සෝමේ අයියව දැක්කම මට කාවද මතක් වෙනවා මම මේ කල්පනා කරන්නේ කව්ද කියල...![]()
hada mamada??avater1 wagemayi ne munath..
සෝමේ අයියව දැක්කම මට කාවද මතක් වෙනවා මම මේ කල්පනා කරන්නේ කව්ද කියල...![]()
ආ.. සයෝ අක්කන්ඩිත් ඉන්නවා නේද.. එල එල..
hada mamada??avater1 wagemayi ne munath..![]()


ආ.. සයෝ අක්කන්ඩිත් ඉන්නවා නේද.. එල එල..
කොහොමද සැප සනීප..?
..ada get 1ta giyane..adanam mahansi..
හලෝ මචංලා.. කොහොමෙයි.. ඊයෙ එන්න බැරිවුණා වැඩ අධික නිසා.. අදත් ඒ කරුමෙම තමා.. තව පොඩ්ඩකින් යන්න වෙනවා.. ප්ලේයර් 1900යි,
LCD, LED, CRT TV 700 ගාණකුයි Setup වගයකුයි ආවා රෙපයාර් කරන්න.. සතියක් ඇතුලත දෙන්න වෙනවා.. ඔලුව ගිණි අරගෙන ඉන්නෙ..

ආහ්.. මටත් මේ එපා වෙලා ඉන්නෙ.. වැඩ වැඩියි උපරිමයට..hodayi hodayi malli....ada get 1ta giyane..adanam mahansi..
![]()
ඔව් බං ඊයෙ එන්න බැරිවුණා.. අදත් යන්න වෙනවා තව ටිකකින්..එකනේ අපි බැලුව මොකද ආවේ නැත්තේ කියල....![]()
kaawada ban hodata mathak karapan, umba maathara nisaa maawamada dannneth nha![]()

hada mamada??avater1 wagemayi ne munath..![]()

ආහ්.. මටත් මේ එපා වෙලා ඉන්නෙ.. වැඩ වැඩියි උපරිමයට..
ඔව් බං ඊයෙ එන්න බැරිවුණා.. අදත් යන්න වෙනවා තව ටිකකින්..![]()
ඒ මොකෝ....කොල්ල බිසී වගේ

ඔව් බං දවස් කීපයක් යනකන් ටිකක් බිසී.. සතියෙන් දෙන්න ඕන පෙරේදා ආපු බඩු ලොට් එක.. 

එල.. කොහෙමෙයි මචං ජීවිත මෙව්වා එක..?මමත් ඔන්න දැන් තමයි ආවෙ![]()
එකෙන්ම මචං..නිදා ගන්න එපා වැඩිය
එහෙම උනොත් මේ තරගකාරි ලොකේ
අපිව පාස් කරල කවුරුහරි ඉස්සරහට යනවා


ඔව් බං.. එපා වෙලා ඉන්නෙ..මොකෝ අදත් වැඩද ?


තාම මීටර් උනේ නෑ ලොක්ක.....දැකල පුරුදු ගතියක් තියෙනවා....
අර කලින් තිබ්බ අවටාරේ වගේමයි....![]()

එල වලියක් තියෙනවා. පොඩ්ඩක් ඔලුව දාලා එන්නම්එල.. කොහෙමෙයි මචං ජීවිත මෙව්වා එක..?
ඔව් බං.. එපා වෙලා ඉන්නෙ..
කොහොමෙයි මචං ජීවිත කෑල්ල..?


මමත් ඔන්න දැන් තමයි ආවෙ![]()

ඔව් බං දවස් කීපයක් යනකන් ටිකක් බිසී.. සතියෙන් දෙන්න ඕන පෙරේදා ආපු බඩු ලොට් එක..
![]()