.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :shocked::shocked::shocked:monawa kiyanawada manda oyage wayasa 38da???
    අයියෝ සල්ලි.. එදා මම වයස කිව්වා.. අද මතක නෑනේ මේ අක්කන්ඩිට.. :oo: මම ජෝක් එකක් කලේ.. මට 21යි අනේ.. හිච්චි කොල්ලා තාම.. :lol::lol:

    balan giyaama ban me reta set wena tikata thiyenne maara thraasa janaka athdakeem tikakne
    ඒ ගැන කවර කතාද බං සෝමෙ අයියෙ..
    http://www.elakiri.com/forum/showpost.php?p=12453441&postcount=52
    උඹ මේක කියවපං.. ඉල්ලගෙන කාපු සීන් එකක් මේ.. පවු බං අහිංසක කපල් එක.. කෙල්ලත් ඉටි රූපෙ වගේ.. කොල්ලත් ඒ වගේම තමා.. :no::no: මම දැකපු ලස්සනම කපල් එකක් බං..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බෑ බං.. කෙල්ලො කොල්ලොන්ට ලයින් දාන සිරිතක් නෑ.. එහෙම එවුන්ගෙ චරිත හොද නෑ.. :no:

    :D:D:D එලස්

    මාරිම්බා චාමර.. පට්ට පොර බං.. ඕකත් එක්කත් මම බීලා තියෙනවා.. :rofl::rofl:

    :love::love::love:

    පිස්සුද කොල්ලො.. මම සයෝ අක්කට ආතල් එකට කිව්වෙ.. මට තාම අවුරුදු 21යි.. :yes::yes: මේ වයස වෙනකොට අපේ තාත්තා කසාඳත් බැදලා බං.. :oo:
    ඒක මිසක්.. :rofl:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    බෑ බං.. කෙල්ලො කොල්ලොන්ට ලයින් දාන සිරිතක් නෑ.. එහෙම එවුන්ගෙ චරිත හොද නෑ.. :no:

    :D:D:D එලස්

    මාරිම්බා චාමර.. පට්ට පොර බං.. ඕකත් එක්කත් මම බීලා තියෙනවා.. :rofl::rofl:

    :love::love::love:

    පිස්සුද කොල්ලො.. මම සයෝ අක්කට ආතල් එකට කිව්වෙ.. මට තාම අවුරුදු 21යි.. :yes::yes: මේ වයස වෙනකොට අපේ තාත්තා කසාඳත් බැදලා බං.. :oo:
    අඩො ඇත්ත කියපන් උබට 38ක් වෙනවද:oo: 21ට නම් වැඩි පුතො:rofl:

    දෙකෙන් එකක් වෙන්න කෙල්ලෙක් සෙට් වෙන්නම් ඔනෙ:P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    38ක්? මුගේ බොරුද කොහෙද....:no:
    මට 21 මචා.. ආතල් එකට කිව්වෙ..

    ayi oyage BF ta tharaha giyoth man oyaata mal denawa kiyala:lol:
    ඔව්.. ඒවා කියන්න බෑ.. :D:D

    හපොයි.. මේකෙ ඉන්නෙත් අංකල්ලා ද ? :baffled::baffled::rofl:
    මට 21යි නෙහ්..
    මමත් උඹගෙ වයසෙ තමා ෆිට් එක.. :yes::yes:

    ඒක මිසක්.. :rofl:
    :love::love::D:D
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    බෑ බං.. කෙල්ලො කොල්ලොන්ට ලයින් දාන සිරිතක් නෑ.. එහෙම එවුන්ගෙ චරිත හොද නෑ.. :no:

    දවසේ කතාව;).සිරා කතාවක් මචෝ මේ නම්:yes::yes::yes:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අයියෝ සල්ලි.. එදා මම වයස කිව්වා.. අද මතක නෑනේ මේ අක්කන්ඩිට.. :oo: මම ජෝක් එකක් කලේ.. මට 21යි අනේ.. හිච්චි කොල්ලා තාම.. :lol::lol:

    ඒ ගැන කවර කතාද බං සෝමෙ අයියෙ..
    http://www.elakiri.com/forum/showpost.php?p=12453441&postcount=52
    උඹ මේක කියවපං.. ඉල්ලගෙන කාපු සීන් එකක් මේ.. පවු බං අහිංසක කපල් එක.. කෙල්ලත් ඉටි රූපෙ වගේ.. කොල්ලත් ඒ වගේම තමා.. :no::no: මම දැකපු ලස්සනම කපල් එකක් බං..

    oka thamayi ban me kiyawanne
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මමත් උඹගෙ වයසෙ තමා ෆිට් එක.. :yes::yes:

    :love::love::D:D
    11.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩො ඇත්ත කියපන් උබට 38ක් වෙනවද:oo: 21ට නම් වැඩි පුතො:rofl:

    දෙකෙන් එකක් වෙන්න කෙල්ලෙක් සෙට් වෙන්නම් ඔනෙ:P
    අයියෝ බං උඹලා.. සිරාවටම මට 21යි.. එකදාස් නවසිය අනූ එකේ මම.. :yes:

    නෑ බන් මුන් නයි....
    :lol::lol::lol:

    දවසේ කතාව;).සිරා කතාවක් මචෝ මේ නම්:yes::yes::yes:
    එල.. ඒක තමා ඇත්තම කතාව..

    මටත් විසි එකයි :cool:

    බොමුද?

    :rofl:
    අන්න වැදගත් ප්‍රශ්නයක්.. මේ දැනුත් කරන්නෙ ඒක තමා.. හැබැයි ලොකු ඒවත් එක්ක ගණුදෙනු නෑ මේ වෙලාවට.. වැඩ ටයිම් එකනේ.. කරන්ට් එක වැදුනොත් හුටා පටස්.. බියර් පාරක් ගහනවා.. වැඩිය නෑ බෝතල් දෙකයි දවසට.. :yes::yes:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    බෑ බං.. කෙල්ලො කොල්ලොන්ට ලයින් දාන සිරිතක් නෑ.. එහෙම එවුන්ගෙ චරිත හොද නෑ.. :no:

    :D:D:D එලස්

    මාරිම්බා චාමර.. පට්ට පොර බං.. ඕකත් එක්කත් මම බීලා තියෙනවා.. :rofl::rofl:

    :love::love::love:

    පිස්සුද කොල්ලො.. මම සයෝ අක්කට ආතල් එකට කිව්වෙ.. මට තාම අවුරුදු 21යි.. :yes::yes: මේ වයස වෙනකොට අපේ තාත්තා කසාඳත් බැදලා බං.. :oo:

    ekane mata eda kiwa 21y kiyala..matath thama 23y..

    hikz 21k wenakota ape appachchita mawath hambela...:P