.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :lol::lol: අපි බැන්ඳත් කඩෙන් තමා බං සෝමෙ කන්න වෙන්නෙ..
    2.gif

    na na umbata therune nha man kiyapu eka
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    සමහරවිට කඩෙන් කෑවානම් හොඳයි කියල හිතෙනවා ඇති :rofl:
    මොනාද යකුනෙ මෙ කියවන්නෙ:rofl: බලන් ගියාම අපි හොදයි නෙ:baffled:
    ඔන්න අපි කැපුනා එහෙනම්

    ජයවේවා
    11.gif
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    එහෙමද....ඕක ටියුන් කරන්න විදියක් නෑ බන් රිමොටය බ්‍රෝකන්...:yes:
    ටීවී එකේ බටන් වලින් ටියුන් කරපන් බන්.. :P
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    හ්ම්.. ඕවා බලලා අපේ කොල්ලො කෙල්ලො හැදෙනවා නම් කොච්චර ලොකු දෙයක්ද..? පවු අහිංසක ජීවිත... ඕවයි බරපතල කම් තේරෙන්නෙ නෑ ඔය වෙලාවට..


    අනේ මන්දා.. ඒකා ඉල්ලගෙන කාලා.. :(

    malli man boy1 yanwa kiwahama oya oka kiwe matath danaganan ne..bayawenna epa api echchra moda na..anika ape ammala apita ehema yanan denneth na..ape ekkena mata ehema yojanawakwat karala na..:)..ganu lamyekta seratama wada oya dewal watinawa..api e thathwe na..ehema uwamanawak thiyenawanm badinawa..oya eka eka assawalwala ringanna tharam amaru na..oya 1 kiwa 1 hodayi..kipadenek hari hadeyne..:)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    wayasa podi unaata mage weda odi nhane ban:P

    man umbe kathawa kiyewwa machan, eka hithata dukayi thamayi eth ban molayak athi un newe un, podi kalen wesakama oluwata gahuwama ohoma wenawa, okata me rate adyapanayath waga kiyanan one
    අධ්‍යාපනේ වැරැද්ද නෙමෙයි බං.. අපේ ගොන් යක්කු දැන දැන වැරැද්ද කරන්නෙ.. මුන් හොදටම දන්නවනේ බං ඔය වගේ කේස් භයානකයි කියලා.. අනික මම උන්ට කිව්වා බං බොහොම හොදින්.. ඌ මම කියන එක ඇහුවෙ නෑ.. මමත් ඊට පස්සෙ මොකුත් කියන්න ගියේ නෑ.. මුන් එළි රෑ වෙනකන් නෙට් එකේ වැල බලලා බලලා කෙල්ලෙක් සෙට් කරගෙන ඒවා කරන්න යන එකයි බං වැරැද්ද.. උඹ දන්නවද දැන් ඒ කොල්ලාට කෑම කවන්නෙ බට වලින්.. දැක්කම එපා වෙනවා.. මැරුනා නම් හොදයි කියලා මට හිතෙන්නෙ.. අර කෙල්ලගෙ බොඩි එක හොයාගත්තෙ කුණු වෙලා පණුවොත් දැම්මට පස්සෙ.. අපි බලන්න ගියා.. :( හෙන ගහනවා බං මුන්ට.. ඒ කෙල්ල හොදට ඉගෙනගත්තා.. :(

    ape amam badidid 19y appachchita 20y..aulak na..thama hodata innawa..scl yaddi yalu wela 2..8 9 inna kale..:dull::dull:
    අපේ පියා අම්මව සෙට් කරගෙන තියෙන්නෙ ක්ලාස් එකේදි.. අපේ අම්මත් 19 න් තමා බැඳලා තියෙන්නෙ..:lol::lol:

    na na umbata therune nha man kiyapu eka
    ගෑනු ළමයෙක් හිටපු හන්දා කතාව වෙනස් කලේ බං..:lol::lol:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ළඟ නැති බව දැනෙනවා
    එනමුත් හද අහනවා
    ඔබ එවිදෝ කවදාහෝ
    ඔබ මගෙමයි හැඟෙනවා
    ආදරේ තව රැඳෙනවා
    ඔබ එවිදෝ කවදාහෝ ...

    හුදෙකලාව මේ සිත හඬවනවා
    සැමදා ජිවිතයේ තනි වේ දැයි සිතනවා
    ඔබගෙන් ලද උණුසුම මට දැනෙනවා
    තනිකම මාගේ ඉගිලී යනවා

    නෙතු පියාන මා ඔය රුව මවනවා
    හීනෙන් ඇවිත් මා දෑස සිඹිනවා
    ඔබගේ සුසුම් මට තව දැනෙනවා
    ඔබ දන්නේ නෑ ආදරේ ගලනවා....
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොනාද යකුනෙ මෙ කියවන්නෙ:rofl: බලන් ගියාම අපි හොදයි නෙ:baffled:
    ඔන්න අපි කැපුනා එහෙනම්

    ජයවේවා
    11.gif
    හරි කොල්ලා.. බුදුසරණයි!
    සතුටින් ඉදපං!
    පරිස්සමින් ඉදපං!
    හෙටත් බීපං! :lol::lol:

    malli man boy1 yanwa kiwahama oya oka kiwe matath danaganan ne..bayawenna epa api echchra moda na..anika ape ammala apita ehema yanan denneth na..ape ekkena mata ehema yojanawakwat karala na..:)..ganu lamyekta seratama wada oya dewal watinawa..api e thathwe na..ehema uwamanawak thiyenawanm badinawa..oya eka eka assawalwala ringanna tharam amaru na..oya 1 kiwa 1 hodayi..kipadenek hari hadeyne..:)
    ඔව් අක්කෙ.. සමහර කෙල්ලො මෝඩයි.. සමහර කෙල්ලො බයයි කොල්ලා එහෙම කරන්න දුන්නෙ නැත්නම් අමතක කරලා දායි කියලා.. ඔය වගේ එක එක සීන් තියෙනවා.. බදිනකම් ලොවෙත් ඔය වගේ දෙයක් කරන්න නම් නරකයි.. එපාර බය කියන එක විතරයි හිතේ තියෙන්නෙ.. මොනම වැඩක්වත් කරන්න බෑ.. මම ඔය යකාට කිව්වා ඔය වැඩේ කරන්න නම් එපා කියලා.. කියපු දේ ඇහුවෙ නෑ.. ඌ කිව්වා මට පිස්සු කියලා.. ඊට පස්සෙ මම මොකුත් කිව්වෙ නෑ.. ඉතින් ඉල්ලගෙන කෑවා..