.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මම නම් ෆිල්ම් එකක් බලන්න හැදුවේ....හෙන තොගයක් ගොඩ ගැහිලා තියෙනවා...එකක් තෝරන බලන්න ඕනි....

Freddy Frogface කාටුන් එකක් දැන් බැවා 2011 එකක් ඒක බලන්න ඔනෙ:rolleyes:
අමරිකන් රී යුනියන් බැලුවද:rofl:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0

මගෙත් වැඩ.. ඒවුනාට ඕවට උල්පන්දම් දෙන්නෙ ආන්ඩුව ඇතුලෙ භික්ෂු පෙරමුන කියලා බෝඩ් එකක් එල්ලගෙන ඉන්න ලදරුවො සෙට් එක.
:angry::angry:
 
Last edited:

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Freddy Frogface කාටුන් එකක් දැන් බැවා 2011 එකක් ඒක බලන්න ඔනෙ:rolleyes:
    අමරිකන් රී යුනියන් බැලුවද:rofl:
    නෑ ලොක්ක ඒක ඩවුන් කරගන්න විදියක් නෑ...හෙට පැකේජ එක අලුත් වෙනවා හෙට ගන්න ඕනි ඒකයි ටිට්ස් ඇන්ඩ් මූන් ඒකයි....දැන් මේ බලන්න හැදුවේ මයි සැසි ගර්ල් කියල එකක්...එලිෂා (ගර්ල් නෙක්ස්ට් ඩොර්) ඉන්නේ...:love:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    නෑ ලොක්ක ඒක ඩවුන් කරගන්න විදියක් නෑ...හෙට පැකේජ එක අලුත් වෙනවා හෙට ගන්න ඕනි ඒකයි ටිට්ස් ඇන්ඩ් මූන් ඒකයි....දැන් මේ බලන්න හැදුවේ මයි සැසි ගර්ල් කියල එකක්...එලිෂා (ගර්ල් නෙක්ස්ට් ඩොර්) ඉන්නේ...:love:

    ප්‍රී පේඩ් ඒවටත් දෙයිද බන්? :D:D
     
    මගෙත් වැඩ.. ඒවුනාට ඕවට උල්පන්දම් දෙන්නෙ ආන්ඩුව ඇතුලෙ භික්ෂු පෙරමුන කියලා බෝඩ් එකක් එල්ලගෙන ඉන්න ලදරුවො සෙට් එක.
    :angry::angry:
    උඹ මාර ඇඩ්වාන්ස් ඩයල් එකක් වගේ. තාත්තටත් වඩා වැඩිමල් ද?:rofl::rofl::rofl:
     
    hemalgossip911.jpg
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නෑ ලොක්ක ඒක ඩවුන් කරගන්න විදියක් නෑ...හෙට පැකේජ එක අලුත් වෙනවා හෙට ගන්න ඕනි ඒකයි ටිට්ස් ඇන්ඩ් මූන් ඒකයි....දැන් මේ බලන්න හැදුවේ මයි සැසි ගර්ල් කියල එකක්...එලිෂා (ගර්ල් නෙක්ස්ට් ඩොර්) ඉන්නේ...:love:
    බාලා බලපන්:rofl:
    අපොයි Comedy, Drama ,Romance එපා වෙනවා:dull: බොලද වැඩි වගෙ:P
    උබෙ කැමත්ත;)
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    නිදියනවා කියල වැලක් බලන්නද ගියේ...සෝමේ තමයි සෝමේ...:P

    ah sorry sorry me math nidimathe oka methana damamta samaawa bhaajanekata daapan, mage yaaluwekta sinhala wagayak one kiyala link eka illuwama man oa dunne, uge weda nha kiyala keewa,

    baladdi uge parental mokadda pakak on karallau mah eun, sorry wenda one
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ප්‍රී පේඩ් ඒවටත් දෙයිද බන්? :D:D

    මොබිටෙල් නම් දෙන පාටක් නෑ බන්....උපහාරේ තිබ්බ නිසා 3 ජීබී ඇක්ටිව් කරගත්තා....වැඩේ කියන්න දැන් 6 ජීබී පැනල ගිය මාසෙට....:( ඩයලොග් ලේට්‌ නයිට් ප්‍රිපෙඩ් ඒකට මාරු උනානම් හොඳයි වගේ...:yes:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ah sorry sorry me math nidimathe oka methana damamta samaawa bhaajanekata daapan, mage yaaluwekta sinhala wagayak one kiyala link eka illuwama man oa dunne, uge weda nha kiyala keewa,

    baladdi uge parental mokadda pakak on karallau mah eun, sorry wenda one
    යකෝ :shocked: පොඩි එවුන්ට වැල දෙන්න එපා මනුස්සයො:frown:
    මේ එලකිරි වගෙ අපි ඉන්නෙ එවපන්කො අපිට ඔය ලින්ක්:rofl: