.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol: ekat hehemada.. :cool:
    :D:D:D කියන එකා එහෙම නැතිලු හොදෙ.. :lol::lol::lol:

    oka thamayi ban me kiyawanne
    එල එල.. කියවලා ප්‍රතිචාරයක් දාපන් මේකටම.. මොකක්ද උඹට හිතුනෙ කියලා..

    11.gif
    එල.. ජය වේවා..

    :rofl:
    ඇයි බොල.. විසි එක කියන්නෙ බොන වසරද ? :rofl::rofl:
    නැතුව බං.. මේ කාලෙ තමා ෆුල් ෆන් ගන්න ඕන.. නාකි වුණාම වැඩක් නෑ බං..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    onna matanam 24yi me mase 29ta
    මම හිතුවෙ උඹට 28ක්වත් වෙනවා ඇති කියලා.. .තාම පොඩි කොල්ලෙක්නෙ..

    ekane mata eda kiwa 21y kiyala..matath thama 23y..

    hikz 21k wenakota ape appachchita mawath hambela...:P
    අපේ අම්මයි තාත්තයිත් එහෙම තමා.. ඉක්මනින් බැඳලා.. වැඩක් නෑ අප්පා ඒ වයසෙන් බැදලා.. කිසි ආතල් එකක් නෑනෙ..

    :eek::eek::eek:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    malli man oyage kathawa kiyawewa mamanm adanawa..:(:(
    හ්ම්.. ඕවා බලලා අපේ කොල්ලො කෙල්ලො හැදෙනවා නම් කොච්චර ලොකු දෙයක්ද..? පවු අහිංසක ජීවිත... ඕවයි බරපතල කම් තේරෙන්නෙ නෑ ඔය වෙලාවට..

    මොක්ද සහෝ කලින්ම බැන්ඳේ??? නෑ නෑ බඳින්න වුනේ?:rofl:
    අනේ මන්දා.. ඒකා ඉල්ලගෙන කාලා.. :(
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අයියෝ බං උඹලා.. සිරාවටම මට 21යි.. එකදාස් නවසිය අනූ එකේ මම.. :yes:


    :lol::lol::lol:


    එල.. ඒක තමා ඇත්තම කතාව..


    අන්න වැදගත් ප්‍රශ්නයක්.. මේ දැනුත් කරන්නෙ ඒක තමා.. හැබැයි ලොකු ඒවත් එක්ක ගණුදෙනු නෑ මේ වෙලාවට.. වැඩ ටයිම් එකනේ.. කරන්ට් එක වැදුනොත් හුටා පටස්.. බියර් පාරක් ගහනවා.. වැඩිය නෑ බෝතල් දෙකයි දවසට.. :yes::yes:

    :angry::angry:ane ane me lamayi..dannamama narak wela..
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මම හිතුවෙ උඹට 28ක්වත් වෙනවා ඇති කියලා.. .තාම පොඩි කොල්ලෙක්නෙ..

    wayasa podi unaata mage weda odi nhane ban:P

    man umbe kathawa kiyewwa machan, eka hithata dukayi thamayi eth ban molayak athi un newe un, podi kalen wesakama oluwata gahuwama ohoma wenawa, okata me rate adyapanayath waga kiyanan one
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මම හිතුවෙ උඹට 28ක්වත් වෙනවා ඇති කියලා.. .තාම පොඩි කොල්ලෙක්නෙ..


    අපේ අම්මයි තාත්තයිත් එහෙම තමා.. ඉක්මනින් බැඳලා.. වැඩක් නෑ අප්පා ඒ වයසෙන් බැදලා.. කිසි ආතල් එකක් නෑනෙ..


    :eek::eek::eek:

    ape amam badidid 19y appachchita 20y..aulak na..thama hodata innawa..scl yaddi yalu wela 2..8 9 inna kale..:dull::dull: