඇඩුනා.. :no::no:

    jax2qp.gif
    Crazy බොසාගෙ දුව ෆට්ටද බන් :baffled::oo:
    පට්ට බොල පට්ට.. එයා තමා මම කසාඳ බදින්නෙ.. :yes::yes:

    hmmm aadare karana ekama kellawa badinna labenne nhane malli, mage jeewitha kathaawa hena loku siddi maalaawak, ewa therum ganna bha samanya minihekuta, borunam ahnnako SAYOgen eyata man eka sidiyak witharayi keewe, kalanthe nohadee berune hena gemak deela eya
    අම්මටසිරි.. මට ඒ ටික කිව්වාමත් දුක හිතුනා බං.. මමත් එක සැරයක් ලව් කරන්න ගිහින් මාර දුකක් වින්දෙ.. මුල්ම ලව් එක.. මට කෙල්ලගෙ තාත්තා කට්ටිය දම්මලා දෙපාරක් ගැහුවා.. කකුලයි අතකුයි කැඩුවා..

    :eek::eek:paniyo tika..
    අනිවා.. අනිවා.. මේකා දැනට මැසේජ් එකක් දාලා ඇති ඒකිට.. ෆ්‍රෙරෙන්ඩ් රික්වෙස්ට් එකකුත් දාලා ඇති.. :D:D
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    hmmm aadare karana ekama kellawa badinna labenne nhane malli, mage jeewitha kathaawa hena loku siddi maalaawak, ewa therum ganna bha samanya minihekuta, borunam ahnnako SAYOgen eyata man eka sidiyak witharayi keewe, kalanthe nohadee berune hena gemak deela eya

    :yes::yes:kiwa thamayi..:(
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    සද නැග ඒවී හිරුගේ දාහය නිවලා.....
    සන්සුන් පරිසරය දසතම පහන් කලා.......
    කදුලින් පිරුනු නෙත් මාවත යොමු කරලා....
    තනිවූ හදවතක් තවමත් ඉදියි බලා......

    ඉස්සර දවස් මතකය සොයලා දෙනවා...
    ලස්සන කොමල සිනහව මතකෙට එනවා....
    තිස්සෙම කථා වූ පෙම්බස් රැව් දෙනවා....
    රන්කද ඔයා නැති මං මෙහි වැලපෙනවා.... :baffled:

    11.gif
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :lol::lol: මම බඩු සෙට් කරගන්නවා වේලාසනින්.. මික්ස් රයිස් එකක් සහ චීස් කොත්තුව.. බියර් බෝතල් දෙක තුන.. :yes::yes:

    කතාවක් නෙමෙයි.. පොඩි ඇඩ්වයිස් එකක් දුන්නා බොක්ස් යන්න ඕන කියපු කොල්ලෙක්ට.. ඒක ඇත්ත කතාවක්.. මම රචනාව වගේ ලියාගෙන ගියා සීන් එක..

    අම්මා.. ඇග පත මෙව්වා වෙනවා.. ප්‍රගීතයා දන්නවා.. ඒකි මට ලයින් කියලා.. :lol::lol: ඉස්සර අපේ නයිට් කලබ් එකේ සෙට් එකත් දන්නවා..

    :lol::lol::lol: අපෝ ඉස්කෝලෙ කාලෙ නම් පට්ට ආතල් ගන්නෙ.. කියලා වැඩක් නෑ බං.. සමහර වෙලාවට මට කදුළු එනවා ඒ ගත්තු ආතල් මතක් වෙලා.. සිරාවටම දුකයි බං.. ආයෙ ඒ කාලෙට යන්න බැරි නිසා.. :(:(

    එල එල මචං.. :yes::yes:

    මට අනේ.. :yes::yes:

    ආයෙ ඉස්කෝලෙ යන්න නම් බැරියෝ.......

