.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    mekane malli seen eka, kochchara wela beluwath hari adyaapanayak labenawanam owa therenawa, api yaaluwo yaaluwo owa keewata mol unaama owa therenne nha ban, okath hariyata ara kalin awurudde wibhage liyapu un me awurudde liyana unta paadam karanna kiyanawa wage kathawak thamayi

    mokada ehema kiyaddi podi unta hithenne un athal aragena apita athal ganda denne nha wage kathaawak,

    oke bhayaanaka kama saha awadaanama hariyata ugannala thibbanam olu wala thibbanam me wage dewal wennne nha, yako lankaawe msra paaslwala prajanana Sawkya paadama uganwaddi kollo wenama kello wenama daala uganwanne, mokada eka maha ali thadi kunuharupayaklune bambuwa thamayi.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හෙනහුරා පැමිනියෙමි..
    2.gif
    ඉදපල්ලා මම ටක් ගාලා එන්නම්..
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    හරි කොල්ලා.. බුදුසරණයි!
    සතුටින් ඉදපං!
    පරිස්සමින් ඉදපං!
    හෙටත් බීපං! :lol::lol:

    ඔව් අක්කෙ.. සමහර කෙල්ලො මෝඩයි.. සමහර කෙල්ලො බයයි කොල්ලා එහෙම කරන්න දුන්නෙ නැත්නම් අමතක කරලා දායි කියලා.. ඔය වගේ එක එක සීන් තියෙනවා.. බදිනකම් ලොවෙත් ඔය වගේ දෙයක් කරන්න නම් නරකයි.. එපාර බය කියන එක විතරයි හිතේ තියෙන්නෙ.. මොනම වැඩක්වත් කරන්න බෑ.. මම ඔය යකාට කිව්වා ඔය වැඩේ කරන්න නම් එපා කියලා.. කියපු දේ ඇහුවෙ නෑ.. ඌ කිව්වා මට පිස්සු කියලා.. ඊට පස්සෙ මම මොකුත් කිව්වෙ නෑ.. ඉතින් ඉල්ලගෙන කෑවා..

    :no::no:api echchra moda na..ehema wenawanm wenne clz yana kale..dan apita uni gihin therenawa..dan out wennath lagayi..api adare karanne bolada widihata newene..therumak athiwane..anika matanam ehema kollek dala giyath kamkna..thamange kellage gaurawe arashakaranna aththatama adarenam danganna ona..ape ekkenanam mawa ehema chater place walata ekka yan na..mawa chater karanna eya kamthi na..:yes:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    එයා ඔයාට නොකිය බොනවද දන්නෑ.. :D
    ඔයාගෙ මහත්තයත් කැම්පස්ද..?

    :no::no:eya bon na..ow campus..bon nathi set1k innawa campus1th..mata sure eyawa..bonawanm mata therenawane..eya ewala gadata kamthi na..:eek:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    apoi oya malli newene...:baffled::baffled:man malli kiyala hithuwe..danne dakke..:baffled::baffled::baffled:man balayi oyata wada..oya feb ne,,
    හැබැයි අපේ ඉස්කෝලෙ ප්‍රොජෙක්ට් එකකට අපේ ගෑනු ලමයින්ගෙන් ඇහුවා බොන අයටද කැමති ටිකක් බොන අයටද නැත්නම් හොඳටම බොන අයටද කියලා..

    90% කිව්වෙ ටිකක් බොන අය හොඳයි කියලා.
    9.99% කිව්වෙ බොන්නැති අය හොඳයි කියලා
    0.01% කිව්වා හොඳටම බොන අයට අයට කියලා...

    ලොවෙත් නෑ.
    :rofl:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>

    cute-despicable-me-gif-Favim.com-239215.gif
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    mekane malli seen eka, kochchara wela beluwath hari adyaapanayak labenawanam owa therenawa, api yaaluwo yaaluwo owa keewata mol unaama owa therenne nha ban, okath hariyata ara kalin awurudde wibhage liyapu un me awurudde liyana unta paadam karanna kiyanawa wage kathawak thamayi

    mokada ehema kiyaddi podi unta hithenne un athal aragena apita athal ganda denne nha wage kathaawak,

    oke bhayaanaka kama saha awadaanama hariyata ugannala thibbanam olu wala thibbanam me wage dewal wennne nha, yako lankaawe msra paaslwala prajanana Sawkya paadama uganwaddi kollo wenama kello wenama daala uganwanne, mokada eka maha ali thadi kunuharupayaklune bambuwa thamayi.

    ow eka aththa..man girls scl1ta giye..ape acl oya padama igannuweth na..anika ammalath waradi ganu daruwanta owa kiyala denna ona wiuththawa katha karala..ape rate e dewal wenawa aduyi..
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    mekane malli seen eka, kochchara wela beluwath hari adyaapanayak labenawanam owa therenawa, api yaaluwo yaaluwo owa keewata mol unaama owa therenne nha ban, okath hariyata ara kalin awurudde wibhage liyapu un me awurudde liyana unta paadam karanna kiyanawa wage kathawak thamayi

    mokada ehema kiyaddi podi unta hithenne un athal aragena apita athal ganda denne nha wage kathaawak,

    oke bhayaanaka kama saha awadaanama hariyata ugannala thibbanam olu wala thibbanam me wage dewal wennne nha, yako lankaawe msra paaslwala prajanana Sawkya paadama uganwaddi kollo wenama kello wenama daala uganwanne, mokada eka maha ali thadi kunuharupayaklune bambuwa thamayi.

    :yes:
    11.gif
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    හැබැයි අපේ ඉස්කෝලෙ ප්‍රොජෙක්ට් එකකට අපේ ගෑනු ලමයින්ගෙන් ඇහුවා බොන අයටද කැමති ටිකක් බොන අයටද නැත්නම් හොඳටම බොන අයටද කියලා..

    90% කිව්වෙ ටිකක් බොන අය හොඳයි කියලා.
    9.99% කිව්වෙ බොන්නැති අය හොඳයි කියලා
    0.01% කිව්වා හොඳටම බොන අයට අයට කියලා...

    ලොවෙත් නෑ.
    :rofl:

    ane yanna pacha gahan nathiwa..:rolleyes::rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නිදි නැති රෑ යාමේ.........
    සීතේ සීතේ සීතේ..............
    සුමියුරුවේ මාගේ...........
    ගීතේ ගීතේ ගීතේ............:love::love::love::love::love::love:

    Last edited:

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    :lol::lol:ekane..man malli malli kiya kiya hurathal kara kara hitiye mallila tika..hoda welawata kiwe..

    නිරපරාදේ....:( හුරතල් වෙන්න තිබ්බ චාන්ස් එක....;)
    (මේකේ මල්ලිලා ව හුරතල් කරන්නේ ප්‍රවේසමෙන්....මිනී ඔළුවයි ඇටකටු දෙකයි!:P)
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    dannam man nidaganna ona..adawath 12ta withara nidagannawa kiyala hithan hitiye..ada ude ahurun na kiyala amma math1 hodatama wali dagaththa..dan katha karaneth na tharaha wela..:baffled::baffled:heta udema ape ekkena enawa kiwa.:).eya enna kalin aharala nala kala inna ona..naththam hoda nane..ammagenuth aimath ahaganna wenne naththam..:dull:ehenam man yanwa mallila ayyala seratama good night.:)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ane yanna pacha gahan nathiwa..:rolleyes::rolleyes:

    සිරා අක්කේ.. :yes:

    හොඳටම බොන අයගෙන් හේතුව ඇහුවම හොඳටම බොන අයගේ හදවත විවෘතයි කියලා තමයි කිවුවෙ..

    :eek: