.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    කැ*ම සිද්දිය :rofl:

    ah sorry sorry me math nidimathe oka methana damamta samaawa bhaajanekata daapan, mage yaaluwekta sinhala wagayak one kiyala link eka illuwama man oa dunne, uge weda nha kiyala keewa,

    baladdi uge parental mokadda pakak on karallau mah eun, sorry wenda one

    ඒක තමයි බැලුවේ සෝමෙට මොකක්ද උනේ කියල....:yes:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    යකෝ :shocked: පොඩි එවුන්ට වැල දෙන්න එපා මනුස්සයො:frown:
    මේ එලකිරි වගෙ අපි ඉන්නෙ එවපන්කො අපිට ඔය ලින්ක්:rofl:

    :yes::yes::yes: pawune ban ungeth nattata kiri unana kaalene, ithin un baluwama moko wenne? menna methana balapan eda meda thura aawa hena set ekak thiyanawa Made In Sri Lanka

    hebayi okkoma wesige puthaala upload karapuwa tahmayi, okuntanam hondak wenne nha:angry::angry:
     
    Last edited:

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    බාලා බලපන්:rofl:
    අපොයි Comedy, Drama ,Romance එපා වෙනවා:dull: බොලද වැඩි වගෙ:P
    උබෙ කැමත්ත;)

    අනිවා ඔකේ සීරිස්‌ එකම මම බැලුව....ඕකත් අනිවා බලන්න ඕනි...අර ඔලිම්පික් ගේම්ස් තිබ්බ ඒක මතකද:P මාර ආතල් උනුත් ගන්නේ...:yes:

    මම නම් ඒවාට කැමති සහෝ....දැන් ටිකක් බැලුව....ෆිල්ම් එක එල වගේ....:yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඇයි බන්:rolleyes: ඔය සාදක තුනම තියෙන ෆිල්ම් එපා වෙනවා:dull:

    :yes:

    මොබිටෙල් නම් දෙන පාටක් නෑ බන්....උපහාරේ තිබ්බ නිසා 3 ජීබී ඇක්ටිව් කරගත්තා....වැඩේ කියන්න දැන් 6 ජීබී පැනල ගිය මාසෙට....:( ඩයලොග් ලේට්‌ නයිට් ප්‍රිපෙඩ් ඒකට මාරු උනානම් හොඳයි වගේ...:yes:

    :yes:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :yes::yes::yes: pawune ban ungeth nattata kiri unana kaalene, ithin un baluwama moko wenne? menna methana balapan eda meda thura aawa hena set ekak thiyanawa Made In Sri Lanka
    hebayi okkoma wesige puthaala upload karapuwa tahmayi, okuntanam hondak wenne nha:angry::angry:
    ඔව් ඔව්:yes: හිරිවැටිලා යන කාලෙ නෙ:P
    ඇත්ත අපි බලලා ආතල් ගන්නවා තමයි පව් වැඩෙ ඔවයි ඉන්න කෙල්ලොන්ට:sorry: ගොඩක් එවුන් වනචර කොල්ලොන්ට රැවටිලා :angry:දැන් ඉතින් ආත්මයක් නැ වගෙ තම්යි:sorry:

    ලොකු අයියා අපිට කෙලවයිද වැල ලින්ක් දිලා:oo:මම බුක්මාර්ක් කරගත්තා එඩිට් කරපිය දැන්:P

    අනිවා ඔකේ සීරිස්‌ එකම මම බැලුව....ඕකත් අනිවා බලන්න ඕනි...අර ඔලිම්පික් ගේම්ස් තිබ්බ ඒක මතකද:P මාර ආතල් උනුත් ගන්නේ...:yes:
    මම නම් ඒවාට කැමති සහෝ....දැන් ටිකක් බැලුව....ෆිල්ම් එක එල වගේ....:yes:
    :yes:පට්ට ෆිල්ම් සෙට් එක:rofl: මමත් වැඩි අකමැත්තක් නැ එත් ඔය අතරට ඇක්ශන්,ත්‍රිලර් වගෙ දෙයකුත් එනවා නම් මරු;) ඇනා ඇන්ද කින්ග් වගෙ එවා නම් සුපිරි:love:

    11.gif
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    තාම අර පැකේජස් දීල නෑනේ...අද හෙටම දෙයි සයිට් එකේ...50 එක දාගත්තනම් ඇති මට නම්...:yes:
    කාගෙහරි නයෙක්ද දන්නෙ නෑ..:confused:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    :yes:පට්ට ෆිල්ම් සෙට් එක:rofl: මමත් වැඩි අකමැත්තක් නැ එත් ඔය අතරට ඇක්ශන්,ත්‍රිලර් වගෙ දෙයකුත් එනවා නම් මරු;) ඇනා ඇන්ද කින්ග් වගෙ එවා නම් සුපිරි:love:

    ඔව් එහෙමත් එල....මම ඔය ඕනි විදියක් බලනවා...හොරර් ඇර....ඔය කියන්නේ සුදු කෙල්ලෙක් බුරුමේද කොහෙද රජෙක ව වෙනස් කරන කේස් එක නේද?
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    කාගෙහරි නයෙක්ද දන්නෙ නෑ..:confused:

    නෑ බන් ටී ආර් සී එකෙන් ඇප්රුව් එක දීල තියෙන්නේ....දැන් එයාර් ටෙල් ඇන්ඩ් එටිසලාට විතරයි ලේට්‌ නයිට් දීල නැත්තේ....උනුත් ඉස්සරහට දායි:yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    නෑ බන් ටී ආර් සී එකෙන් ඇප්රුව් එක දීල තියෙන්නේ....දැන් එයාර් ටෙල් ඇන්ඩ් එටිසලාට විතරයි ලේට්‌ නයිට් දීල නැත්තේ....උනුත් ඉස්සරහට දායි:yes:

    11.gif