කොත්මලෙන් මතුවුන අපේ උරුමය සොයා ගිය ගමන.....
මගේ පළවෙනි Elakiri Traveler thread එක ල0කාවේ ඉතිහාසයට ආදරය කරන ඔබටයි....
කොත්මලෙන් මතුවුන අපේ උරුමය සොයා ගිය ගමන ආරම්භ උනේ පාන්දර 4.30 ට නිට්ටඹුවෙන්.මේ ගමන ගියේ මොටර්සයිකලෙන් තමා ඉතින්.(වාහනෙක යනවට වඩා ලේසියෙන් ඔනේ තෑන් වලට ගියා)
අපි නිට්ටඹුව,ගම්පොල හරහා කොත්මලේට යනකොට 7.45 වගේ උනා.
මුලින්ම අපි කොත්මලේ මහවෑලි මහාසෑය බලන්න ගියා.
කොත්මලේට තේජසක් එක් කරන වෑඩ නිමවෙමින් පවතින මහවෑලි මහාසෑය..
කොත්මලේ ජලාශය නිසා නැතිවූ පූජා ස්ථාන සිහිපත් කරනු පිණිස මහවැලි මහා සෑය 1983 මාර්තු 20 ගාමිණී දිසානායක මහතා විසින් අරඹන ලද්දකි.
අපි කොත්මලේ බලා ගමන් අරඹුවේ වියලි කාලයට පමනක් මතුවන කඩදොර ශ්‍රී ප්‍රියබිම්බාරමය විහාරය දෑක බලා ගෑනිම සදහාය.(කොත්මලේ නැරඹුම් මධ්‍යස්ථානයේ සිට 200m දුරින් දකුණු පසෙහි ඇති මහවැලි අධිකාරියේ බෝර්ඩ් ලෑල්ල ලගින් පහලට ඇති පාරෙන් 500m ඉදිරියට ගිය විට කඩදොර ශ්‍රී ප්‍රියබිම්බාරමය විහාරය දෑක බලා ගෑනිමට ලගාවිය හෑකිය.)
කොත්මලේ ව්‍යාපෘතිය නිසා ග්‍රාම සේවා වසම් 16 ක්, ගම්මාන 66 ක්, තේවතු 4 ක්, කඩදොර ශ්‍රී ප්‍රියබිම්බාරමය, මොරපේ බෝධි මාලකාරාමය, මොරපේ සුභද්‍රාරමය, හැදුණුවැව මැදගොඩ ගංගාරාමය, ඔතලාවේ බෝධිරුක්කාරාමය, නවන්ගම අබිනවාරාමය සහ තිස්පනේ ශ්‍රී සුබ්ද්‍රාරාමය වැනි පෞරාණික පන්සල් 18 ක් ද, මොරපේ දේවාලය සහ හැදුණුවැව මැදගොඩ පත්තිනි දේවාලය යන හාස්කම් ඇති දේවාලයන්ද කොත්මලේ ජලාශයට යටවේලා තියෙනවා.
අපි බලන්න ගියේ එවායින් එකක් වුන කඩදොර විහාරයයි.
මහවැලි අධිකාරියේ බෝර්ඩ් එක
කඩදොර ශ්‍රී ප්රතිබිම්බරාමයේ බුදුගෙය අද පෙනෙන්නට ඇති අකාරය..
අපි ගිය දවසට[2012/07/05]කලින් දවසේ වැහැලා බුදු මැදුරෙන් බාගයක් විතර වතුරට යට වේලා..
තෙජමානව වැඩ සිටින බුදු පිළිම වහන්සේ[ලොකයේ කලාත්මකම නිර්මානයක් කිව්වොත් නිවැරදි]
ඇතින් පෙන්නේ කොත්මලේ වේල්ල..
මට පිනන්න බැරි නිසා බුදුගේ ඉස්සරහින් photos ගන්න බැරි වුනා .මේ ටික ගත්තේත් පට්ට ගෙමක් දිලා.
බොධිය තිබු ස්ථානය අද
ජිවිතයට දෑකිය යුතු තැනක් විදිහට මමනම් කඩදොර විහාරය දකින්නේ.
මෙවැනි සුන්දර නිර්මාන නිදන් සොරුන්ට නොදි සුරැකිම අපේ යුතුකමක් හා වගකිමක් ලෙස සලකන්න.
ජීවිතයේ අමතක නොවන අත්දැකීමක් ලබා කොත්මලේ මිටියාවතට අප මෙලෙස සමුදුන්නා.
තවත් Elakiri Thread එකකින් හමුවෙමු..(හොද නරක කියලා යන්න..)

Last edited:

.a unata DSLR quality 1ka ganna try 1k dunna.DSLR thibbanam oida wada deyak karanawa.
REP + added