.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    532762_3581340246805_1539606535_n.jpg
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    dannam man nidaganna ona..adawath 12ta withara nidagannawa kiyala hithan hitiye..ada ude ahurun na kiyala amma math1 hodatama wali dagaththa..dan katha karaneth na tharaha wela..:baffled::baffled:heta udema ape ekkena enawa kiwa.:).eya enna kalin aharala nala kala inna ona..naththam hoda nane..ammagenuth aimath ahaganna wenne naththam..:dull:ehenam man yanwa mallila ayyala seratama good night.:)

    :yes::yes::yes:ow ow eka hondayi, eth ithin nangiye gedara inna kan witharayi oya okkoma, kasada bandama owa serama iwarayi, eka hinda ganna sepak danma araganna,
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    me man kafennda ehenam?

    dannam man nidaganna ona..adawath 12ta withara nidagannawa kiyala hithan hitiye..ada ude ahurun na kiyala amma math1 hodatama wali dagaththa..dan katha karaneth na tharaha wela..:baffled::baffled:heta udema ape ekkena enawa kiwa.:).eya enna kalin aharala nala kala inna ona..naththam hoda nane..ammagenuth aimath ahaganna wenne naththam..:dull:ehenam man yanwa mallila ayyala seratama good night.:)

    එල එල...එහෙනම් අයි සෙට් වෙමුකෝ....ටටා බායි....බුදුසරණයි!!!
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    නිරපරාදේ....:( හුරතල් වෙන්න තිබ්බ චාන්ස් එක....;)
    (මේකේ මල්ලිලා ව හුරතල් කරන්නේ ප්‍රවේසමෙන්....මිනී ඔළුවයි ඇටකටු දෙකයි!:P)

    :baffled::baffled:ayyo man ehema newe kiwe..matath malliyek innawne man ithin ehema hithala malli malli ganne..nathiwa wena dekata newe,,:(
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    නිරපරාදේ....:( හුරතල් වෙන්න තිබ්බ චාන්ස් එක....;)
    (මේකේ මල්ලිලා ව හුරතල් කරන්නේ ප්‍රවේසමෙන්....මිනී ඔළුවයි ඇටකටු දෙකයි!:P)

    :growl::angry::angry::angry::angry::angry::angry::growl:

    ජෙල

    dannam man nidaganna ona..adawath 12ta withara nidagannawa kiyala hithan hitiye..ada ude ahurun na kiyala amma math1 hodatama wali dagaththa..dan katha karaneth na tharaha wela..:baffled::baffled:heta udema ape ekkena enawa kiwa.:).eya enna kalin aharala nala kala inna ona..naththam hoda nane..ammagenuth aimath ahaganna wenne naththam..:dull:ehenam man yanwa mallila ayyala seratama good night.:)

    good night :):)
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    සිරා අක්කේ.. :yes:

    හොඳටම බොන අයගෙන් හේතුව ඇහුවම හොඳටම බොන අයගේ හදවත විවෘතයි කියලා තමයි කිවුවෙ..

    :eek:

    ane yanna,,apenuth e kale oya prashna ahala thiyenawa..oke anith paththa une..:P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :no::no:api echchra moda na..ehema wenawanm wenne clz yana kale..dan apita uni gihin therenawa..dan out wennath lagayi..api adare karanne bolada widihata newene..therumak athiwane..anika matanam ehema kollek dala giyath kamkna..thamange kellage gaurawe arashakaranna aththatama adarenam danganna ona..ape ekkenanam mawa ehema chater place walata ekka yan na..mawa chater karanna eya kamthi na..:yes:
    එල...

    :no::no:eya bon na..ow campus..bon nathi set1k innawa campus1th..mata sure eyawa..bonawanm mata therenawane..eya ewala gadata kamthi na..:eek:
    නියමයි.. අපිත් ඉස්සර ඔහොම තමා අක්කෙ හිටියෙ.. කරුමෙට පාටි වලට සෙට්වුණා..:no:

    mekane malli seen eka, kochchara wela beluwath hari adyaapanayak labenawanam owa therenawa, api yaaluwo yaaluwo owa keewata mol unaama owa therenne nha ban, okath hariyata ara kalin awurudde wibhage liyapu un me awurudde liyana unta paadam karanna kiyanawa wage kathawak thamayi

    mokada ehema kiyaddi podi unta hithenne un athal aragena apita athal ganda denne nha wage kathaawak,

    oke bhayaanaka kama saha awadaanama hariyata ugannala thibbanam olu wala thibbanam me wage dewal wennne nha, yako lankaawe msra paaslwala prajanana Sawkya paadama uganwaddi kollo wenama kello wenama daala uganwanne, mokada eka maha ali thadi kunuharupayaklune bambuwa thamayi.
    උඹ හරි සෝමෙ අයියෙ.. අර කතාව නම් පට්ට ඇත්ත.. පොඩි එකෙක් මගේ මූණටම දවසක් කිව්වනේ.. අයියෙ උඹලා ආතල් අරගෙන ඉවරයි.. ඉතින් අපිට අපේ ආතල් ගන්න දීලා ඉදපං වල කපන්නෙ නැතුව කියලා.. කට උත්තර නෑ..

    නිදි නැති රෑ යාමේ.........
    සීතේ සීතේ සීතේ..............
    සුමියුරුවේ මාගේ...........
    ගීතේ ගීතේ ගීතේ............:love::love::love::love::love::love:

    සිරා සිංදුව මචං.. ජෝති මහත්තයා මැරිලා අවුරුදු 25ක් වෙනවා බං.. මම ආසම ගායකයෙක්.. මම අහන්නෙ එයාගෙම කටහඩින් කියන ඒවා විතරයි.. වෙන එවුන් කියන ඒවා අල්ලන්නෑ.. :no::no:

    නිරපරාදේ....:( හුරතල් වෙන්න තිබ්බ චාන්ස් එක....;)
    (මේකේ මල්ලිලා ව හුරතල් කරන්නේ ප්‍රවේසමෙන්....මිනී ඔළුවයි ඇටකටු දෙකයි!:P)
    අනිවා.. මල්ලිලා තරම් නරක එවුන් නෑ බං.. :D:D
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :yes::yes::yes:ow ow eka hondayi, eth ithin nangiye gedara inna kan witharayi oya okkoma, kasada bandama owa serama iwarayi, eka hinda ganna sepak danma araganna,

    :baffled::baffled:mokadda e kathawe theruma..??na man kiwe eya gedarata enakota man nidan inna 1 hari nane..amma baninawa mata ethakota..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ok ehenam kastiya sapen sathuten inna api kapuna, GN TC BS

    api yamu neda SAYO?
    බුදු සරණයි සෝමෙ අයියෙ..
    සතුටින් ඉදපං!
    පරිස්සමින් ඉදපං!
    මාත් කැපෙනවා බං.. බඩු ලොරිය ආවා.. ඒ ටික බෑවම ආයෙම වැඩ පටන් ගන්න වෙනවා..
    2.gif
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ane yanna,,apenuth e kale oya prashna ahala thiyenawa..oke anith paththa une..:P
    නෑ.ඔහොම කිවුවෙ අපේ ඉස්කොලෙ හිටිය බොක්සින්ග් කරන කෙල්ලෙ සෙට් එකක් එයාලා තමයි එහෙම කිවුවෙ.. අපිත් ඇහුවම උඩ ගියා,, :lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කොල්ලනේ, සයෝ අක්කෙ.. මාත් ගිහින් එන්නම්..
    සෙට් එකටම බුදුසරණයි!
    සතුටින් ඉන්න!
    පරිස්සමින් ඉන්න!
    හිත තුටින් බරවන පැතු පැතුම් ඉටුවන ඉසුරුබර දවසක් වේවා.. ජය හා සතුට..!
    හෙට රෑ අනිවා සෙට් වෙමු හොදේ..:)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බුදු සරණයි සෝමෙ අයියෙ..
    සතුටින් ඉදපං!
    පරිස්සමින් ඉදපං!
    මාත් කැපෙනවා බං.. බඩු ලොරිය ආවා.. ඒ ටික බෑවම ආයෙම වැඩ පටන් ගන්න වෙනවා..
    2.gif

    ජය වේවා එහෙනම්... :P