    ඒක නෙමෙයි. ලොකු අයියට 38 කියලා මට හිතුනෙම නෑ.. මට හිතුනෙම සහෝට 20ක් විතර ඇති කියලා.. හරි කාලෙට හරි දේවල් කලානම් සහෝට මගේ වයසෙ කොල්ලෙකුත් ඉන්නවා...
    :lol:තව සෙල්ලම් කරන්නෙ නැතුව ගෙදරින් කතාකරලා දෙන කෙනෙක්ව බඳින්න...:)
     
    :shocked::shocked::shocked:monawa kiyanawada manda oyage wayasa 38da???
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අම්මටසිරි.. මට ඒ ටික කිව්වාමත් දුක හිතුනා බං.. මමත් එක සැරයක් ලව් කරන්න ගිහින් මාර දුකක් වින්දෙ.. මුල්ම ලව් එක.. මට කෙල්ලගෙ තාත්තා කට්ටිය දම්මලා දෙපාරක් ගැහුවා.. කකුලයි අතකුයි කැඩුවා..
    ]

    balan giyaama ban me reta set wena tikata thiyenne maara thraasa janaka athdakeem tikakne
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අෆ්ෆට සිරි අතේ චාන්ස් නෙහ් බන්:shocked:.සෙට් කරගනින්:).දැන් ඉන්න බොසාගේ බොසා වෙන්න පුළුවන්නෙ උබට:lol::lol:
    බෑ බං.. කෙල්ලො කොල්ලොන්ට ලයින් දාන සිරිතක් නෑ.. එහෙම එවුන්ගෙ චරිත හොද නෑ.. :no:

    keewamayi mathak une aththata gallery kotayak thiyanawa
    :D:D:D එලස්

    දුක හිතෙන්නෙ නැ මට රන් මාල නැ කියා
    නොතෙමි ඉන්න රජමාලිග ලැබුනෙ නැ කියා
    ඉරිච්ච පං පැදුර වියාගන්න බැරි නිසා
    දුක හිතෙන්නෙ සිරි යහනක් අපිට නැති නිසා
    :lol:
    අද පොඩි සොමියක් දැම්මා කලුවැල්ලෙ නානයක්කාර එක පිටිපස්සෙ:dull:
    මාරිම්බා චාමර.. පට්ට පොර බං.. ඕකත් එක්කත් මම බීලා තියෙනවා.. :rofl::rofl:

    :growl::growl::frown::frown: සහෝදර ප්‍රේමය කියලා මේකට කියන්නේ :lol::lol:
    :love::love::love:

    ආයෙ ඉස්කෝලෙ යන්න නම් බැරියෝ.......

    ඒක නෙමෙයි. ලොකු අයියට 38 කියලා මට හිතුනෙම නෑ.. මට හිතුනෙම සහෝට 20ක් විතර ඇති කියලා.. හරි කාලෙට හරි දේවල් කලානම් සහෝට මගේ වයසෙ කොල්ලෙකුත් ඉන්නවා...
    :lol:තව සෙල්ලම් කරන්නෙ නැතුව ගෙදරින් කතාකරලා දෙන කෙනෙක්ව බඳින්න...:)
    පිස්සුද කොල්ලො.. මම සයෝ අක්කට ආතල් එකට කිව්වෙ.. මට තාම අවුරුදු 21යි.. :yes::yes: මේ වයස වෙනකොට අපේ තාත්තා කසාඳත් බැදලා බං.. :oo:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>

    ආයෙ ඉස්කෝලෙ යන්න නම් බැරියෝ.......

    ඒක නෙමෙයි. ලොකු අයියට 38 කියලා මට හිතුනෙම නෑ.. මට හිතුනෙම සහෝට 20ක් විතර ඇති කියලා.. හරි කාලෙට හරි දේවල් කලානම් සහෝට මගේ වයසෙ කොල්ලෙකුත් ඉන්නවා...
    :lol:තව සෙල්ලම් කරන්නෙ නැතුව ගෙදරින් කතාකරලා දෙන කෙනෙක්ව බඳින්න...:)

    38ක්? මුගේ බොරුද කොහෙද....:no: